Game Over, Man! (2018) | වැඩේ ඉවරයිනේ බන් (18+)

&Game Over, Man! 2018 වර්ෂයේ නිකුත් වුනු ක්‍රියාදාම සහ විහිළු පිරිණු චිත්‍රපටයක්, ලොකු IMDb අගයක් නම් නැහැ එත් කතාව නම් මට හිතෙන හැටියට හොදයි.. කතාව පදනම් වෙන්නේ මොංගල් යාළුවො තුන් දෙනක් ගේ හිතට එන මොංගල් අදහසක් වගේම මොංගල් ආතල් වැඩ කෝටියක්.

හරි මේ යාලුවෝ තුන් දෙනා හොටෙල් එකක් කාමර සුද්ද කරන රැකියාව තමයි කරන්නේ.කිසිම කැමැත්තකින් නෙමෙයි මේ ජොබ් එක මේ තුන් දෙනා කරන්නේ,මෙයාලට ඕනේ සල්ලි (අපිටත් ඕනේ ඒවා තමයි කෝ නැනේ ) ඉතින් මේ තුන්දෙනාගේ තියෙනවා මහා මොංගල් අදහස් ඒ අදහස් වලින් එක අදහසක් තියෙනවා එක නම් පට්ට ඒ ගැන මන් නොකියා ඉන්නම්.හදිසියේම මේ මේ මෝඩ තුන් කට්ටුව වැඩ කරන හොටෙල් එකට බලෙන් ත්‍රාස්තවාදීන් පිරිසක් අල්ල ගන්නවා..ඉතින් මුන් තුන් දෙනා මොනවා කරයි ද ?දමල ගහලා දුවයිද ? නැත්නම් අර ත්‍රාස්තවාදීන් ට ගේමක් දෙයිද ?? මොනවද මන් මේ කියන්නේ ත්‍රාස්තවාදීන් ගේමක් දෙන්න මේ පිස්සු තුන් දෙනා ඉතිරිය ඔබට බාරයි..

ගිහින් එන්නම් සුභ දවසක්.. මේ චිත්‍රපටයත් නරබන්න කියලා සුහද ආරාධනාවක් කරන ගමන්ම වරදක් ඇතොත් කියන මෙන්ද කරුණාවෙන් ඉල්ලා සිටිනවා. තව උපසිරසකින් හමුවෙමු..

ආ කියන්න අමතක උනා මේක චිත්‍රපටය වැඩිහිටි පමණක් සුදුසුයි හොදේ !!


හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

|  WEB-dl | x264 | 720p | 860MB |

7EE50800E035CC1476CD7723D0182ACBD01DB969

Direct Download

| WEB-dl | x264 | 720p | 890MB |

        

| WEB-dl | x265 | 720p | 620MB |

        

  අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

One thought on “Game Over, Man! (2018) | වැඩේ ඉවරයිනේ බන් (18+)

  • May 4, 2018 at 1:22 am
    Permalink

    Thanks !!!!!!!!!!!!!!!!

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!