Kill Bill: Vol. 2 (2004) | මැරුණු මනමාලිය ගේ නැවත පැමිණීම

ගොඩක් පරක්කු උනා මේ film එකනම්…ඔන්න සමාවෙන්න කියන ගමන්ම මන් කතාව බහින්නනම්..මේකේ පළමු ෆිල්ම් එක baiscope අඩවියේ තියෙනවා..එකයි මෙකයි ගොඩක් සම්බන්දයි..පළමු film එක බලන්න එතකොට මේ දෙවැනි film එක තේරුම් ගන්න පුළුවන් වෙයි… පළමු film එකේ මේ film එකේ ඉන්න මනමාලියගේ විවහා උත්සවයට එන ඔක්කොම කට්ටිය බිල් ඇතුළු පිරිසක් විසින් ඝාතනය කරනවා..ඒ ඝාතනය කරපු කට්ටියව හොයලා ඝාතනය කරන එක තමයි මේ film එකේ වැඩිපුරම තියෙන්නේ….දෙවැනි ෆිම් එකෙන් බලා ගන්න පුළුවන් මේ මනාලි බිල් කියන මැර ලොක්කව හොයාගෙන යන හැටි වගේම එන බාදක ඒවට මුහුණ හැටි බලා ගන්න පුළුවන්..ඒවගේම ඒ මැර ලොක්කා ගහගන්න. වැඩ්ඩේක්….පුළුවන් වෙයිද මේ බිල් ව පරාජය කරන්න ?? ඒවගේම මේ මනලිගේ දුවව හම්බවෙයිද කියලා බල ගන්න පුළුවන්.

IMDb අගය 8.0 මේ ෆිම් එක අරන් තියෙනවා..මරු film එකක් කට්ටියම බලන්න.

එහෙනම් සුබ දවසක්.


හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| Bluray | x264 | 720p | 900MB |

8CA1429D91DFA259CD60623C9D69435A367FBFCB

Direct Download

| Bluray | x264 | 720p | 900MB |

        

  අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *