Raja Rani (2013) | කදුළු පිරුණු ආදරේ

ගොඩක් කාලෙකින් දෙමළ චිත්‍රපටියක් ඔන්න ඇවිත් තිබුනා. හිතට දැනෙන, ලස්සන ආදර කතාවක් එක්ක, විහිළු තහලු මත විවාහ ජීවිතය තෙක්ම ගමන් කරන, විවාහය දෙදරුම් කන, නමුත් ආදරය ඉතිරිවන, තමන් ආදරය කරපු අය විවාහ කරගන්න, විවාහ කරගන්න බැරිව, දුක් කම්කොටලු රැගත් ලස්සන ආදර කතාවක් මේ දිග හරින්න, ඔයාලට දෙන්න ලෑස්ති වෙන්නේ.

ජෝන් සහ රෙජිනා කියන්නේ විවාහ ගිවිසගන්න දෙන්නෙක්. නමුත් මොවුන්ගේ මේ විවාහය සාර්ථක නොවෙන්නේ මේ දෙදෙනා කලින් ආදරය කරපු අය නිසයි. ඒ ජෝන් ආදරය කරපු ගැහැණු ලමා නිසාත්, රෙජිනා ආදරය කරපු පිරිමි ලමා නිසාත් මේ දෙන්නගේ විවාහ ජීවිතය සාර්ථක වෙන්නේ නැහැ. අඩුම රෙජිනට නිදාගන්නවත් දෙන්නේ නැහැ මේ ජෝන්. ටීවී එකේ සද්ධෙ වැඩි කරනවා හොඳට. ඉතිං ඔය හේතුන් නිසා රෙජිනා තමන් වැඩකරන කාර්යාලයෙන් ඕස්ට්‍රේලියාට ස්ථාන මාරුවක් ඉල්ලගන්නවා. ඒ අතර ජෝන් ආදරේ කරපු ගැනු ලමය ගැන යම් සිද්ධියක් විස්ර කෙරෙනවා වගේම , රෙජිනා ආදරය කරපු කෙනා ගැනත් විස්තරයක් දිග හැරෙනවා. ඒ හතර දෙනාගේ ආදරේට මොකද වුනේ කියන දේ චිත්‍රපටියෙන් පෙන්වනවා. තව ටිකක් පැහැදිලි කරොත්, රෙජිනා ආදරේ කරන්නේ මුලින්ම එයාර් වොයිස් කියන ආයතනයේ පාරිභෝගික සේවයේ ඉන්න සූර්යා කියල කෙනෙක්ට. ඒ හමුවීමනම් ඇත්තටම නියමයි. ඉතින් මෙයාලා විවාහ වෙන්න හදනවා යම් හේතුවක් නිසා. නමුත් රෙජිනා අදාල දවසේ විවාහ වෙන තැනට ගියත් සූර්යා එන්නේ නැහැ. හොයල බලද්දි හේතුව සූර්යා ඇමරිකාවට ගිහින්. නමුත් එහේදි පණිවිඩයක් ලැබෙනවා සූර්යා මැරිලා කියලා. ඒ වගේම ජෝන් ආදර කරපු ගෑණු ලමයාවත් අඳුරගන්නේ හෙන අමුතු විදිහකට. එයාගේ ලිපිනය දැනගත්තට නම් දන්නේ නැහැ. ඉතින් නම හොයාගන්න අමර කට්ටක් කන්නේ. ඒවගේම ආදරේ කියල අහන්නත්. මේ ජෝන් ආදරය කරන ගෑනු ලමයටත් හිතාගන්න බැරි විදිහේ සිදුවීඹක් වෙනවා.

ඉතිං මේ සිව්කොන් ආදර කතාව බලන්න කියල තමයි කියන්න තියෙන්නේ. කඳුලු එන අවස්ථාද අපමණයි කියලා කියන්න පුලුවන්. රොමැන්ටික් පැත්තට බර අය හැමෝම වගේ මේක බලනවනම්ගොඩක් හොදයි. ජීවිතයට ගන්න දේවලුත් මේ චිත්‍රපටියේ තියෙනවා. හැමදාම වගේ කියන්න තියෙන්නේ මට ලිපිය ලියන්න හැකියාවක් නැහැ හොඳට. ඉතිං ට්‍රේලර් එකක් දීල ඇති. තව අවශ්‍යනම් ඉන්ටනෙට් එකෙන් හොයල බලන්න. පෙන්වපු පලවෙනි දවසේ ආදායම ඉහළ අගයක් ගත්ත චිත්‍රපටි වලින් දෙමළ චිත්‍රපටි වල අංක එකට මේ බයිස්කෝප් එක තියෙනවා. කොලිවුඩ් බොක්ස් ඔෆිස් ආදායම් වාර්තා බිද හෙලපු සුපිරි චිත්‍රපටියක්.

එහෙනම් තවත් උපසිරැසියකින් හම්බවෙමු. ජයවේවා!!

 

හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| DVDRip | x264 | E-Subs | 900MB |

5DDD0055EE459C411D9362B9F377F6EA915B3EA2

 Direct Download

| DVDRip | x264 | 1CD | 695MB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

One thought on “Raja Rani (2013) | කදුළු පිරුණු ආදරේ

  • February 16, 2018 at 9:44 am
    Permalink

    5DDD0055EE459C411D9362B9F377F6EA915B3EA2
    Me link eke sub set wenne nahane..

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *