Darvinte Parinamam (2016)| සැබෑ වීරයා සහ සැබෑ දුෂ්ඨයා කවුද..?

බයිස්කෝප් සිංහලෙන් සහෘදයින් හට අරුත් බර දිනයක් වේවා යැයි කියමින් මා අද බයිස්කෝප් සිංහලෙන් අඩවිය වෙත පැමිණෙන්නේ 2016 වර්ෂයේ එනම් මෙම වර්ෂයේ නිකුත්වු අලුත්ම මලයාලම් Action , Thriller යන වර්ගීකරණයට අයත් සලරුවක් සමඟින් එසේ නම් මලයාලම් චිත්‍රපට ගැන අමුතුවෙන් සඳහන් කරන්නට අවශ්‍යය නෑ හේතුව නම් සම්පූර්ණයෙන් කුතුහලය සහ වෙනමම අර්ථයක් ගෙන එන චිත්‍රපට විශේෂයක් කිවහැකි බව ඔබ සියලු දෙනාම හොඳාකාරවම දන්නා නිසාවෙන් එසේ නම් වැඩි කතා බහක් නැතිව කතාව දෙසට අවදානය යොමු කරමු.

දකුණු ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ නිර්මාණය කර 2016 මාර්තු මස 18 දින තිරගත කිරිම ඇරඹු මෙම සලරුව සඳහා IMDB දර්ශකයේ 10 / 5.2 ක අගයක් සටහන් වී තිබෙනවා ක්‍රියාදාම වලින් සමන් විත මෙම චිත්‍ර පටය සඳහා දකුණු ඉන්දිය මලයාලම් සුපිරි නළු පෘතුවිරාජ් සුකුමාරන් රංගනය සපයනවා. මෙහි කතාව දෙස බැලුවහොත් අනිල් නැමැති තරුණයෙක් සිටිනවා අනිල්ගේ බිරිඳ ගැබිණියක්ව සිටිනවා දෙදෙනාම අනිල්ගේ මව සමඟින් වාසය කරන අතර දිනක් අනිල් ගේ මව ඔහුගේ බිරිඳට බැනවැදුනු නිසා අනිල් සිය මව සමඟ උරණව මවගේ නිවසින් සිය බිරිඳ සමඟ පිටවී යනවා. නිවසින් පිටවු පසු අනිල් සහ ඔහුගේ බිරිඳ අනිල්ගේ මිතුරන් සිටින කෝචී නඟරය බලා යාමට තීරණය කර මිතුරන් අමතා දැනුම් දී එහි පිටත්ව යනවා. පසුව ඔවුන් දෙදෙනා කුලී නිවසක් මිතුරන් ගේ සහය ඇතිව සොයාගෙන ජිවිත් වන අතර දිනක් අනිල්ට සහ ඔහුගේ බිරිඳට සීහිනයකින් වත් නොසිතු සිදුවීමකට මුහුණපාන්නට සිදුවනවා ඒ කෝචී නඟරයේ ඩොන් නොහොත් ගෝරිල්ලා ඩාර්වින් නම් අපරාධකරුගේ බාල සහොදරයෙක් නිසාවෙන් එම සිදුවීමෙන් පසු අහිසංක අනිල්ට ගෝරිල්ලා ඩාර්වින් සමඟින් හැලහැප්පීම් ඇති කරගැනීමට සිදුවනවා ඉතින් අනිල් ඇති කරගන්නා හැල හැප්පීම් කෙසේ අවසන් වේවීද..? අනිල්ට ඩාර්වින් මොනවා කරයිද..? ඇත්තටම අනිල්ගේ පවුලට සිදුවුයේ කුමක්ද..? මේවා දැනගැනීමට අවශ්‍යය නම් චිත්‍රපටිය නරඹා සිටින ලෙස මා ඔබට ආරාධනා කරමින් තවත් සලරුවක් ගෙන ඒමේ බලාපොරොත්තුවෙන් අදට සමුගන්නවා. ඔබට ජයෙන් ජයම වේවා…!!


හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

|  DVDRIP | x264 | ESub | 790MB |

4B133BAC7F3CB955792D53F9E84EFF8E802D8652

Direct Download

| DVDRIP | x264 | ESub | 790MB |

        

  අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!