Gulaebaghavali (2018) | අති සුක්ෂම දියමන්ති සැඟවුම…

බයිස්කෝප් සිංහලෙන් අඩවිය හා අත්වැල් බැඳන් සිටිනා සියලූම දෙනාට අරුත්බර දිනයක්ම වේවා..! එසේ නම් අදත් මා අඩවිය වෙත පැමිණියේ මෙම වසරේම තිරගතවු අලුත්ම අලුත් Action , Comedy වර්ගීකරණයට අයත් දමිළ චිත්‍රපටයක් සමඟින්..! මෙම චිත්‍රපටය උපසිරැසි ගැන්වීමට අවස්ථාව ලබා දීම පිළිබඳ අප අඩවියේ පාලක වරයෙක් වන සිසිල ප්‍රසාද් සහොට විශේෂ ස්තුතිය පිරිනමන අතරම මා මෙහි කතා වස්තුව සහා අනෙකුත් තොරතුරු දෙස අවදානය යොමු කර සිටිනවා.

දෙදාස් දහඅට වසරේ ජනවාරි මස දොලොස් වන දින තිරගතවීම ඇරඹු මෙම චිත්‍රපටය සඳහා imdb හි අගය 5.8/10 ම ලැබී තිබෙනවා තවද මෙම චිත්‍රපටය Kalyaan නම් වු අධ්‍යක්ෂවරයා අතින් රචනය වී අධ්‍යක්ෂනය වූ මෙම සලරුවෙහි රංගනය අප කවුරුත් දන්නා හඳුනන Prabhu Deva හා Hansika Motwani යන දෙපල ප්‍රධාන චරිතයන් නිරූපනය කරන අතර මෙය කිසිම අලසභාවයකින් තොරව ආරම්භක මිනිත්තුවේ සිටම සිනාසීගෙන එක දිගට රසවිඳිය හැකි චිත්‍රපටක් යැයි කිවහොත් නිවැරදියි.! එසේ නම් අපි සලරුවෙහි කතා වස්තුව දෙසට අවදානය යොමු කර සිටිමු. බද්රි කියන්නේ පිළිම සොරකම් කර විකුණන කල්ලියක රැකියාව කරන කෙනෙක් මොවුන් හට කිසියම් පුද්ගලයෙකු යම් ස්ථානය තිබෙනා පුරා විද්‍යා වශයෙන් වුවද වටිනාකමක් ඇති පිළිමයක් සොරකම් කර ලබා දෙන ලෙසට කිවහොත් මොවුන් කෙසේ හො එය සිදු කරනවා. විජි කියන්නේ රාත්‍රී සමාජ ශාලා වල සිට බීමත්ව හෝ සිටින පුද්ගලයින් රවටා ඔවුන්ගේ මුදල් වටිනා බඩුභාහිරාදිය කොල්ල කන තරුණියක් මොවුන් දෙදෙනා දිනක මුණ ගැසෙනවා මුන ගැසී එදිනම තම තමන්ගේ නවාතැන් බලා පිටවනවා නමුත් එදින සිදුවු තවත් එක් සිදුවීමක් නිසා බද්රිට හා විජීට එකට එකතු වී විශාල සොරකමක් කිරීමට සිදුවනවා එසේනම් ඒ මොකද්ද.. ? මොවුන් දෙදෙනා එය කෙසේ සිදු කරයිද..? මොවන් හට තවත් අයවලුන්ද සහයට සිටිනවා ඒ අයගේ සහය කෙසේ ලැබයිද..? මේ ගැටලු සියල්ලටම පිලිතුරු ලබා ගැනීමට නම් චිත්‍රපටය නරඹා සිටින ලෙසට මා ඔබ සැමට ආරාධනා කර සිටිනවා. එසේ නම් තවත් සලරුවක් සමඟින් ඔබහමුවීමේ බලාපොරොත්තුවෙන් අදට මා ඔබගෙන් සමුගන්නවා ස්තුතියි..! ඔබ සැමට කඳ සුරිඳු පිහිටයි..!


හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

 | HDRip | 720p | x264 | 700MB |

A592BDD533B938ADA1977C7043AA0C828B8935A8

 Direct Download

 | HDRip | 1CD | x264 | 450MB |

 | HDRip | 720p | x264 | 1.4GB |

 | HDRip | 720p | x265 | 950MB |

 

 

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

3 thoughts on “Gulaebaghavali (2018) | අති සුක්ෂම දියමන්ති සැඟවුම…

  • March 17, 2018 at 6:16 pm
    Permalink

    අපිට film වල direct download වලින්, 200mb ඒවා වලින් download කරන්න පුළුවන් ලින්ක් දාන්න පුළුවන් නං ගොඩාක් හොදයි.

    Reply
  • November 4, 2018 at 2:08 pm
    Permalink

    Meka download kala sound nane…

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!