Race 2 (2013) | වීරයාගේ පළිගැනීම…

මේකෙ පළවෙනි රේස් එක ඔයාල බලන්න ඇතිනෙ. ඒක බලපු දවසෙ ඉඳන් මාත් නොඉවසිල්ලෙන් හිටියෙ රේස් 2 එනකන්. මේ චිත්‍රපටියේදි ඔයාලට අනිල් කපූර්, සයිෆ් අලී ඛාන්, ජෝන් ඒබ්‍රහම්, දීපිකා පදුකෝන්, ජැකලීන් ෆර්නැන්ඩ්ස්, අමීෂා පටෙල් යන නලු නිලියන්ගේ සුපිරි රංගනය දැක බලා ගන්න පුලුවන්.

මතකනෙ රේස් 1 එකේ රන්වීර් සිංව (සයිෆ් අලී ඛාන්).. මේ ෆිල්ම් එකෙත් එයා තමයි වීරයා.. රන්වීර් අර්මාන් කියල කෙනෙක්ව හොයාගෙන එනව. රන්වීර්ට අර්මාන්ව හඳුන්වල දෙන්නෙ රේස් 1 එකේදි එයාට උදව් කරපු පොලිස් නිලධාරියාමයි (අනිල් කපූර්). රන්වීර් මේ විදියට අර්මාන්ට ලං වෙන්න හදන්නෙ තමන්ගේ බිරිඳ සෝනියාව මරපු පලිය ගන්න. ඒත් රන්වීර්ට ඕනෙ අර්මාන්ව එකපාරටම මරල දාන්න නෙමෙයි. අර්මාන් මේ ලෝකෙම වැඩියෙන්ම ආදරේ කරන දේවල් 2ක් තියනව. ඒ තමයි, එයාගෙ සල්ලි වලටයි, අනිත් අයගෙ සල්ලි වලටයි. ඒ නිසා රන්වීර් හිතනව මෙයාගෙන් පළිගන්න හොඳම ක්‍රමය මිනිහ හිඟන්නෙක් කරල පාරට ඇදල දාන එක කියල.. මේ චිත්‍රපටයේ කුතුහලය දනවන සිදුවීම් නොඅඩුව තියනව. ඒ නිසා කම්මැලි නැතිව එක හුස්මට බලන්න පුලුවන්..

එහෙනම් හැමෝම රස විඳින්න.මම ගිහින් එන්නම්.. හැමෝටම ජයෙන් ජයම වේවා෴

                                           

හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| DVDRIP | x264 | 720p | 1GB |

f1cfa5823be6399f5213e2f9860ce6c696447f4d

Direct Download     

| DVDRIP | x264 | 720p | 1GB |

         

  අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *