Nagesh Thiraiyarangam (2018) | දුෂ්ඨ ආත්මයක කෘෘර පළිගැනීම…

බයිස්කෝප් වාසී සියලු දෙනාට නැවත් අවුරුදු උණුසුම හමුවේම පැමිණි නිසා සුභම සුභ සිංහල හින්දු අලුත් අවුරුද්දක් වේවා..? සුපුරුදු ලෙසින් අදත් මා ඔබ හමුවට පැමිණියේ දකුණු ඉන්දියානු සිනමා පටයක් සමඟින් වැඩි කතා නැතුව මෙම සලරුව මාහට වෙන්කර දීම සැබැඳිව අප අඩවියේ පාලකවරයෙක් වන අශාන් විමුක්ති සොයුරා හට ස්තුතිවන්ත වෙමින් කතාව දෙසට අවදානය යොමු කර සිටිමු.එසෙනම් සහෘදයිනි අද මා ඔබ හමුවට ගෙන ආයේ දමිළ Horror වර්ගීකරණයට අයත් චිත්‍රපටයක් අපේ විදියට කිව්වොත් හොල්මන් චිත්‍රපටියක්..! IMDb අගය 5.9/10 ක් ලබාගත් මෙම චිත්‍රපටය 2018 වර්ශයේ එනම් මෙම වසරේ පෙබරවාරි මස 16 දින තිරගත කරන ලද සලරුවක් කතාව මෙහෙමයි නාගේෂ් කියලා තරුණයෙක් සිටිනවා මොහුගේ රැකියාව නිවාස තැරැව්කාරකම් කරන එක නාගේෂ්ගේ පවුලේ අම්මා මල්ලි හා කතාකරන්න බැරි ගොළු නංගි කෙනෙක් ඉන්නවා නාගේෂ් පවුලේ වැඩිමහල් උනාට පවුලේ සම්පූර්න බර නොහොත් වියහියදම් සේරම බලාගන්නේ එයාගේ මල්ලි මොකද නාගේෂ්ට ස්ථිර ආදායමක් නැති නිසා මෙසේ කාලය ගතවෙද්දි නාගේෂ් හිමජා කියලා තරුනියක් හා පෙම් බඳිනවා ඇයි හා කාලය ගත කරද්දි නාගේෂ් සහ හිමජා නොදැනම හිමාජගේ යාළුවෙක් නාගේෂ්ගේ නැඟණිය හා රහසේ පෙමින් වෙලි සිටින අතර හිමජා තම මිතුරාගේ පෙම්වතිය තම පෙම්වතාවන නාගේෂ්ගේ නැඟණිය බව නොදැන ඔවුන් දෙදෙනා එකතු කිරිමට නාගේෂ්ගේ උදව් ඉල්ලනවා නාගේෂ් උදව් කිරිමට ඉදිරිපත් වු පසු සිද්දිය මොකද්ද කියලා තේරුම් ගන්නවා නමුත් තම නැඟණියගේ කැමැත්ත එය නිසා නාගේෂ් තම මවට කරුණු තේරුම් කරලා දීලා නැගණියගේ පෙම්වතාට තම මව්පියන් හා නවසට පැමිණෙන ලෙස පවසා සිටිනවා. එහිදි නැගණියගේ පෙම්වතාගේ පියා නොසිතු විරු ලෙසින් කිසිඳු දෑවැද්දක් අවශ්‍ය නැති බව පවසා නමුත් විවාහය සිදුවීමට නම් රත්තරං පවුම් 150 ක් ලබාදෙන ලෙස ඉල්ලා සිටිනවා. ඉතින් නාගේෂ් ගේ මව එයට එකඟවූවත් නාගේෂ්ට නම් ඒක ලොකු ප්‍රශ්නයක් මොකද කිසිදු ආදායම් මාර්ගයක් නොමැතිව මල්ලිගේ වැටුපෙන් යැපෙනා නිසාවෙන් නමුත් ඔහුගේ මව එය ගණනකට නොගෙන කිසි දිනක ඔවුන් හට නොපැවසු රහසක් පවසා නාගේෂ්ව මුදල් වෙීමට පිටත් කර හරිනවා එතැනින් පටන් ගන්නා අවුල් වියැවුල් ජාලය කෙසේ නිම වෙයිද කිසිදු කම්මැලි කමකින් තොරව හාස්‍යය උත්පාදනයද නොඅඩුව පවතින මෙම චිත්‍රපටය නරඹන ලෙසට ඔබ සැමට මා ආරාධනා කරමින් තවත් තෙළඟු චිත්‍රපටයක් සමඟින් හමුවීමේ බලාපොරොත්තුවෙන් අදට සමුගන්නවා.ඔබ සැමට කඳ සුරිඳු පිහිටයි..!


හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

|  HDRIP | x264 | ESub| 400MB |

6a4dd3441775ac48eb47c61d256dc586597fe184

Direct Download

| HDRIP | x264 | ESub | 400MB | 

         

| HDRIP | x264 | ESub | 700MB | 

         

| HDRIP | x264 | 720p | 1.3GB | 5.1 |

         

  අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

4 thoughts on “Nagesh Thiraiyarangam (2018) | දුෂ්ඨ ආත්මයක කෘෘර පළිගැනීම…

  • April 18, 2018 at 3:05 pm
    Permalink

    Nagesh Thiraiyarangam (2018) | දුෂ්ඨ ආත්මයක කෘෘර පළිගැනීම…
    Me filme eke subtitle download wennha..eka kohomada download karaganne..

    Reply
  • April 27, 2018 at 9:33 pm
    Permalink

    Sub eka patta puluwn nm vishal ge villan fime eka dennkoo sub

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *