Bhaagamathie (2018) | පාළු බංගලාවේ සිරකාරිය

බයිස්කෝප් වාසී සියලු දෙනාට සුභම සුභ දවසක් වේවා…! එසේ නම් අදත් සුපුරුදු ලෙසින් ඔබ හමුවට පැමිණියේ මෙම වර්ෂයේම තිරගතවූ අනර්ඝතම තෙලඟු සිනමා නිර්මාණයක් සමඟින් එහෙනම් වැඩි කතාවක් නැතුවම මෙහි හොඳ මට්ටමේ පිටපතක් අන්තර්ජාලයට නිකුත් වී නොබො දිනක් ගතවී ඇතත් උපසිරැසිය ප්‍රමාද වීම සබැඳිව ප්‍රේක්ෂක ඔබ සැමගෙන් බයිස්කෝප් වෙබ් අඩවිය වෙනුවෙන් සමාව ඉල්ලමින් මෙම චිත්‍රපටය සඳහා උපසිරැසි ගැන්වීමට මාහට අවස්ථාව ලබා දුන් අප අඩවියේ පාලකවරයකුවන මට කවදත් උදව් කරනා සිසිල ප්‍රසාද් සහෝට ස්තුතිවන්ත වෙමින් මෙහි ඇති කතාව දෙසට යොමු වෙමු.

2018 වසරේ ජනවාරි මස 26 වන දින තිර ගතවු මෙම චිත්‍රපටය සඳහා බොක්ස් ඔෆිස් වාර්තා ලෙස ඉන්දීය රුපියල් කෝටි 58.90 ක අගයක් පෙන්නුම් කරනවා තවද මෙම චිත්‍රපටය සඳහා ජාත්‍යන්තර සිනමා දර්ශකය නොහොත් IMDb අගය 7.1/10 ලෙසින්ද සඳහන් වනවා මෙහි රංගනය අප කවුරුත් හොඳින් දන්නා හඳුනනා තෙලඟු නිලියක වන අනුෂ්කා ශෙට්ටි විසින් සිදු කරන අතර අධ්‍යක්ෂණය G. Ashok විසින් සිදුකර තිබෙනවා. එසෙ නම් මෙහි කතාව දෙස අවදානය යොමු කර සිටිමු. චංචලා කියන්නේ හිටිපු අයිඒඑස් නිළධාරිණියක් ඇය කතාව ආරම්භයේදීම සිරගතවී සිටිනවා.තව ඊශ්වර් ප්‍රසාද් කියලා බොහොම හිතහොඳ අවංකව ජනතාවට සේවය කරන ඇමති කෙනෙක් ඉන්නවා චංචලා සිරගතවීමට කලින් වැඩ කරේ මේ ඇමතිතුමා ලඟ ඔය අතරම මධ්‍යම රජයෙන් මේ ඇමතිතුමාට විරුද්දව කුමන්ත්‍රණයක් දියත් කරන්න උත්සහ කරනවා ඒ සඳහා මොවුන් මෙම ඇමතිතුමාව කොටු කර ගැනීමට මඟක් සෙවීම සඳහා සීබීඅයි එකට භාරදෙන්න සූඳානම් වෙනවා ඒත් සීබීඅයි අධ්‍යෂකවරයා මෙවැනි උතුම් මිනිසකු නිරපරාදේ වැරැද්දකට හසුකර දීම තමන්ට කල නොහැකි බව කියමින් එම කාර්ය්‍ය ප්‍රතික්ශේප කරනවා. එතැනින් නොනවතින මධ්‍යම රජය සිබිඅයි හි ම සිටින තවත් ඉහල නිළධාරිණියකට කාර්ය්‍ය පවරන නමුත් ඔවුන්ට එම කාර්ය්‍ය සඳහා කිසිඳු සාක්ෂියක් ලැබෙන්නේ නෑ අවසානයේ මොවුන් සාක්ෂි සෙවිම සඳහා සිරගතවී සිටින චංචලාව මේ සඳහා ප්‍රශ්න කිරිමට තෝරා ගන්නවා කෙසෙ නමුත් මෙම සිදුවීම් සියල්ල විය යුත්තේ හොර රහසේ ඒ නිසා මොවුන් පොලිසියේ උදව් ඇතිව චංචලාව නඟරයෙන් බොහෝ දුරින් ඝණ කැලෑවේ පිහිටි පාළු බංගලාවකට යාමට සූදානම් කරගන්නවා ඒ බංගලාවේ නම බාගමතී බංගලාව අවට ගම්මුන් එම බංගලාවෙ නම ඇසීමට පවා බියවන ස්ථානයක්..! එසේ නම් චංචලා සිරගතව සිටින්නේ ඇයි..? ඇමතිතුමාව වරදකට කොටු කිරීමට මධ්‍යම රජය සූදානම් වන්නේ ඇයි..? පාළු බංගලාවේ දී මොවුන්ට කුමක් සිදුවෙයිද..? මේ සියලු ගැටලු වලට පිළිතුරු චිත්‍රපටය තුල තිබෙනවා එසේ නම් චිත්‍රපටය නරඹා හොඳින් රසවින්ඳනය කර ඔබගේ වටිනා අදහස්ද අපහා බෙදා ගන්නා ලෙස ඉල්ලා සිටිමින් තවත් තෙලඟ චිත්‍රපටයකින් හමුවීමේ බලාපොරොත්තුවෙන් අදට මා සමුගන්නවා.

ඔබ සැමට කඳ සුරිඳු පිහිටයි..!


හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDRIP | x264 | Esub  | 700MB |

1CC2D55EBB6C26367A9EFAB8247176DAE51EB79C

Direct Download

| HDRIP | x264 | Esub | 400MB | 

        

| HDRIP | x264 | Esub | 700MB | 

        

| HDRIP | x265 | 720p | 800MB | 

        

| HDRIP | x264 | 720p | 1.4GB | 

      

  අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

7 thoughts on “Bhaagamathie (2018) | පාළු බංගලාවේ සිරකාරිය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!