My Teacher (2017) | මගේ ගුරුතුමා

මම හිබිකි ශිමාඩා…

උසස් පාසලක දෙවෙනි වසරේ සිසුවියක්

එච්චර දක්ෂ කෙනෙක් නම් නෙමෙයි

ඒත් උත්සහ කලොත් මට කරන්න බැරි දේකුත් නැහැ

ඉටෝ සර්…

මගේ ඉතිහාස ගුරුවරයා

අනෙක් අයට නැති විශේෂ හැගීමක් මට ඔහු ගැන තියෙනවා

මට තේරෙන්නේ නැහැ

මොකද්ද මේ ආදරය කියන්නේ ?

කවදාහරි ගුරුවරයෙක් ගැන ආදර හැගීමක් ඇතිවෙලා තියෙනවද? එයාලට කැමති නිසාම එයාල උගන්වන විෂයට කොච්චර අකමැති වුනත් මහන්සි වෙලා පාඩම් කරලා විභාග පාස් වෙලා තියනවද? එහෙම ඇහුවොත් ඔයාල මොකද කියන්නේ? ඔව් එහෙම අය අනිවාර්යෙන් ඉන්න පුළුවන්. ඒ වගේ කෙනෙක් ගැන කියවෙන චිත්‍රපටියක් තමයි මේක..

ඔන්න ඉතින් හුග කාලෙකට පස්සේ චිත්‍රපටියක් අරන් ආවා. ලිපිය ආරම්භයේදීම කතාව යන විදිය ඔයාලට කිව්වා. කමක් නැද්ද මන්දා. මේකේ පසුබිම ගැන තව විස්තර කිව්වොත් එහෙම මේක ජපන් චිත්‍රපටියක්.අයත් වෙන්නේ romantic drama කියන ගණයට. ඒ ගණයේ චිත්‍රපටි වලට කැමති පිරිසකුත් ඉන්නවනේ. ඉතින් මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Takahiro Miki.. තිරගත වෙලා තියෙන්නේ October 28, 2017. Toma ikuta, Suzu Hirose කියන දෙන්නා තමයි ප්‍රධාන චරිත රඟ දක්වන්නේ. IMDb 5.9කුත් අරන් තියෙනවා. ඒක සාමාන්‍යයෙන් හොඳ අගයක් කියල තේරෙනවනේ.මේකේ හොඳ කොපියකුත් ඔයාලට හොයාගන්න පුළුවන්.මම මේ පලවෙනි වතාවට තමයි ආදර කතාවකට උපසිරසි කරන්නේ. මේක කරනවා කියල දැන් සතියක් විතර වෙනවා. වැඩත් එක්ක පොඩ්ඩක් විතර පරක්කු වුනා. කොහොමහරි මේක ඔයාලට අරන් එන්න ලැබීම ගැන මට සතුටුයි..

ආදර කතා බොහොමයක අවසානය දුකක්නේ. ඒත් මේකටනම් හොඳ අවසානයකුත් තියෙනවා. ලිපිය අවසානයේ එක දෙයක් කියන්නම්. අපි මේ ගෙවන හැම විනාඩියක්ම අපේ අනාගතය තීරණය කරනවා. ඒ නිසා කලයුතු දේ අදම කරන්න. ඔයාලට හිතෙන දේ, හැගෙන දේ කෙනෙක්ට කියන්න කවදාවත් බයවෙන්න එපා..

                                           

හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| Bluray | x264 | 720p | 800MB |

C5AE2B9A68EF33B1B76F70F510475809A032039A

Direct Download    

| Bluray | x264 | 480p | 470MB |

         

| Bluray | x264 | 720p | 800MB |

         

| Bluray | x265 | 1080p | 970MB |

         

  අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

One thought on “My Teacher (2017) | මගේ ගුරුතුමා

  • July 21, 2018 at 3:10 pm
    Permalink

    Marrowbone 2017 film eke link eka thiyenne my teacher 800mb direct link ekata

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!