Lipstick Under My Burkha (2016) | සිහින අහිමි ලන්දූ..[18+] { Bluray Updated }

මොකවත් කියන්න කලින් ගිහිල්ලා YOUTUBE එකට මෙකට නිකුත් කරපු ට්‍රේලර් එක බලලා හිටිය නම්,

බැලුවද? හරි, මම දන්නවා දැන් මොන බයිලේ ගැහුවත් කට්ටිය මේක බාගෙන බලනවා කියලා.
18+ ටැග් එකම මදැයි ඉතින් මේක ලිස්ට් එකට දාගන්න.

  • කෙල්ලෙක් උනාම ලස්සනට අඳින්න ආසයි. අනිත් කෙල්ලෝ වගේ හරි හරි විලාසිතා කරන්න ආසයි. ඒත් ඒ කෙල්ලගේ තරුණ කාලෙම ආගමක් ජාතියක් හින්දා නාස්ති වෙනවා නම්? (රෙහානා)
  • කෙල්ලෙක් උනාම හොඳ මිනිහෙක් හොයලා බැඳලා උගේ ගෙදෙට්ට වෙලා ඌ හම්බු කරන් එනකම් බත් තම්බ තම්බ හිටහන්.ඕකයි උඹට උරුම (ලීලා)
  • කසාද ගෑනි කියන්නේ ඇඳට සීමා වෙච්ච භාණ්ඩයක්. ළමයි වදපන් උන්ව හදපන්. ළමයි වදපන් උන්ව හදපන්. ගෑණි ගෑණි විදිහට හිටපන්, මිනිහා වෙන්න එන්නේ නැතුව (ශිරින්)
  • අවුරුදු 55යි. මිනිහා මැරුණා. ඇයි මට කියලා ලිංගික ආසාවල් නැද්ද. නානකාමරේ අහවල් එක කරද්දිත් එහා ගෙදර ඉලන්දාරියව මතක් කරගත්තට මට හෙන ගහයිද? (ඌෂා)

අසභ්‍ය දර්ශන සහ කුණුහරුප මදි නැතුව අඩංගු වීම නිසා ඉන්දියාවේ ප්‍රදර්ශනය තහනම් කරපු
කාගේ කාගේත් පෙර පිනක් නිසාවෙන් අන්තිමේදී ප්‍රදර්ශනය කරපු
සිනමාශාලා 400ක විතරක් ඉඩ හම්බුනත් බජට් එක වගේ තුන්ගුණයක් ලාභ හොයපු
Munna Michael (2017) වගේ නම ගිය පිචර් එක්ක රේස් එකට බැහැපු
කවුරුත් නොහිතපු විදිහට 2017 අවුරුද්දේ Hit ටැග් එක ගහගත්තු
විචාරක ප්‍රේක්ෂකයන්ගෙන් ලෝබ නැතුව තරු ගත්තු
අන්තර්ජාතික සිනමා සම්මාන 11කට හිමිකම් කියපු
IMDb මීටරය 7ට කරකවපු
ආසියාතිකයෙක් තමන්ගේ ජීවිතේට අනිවාර්යෙන්ම කාගන්න ඕන
නියමම කනේ පාරක් Lipstick Under My Burkha..!


හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| Bluray | x264 | 720p | 871MB |

74D7E62A2830E098A74D001651FBBCE3EC606211

Direct Download

| Bluray | x264 | 720p | 871MB |     

    

| Bluray | x264 | 1080p | 1.8GB |    

   

  අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

5 thoughts on “Lipstick Under My Burkha (2016) | සිහින අහිමි ලන්දූ..[18+] { Bluray Updated }

  • January 2, 2018 at 12:24 pm
    Permalink

    ෝ ේ උිීදීපන්කෝේෝ

    Reply
  • March 13, 2018 at 8:43 pm
    Permalink

    තෙලිඟු මලයාලම් ෆිල්ම් ටිකක් දාපන් පුලුවන්නම් මචන්

    Reply
  • March 14, 2018 at 9:48 pm
    Permalink

    ethakota meke sub eka nadda?????

    Reply
    • March 15, 2018 at 11:07 am
      Permalink

      Baiscopelk.com eke thamai sub dene me site eke film eka vitharai denne

      Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!