Kanithan (2016) | නුවණක්කාරයා

ෆිලුම ගැන කියන්නම් මේ ෆිලුමේ අධ්‍යක්ෂණය වගේම තිර රචනය කරලා තියෙන්නේ T.N. Santhosh විසින් ඒ වගේම මේකේ ප්‍රධාන නළුවා විදියට Atharvaa Murali ගෞතම් ගේ චරිතය නිරුපනය කරනවා ප්‍රධාන නිළිය විදියට Catherine Tresa අනුගේ චරිතය නිරුපනය කරනවා මේ ෆිලුමට IMDb අගය 6.0 ක් හිමි වෙලා තියෙනවා.

ෆිලුමේ කතාව ගත්තොත් ගෞතම් ට තියෙනවා BBC එකේ වාර්තාකාරයෙක් වෙන්ඩ සිහිනයක් එයාගෙ හීනෙ විතරක් නෙමෙයි එයාගෙ තාත්තගේත් හීනෙ ඉතින් ගෞතම් ඔහොම ඉද්දි හොර සහතික ඉදිරිපත් කරලා අධ්‍යාපනයක් ගත්තා කියලා නඩුවකට අහු වෙනවා ඉතින් මේකෙන් ගෞතම්ගේ හැම සහතිකයක්ම රාජසන්තක වෙනවා ඉතින් ගෞතම් මේකට සම්බන්ද ය හොයන කතාව තමයි යන්නේ ඉතා කතාවා කිව්වොත් ෆිලුම බලන එකෙන් වැඩක් නැතුව යනවා.

 


හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම  ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDRip | x264 | ESub | 700MB |    

2C7A6A0C0BFD087F669217C366F3F18282EFAA1D

Direct Download

| HDRip | x264 | 1CD | 700MB | 

  

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!