Fringe {Complete Season 01}

හොඳයි යාලුවනේ මමත් ඔන්න TV series එකකට අත ගැහුවා.මම දන්නේ නැහැ මේක කාටවත් මග හැරුනේ කොහොමද කියලා.මේක 2008 ඉඳන් 2013 වෙනකම් ඇදී ගිය imdb අගය දැනටත් 8.5 ක් ලබාගෙන තියන විද්‍යාත්මක අභිරහස් කතා මාලාවක් .මේක Drama ,Mystery ,Sci-Fi  ඝනයට තමයි වර්ග කරලා තියෙන්නේ.මේකට තිබුන ජනප්රියතාවය හිතාගන්න පුළුවන්නේ තවමත් එයට තියන imdb අගයෙන්.

.මේ කතා මාලාවේ යම් තැනක සමාන්තර ලෝක වැනි දේවල් ගැනත් කියා වෙනවා.විද්‍යාත්මක සහ විද්‍යාත්මක නොවන අභිරහස් දේවල් වලට කැමති අයට ගොඩක් හොඳ කතා මාලාවක් මේක.

මේකේ ප්‍රධාන නිළිය Anna Torv   fringe හි රගපෑම වෙනුවෙන් 4 වතාවක් හොඳම නිලියට හිමි Saturn Award සම්මානය ලබාගෙන තියනවා.තව  Joshua Jackson, Jasika Nicole   වගේ අයත් මේකට දායකත්වය දෙනවා. දැන් ඇති බලලා comment එකකුත් දාන්නකෝ.ඒක සතුටක්.ජය වේවා එහෙනම්.

 
 
හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| DVDRip | x264 | Mkv | 3.1GB | {Complete S01}

22535B575FF04FF50857CDD829EF4CC261027577

Direct Download

| DVDRip | x264 | Mkv |

Episode 01/02/03/04/05  (899MB) 

Episode 06/07/08/09/10  (754MB)

Episode 11/12/13/14/15  (757MB)

Episode 16/17/18/19/20  (761MB)

 අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්.     
(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

8 thoughts on “Fringe {Complete Season 01}

  • February 20, 2018 at 7:26 pm
    Permalink

    in to the badlands eke sinhala sub galapenne na ..

    Reply
  • March 3, 2018 at 11:35 am
    Permalink

    SEASON 2akath danna barida?

    Reply
    • April 9, 2018 at 5:49 am
      Permalink

      Api sub denne na baiscopelk.com eken sub ganna

      Reply
  • August 11, 2018 at 8:08 am
    Permalink

    SEASON 2 oneeeeeeeeeeeeeeee

    Reply
  • August 19, 2018 at 5:39 pm
    Permalink

    brother linck wada naha

    Reply
  • October 8, 2018 at 7:49 am
    Permalink

    ලින්ක් වැඩ නෑ බ්‍රෝ, ඔපන්ලෝඩ් එකයි අනිකයි දෙකම. ඉක්මනට හදලා දෙන්ඩෝ

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!