Nenjil Thunivirundhal (2017)| වෛද්‍ය අසුනේ අරගලය….

ඔන්න පුළුවන් තරම් ඉක්මනට මගේ ඊලග උපසිරසත් අරගෙන ආවා..ඔයාලට මතක ඇතිනෙ කලින් පාර ශෝට් ෆිල්ම් 3ක් ඔය ගොල්ලන්ට අරගෙන ආවා..ඒකට කමෙන්ට් දාලා සහයෝගය දුන්න ඔයාලා හැමෝටම ගොඩක් ස්තූතියි..මේ පාර තමයි පලවෙනි වතාවට දමිල සිනමාපටයකට උපසිරසක් අරන් ආවේ..මට පුලුවන් උපරිමයෙන් ඔයාලට හොදින් රස විදින්න පුළුවන් වෙන්න මම මේ උපසිරස සකස් කරා..මොනවහරි අඩුපාඩුවක් තිබ්බොත් ඒකට සමාවෙලා ඒ ගැන මාව දැනුවත් කරන්න.. අපි දැන් මේ සිනමාපටය නරඹන්න කලින් මේ සිනමාපටය ගැන විස්තර ටිකක් දැන ගෙන ඉමු..

2017 නොවැම්බර් 10 දින තිරගතවීම් ආරම්භ උන මේ සිනමාපටය දමිල සහ තෙලිගු යන භාෂා දෙකෙන්ම සමන්විතයි. imdb 5.4ක් සමගින් මෙහි ප්‍රධාන චරිත වලට,Sundeep Kishan,Vikranth Santhosh,Mehreen Pirzada වැනි ජනපිය නලු නිලියන් ‍රංගනයෙන් දායක වී ඇත.

තමන්ගේ හොදම යාලුවා තමන්ට හොරෙන් තමන්ගේම නංගි එක්ක පටන් ගන්නා ආදර හුටපටයක් තමන්ගේ අම්මා දැන ගෙන නංගිව අරන් ඉක්මනට ගෙදර එන්න කියන මොහොතක ඔවුන් දෙදෙනා ගෙදර එන අතරමග ඔවුන් දෙදෙනාම මරන්න මැර පිරිසක් එනවා.හදිස්සියේම මරන්න එන මැර පිරිස නෑ නෑ මේ ඉන්නෙ වෙන කෙනෙක් කියලා ඒ වැඩේ නතර කරලා එතනින් යනවා..ඊට පසුව ඔහු දැනගන්නවා මරන්න ඇවිල්ලා තියෙන්නේ ඔහුගෙ යාලුවව කියලා..ඉතින් මොහු හොයන්න පටන් ගන්නවා මොකටද ඒ මැරයො මොකටද තමන්ගේ යාලුවව මරන්න ඇවිල්ලා තියෙන්නේ ?කවුරු කිව්ව හන්දද ඇවිත් තියෙන්නේ කියලා..ඉතින් ඔහුට මේ දේවල් හොයාගන්න ලැබෙයිද..ඔහු මේ දේවල් කොහොම හොයාගනීද?ඒ අතරතුර මැරයො ආය තමන්ගේ යාලුවව මරන්න එයිද??මේ දේවල් කිව්වොත් ඉතින් කතාවෙ අගයක් නෑනේ..ඒ හන්දා කතාව බලලම ඒ දේවල් දැනගන්න කියලා ඉල්ලා සිටිනවා.

ඇත්තටම මම ලිපි නම ලියන්න දන්නේ නෑ  ඒ හන්දා ලිපිය ගැන නම වැඩියෙ හිතන්න එපා..එහෙනම් තවත් උපසිරසකින් හම්බවෙනකම් ගිහින් එන්නම්.. හැමෝටම ජය වේවා…


හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDRIP | x264 | Esub | 700MB |

2506276FA545E297E19F1D13D0EB19681DAD6AC8

Direct Download

| HDRIP | x264 | ESub | 416MB |

        

| HDRIP | x264 | ESub | 700MB |

        

| HDRIP | x264 | 720p | 1.4GB |

        

  අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *