Love Per Square Foot (2018) | ගෙයක් වෙනුවෙන් ඕන දෙයක්

සුභ දවසක් වේවා හැමෝටම.ඔන්න මමත් සබක් කලා එහෙනම්.බයිස්කෝප් එකෙන් මූවිස් බලල බලල මටත් හිතුනා සබක් කරන්නොන කියලා.පස්සෙ අදහස කිව්වම මට මුලින්ම උදවු කලේ බයිස්කෝප් එකෙ සමීර මල්ලි..එයා අදාල apps ගැන මට කිව්වා..ඉතින් ඒවා දාගෙන මේ සබ් එක කලේ tab එකෙන්.පස්සෙ සිසිල අයියට කිව්වා මේ ෆිලුම මං කරන්නම් කියලා..එයා ඒ වෙලාවෙම මේක මට වෙන් කරලා දුන්නා.මුලින් පොරොන්දු වුනා දවස් තුනෙන් දෙන්න.ඒත් වැඩ රාජකාරි එක්ක සතියක කාලයක් ගන්න වුනා.english සබ් තිබ්බා.ඒත් ඒවයෙ අර්ථෙ ටිකක් වෙනස් වෙනවා. පස්සෙ අසා ලිවීමකුත් කරන්න වුනා.හැබැයි සිංදුනම් අමුවෙන්ම english sub එකට තමයි කලෙ.පස්සෙ පුලුවන් විදිහෙන් වෙනස් කලා.ඒ ගැන නම් සමාව දෙන්න.ෆිලුමෙ දෙබස් ගැනනම් හොද විස්වාසයක් තියෙනවා වැරදුන් නෑ කියලා.ඒත් මම හිංදිවත්..ඉංග්‍රීසිවත් හරියටම අධ්‍යනය කරලා නෑ..එනිසා පොඩි පොඩි අඩුපාඩුකම් තිබුනොත් ඒකටත් සමා දෙන්න.

ෆිලුම ගැන කියනවානම් මේක මේ අවුරුද්දෙ වැලන්ටයින් එකට රිලීස් වුනු ෆිලුමක්. ෆිලුමෙ ප්‍රධාන චරිතෙ කරන්නෙ මසාන් ෆිලුමෙන් බොලිවුඩේ හොල්ලපු සිනෙසිනමා සම්මාන උලෙලෙ හොදම නලුවා වුනු..හොදම නැගීඑන නලුවාත් උනු..තව සම්මනවලට බදුන් වෙච්ච විකී කෞශ්‍යාල්…නිලිය තමයි බෑන්ඩ් බජා බාරත් එකෙන් මුලින්ම් සිනෙමාවට ආපු සුංදර නිලිය අංගිරා ධාර්..

කතාව යන්නෙ ආදරයක් ගැන..ඒත් ඒ ආදරෙ අපි දන්න විදිහෙ ආදරයක් නෙවෙයි..කොල්ලෙක් හීන මවනවා තමන්ගෙ කියලා ගෙයක් ගන්න.ඉතින් ඒකට අවස්ථාවක් එනවා..ඒ අවස්ථවෙන් ප්‍රයෝජනෙ ගන්න අහිංසක කෙල්ලෙක් තමයි අහු වෙන්නෙ.ඉතින් අන්තිමේ හිතුවෙ නැති දෙයක් තමා වෙන්නෙ.

ගූග්ල් නරඹන්නගෙන් 98%ක් කැමතිවෙච්චImdb 7.3ක් අගය ගත්ත ෆිලුමක්.ඒකෙන්ම තේරෙනවානෙ කොහොමද කියලා.ඉතින් තව කියන්න ඕන නෑ..මගේ පෞද්ගලික අදහසනම් මේ ෆිලුමෙ නලු නිලියන් සුපිරියි. Jab Harry Met Sejal එකේ ශාරුඛ්ගෙ රංගනේ එක්ක බැලුවොත් මේකෙ කොල්ලා 1000% ක් ඉස්සරහ කියල තමයි මංනම් කියන්නෙ.බොරුද කියලා ඔයාලම තීරනේ කරන්නකො.එහෙනම් හැමෝටම වෙන්න තියෙන හැම හොද දෙයක්ම වෙන්නෝන.තෙරුවන් සරණයි.


හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| WEBRip | x264 | 720p | 1.1GB |    

C00B48B7363AE549A615C0D1A0E826568BA36EB9

Direct Download

| WEBRip | x264 | 720p | 1.1GB | 

  

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

3 thoughts on “Love Per Square Foot (2018) | ගෙයක් වෙනුවෙන් ඕන දෙයක්

  • May 23, 2018 at 4:51 pm
    Permalink

    I cant download this movie Why??

    Reply
  • May 31, 2018 at 6:34 am
    Permalink

    why i cannt download sub

    Reply
  • July 20, 2018 at 10:39 am
    Permalink

    ela sahoo , thankzz ,, ,………………..

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!