Enough Said (2013)| ප්‍රේමයේ මනරම්(18+)

ආයුබෝවන්ඩ! මුලින්ම හැමෝටම සුභ අළුත් අවුරුද්දක් වේවා කියල ප්‍රර්ථනා කරනවා. මම බයිස්කෝප් එක පැත්තේ අවේ සෑහෙන කාලෙකින්. මම මේ චිත්‍රපටිය බාර අරගෙනත් මං හිතන්නේ සැහෙන කාලයක්. පහුගිය අවුරුදු වල අධ්‍යාපන වැඩ කටයුතු එක්ක සෑහෙන කාර්ය බහුල වෙලා හිටියේ. දැන් ඒ හැමදේකින්ම නිදහස් වෙලා නැවතත් බයිස්කෝප් ක්‍රියාකාරී සාමාජිකයෙක් වෙන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. මේ චිත්‍රපටිය සිංහල උපසිරසි කරන්න සෑහෙන කල් ගියපු ඒක ගැන මුලින්මා හැමෝගෙන්ම සමාව ඉල්ලනවා. මේ මගේ හතරවන සිංහල උපසිරසි ගැන්වීම. ඉතින් අද මම ඔයාලට ගෙනාවේ ගොඩක් ආදර කතා වලට කැමති අයට වගේම හිනාවෙවී සැහැල්ලුවෙන් චිත්‍රපටියක් බලන්න කැමති අයටත් ගොඩක් හොද චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම තමයි “Enough Said” 2013 අවුරුද්දේ ඇමරිකාවේ නිෂ්පාදනය කරපු IMDb වාර්ථා වල 7.1 අගයක් සටහන් වෙලා තියනවා.මිනිත්තු 90 කට ආසන්න කාලයක් ගලාගෙන යන මේ චිත්‍රපටිය නිෂ්පාදනය කරලා තියෙන්නේ Nicole Holofcener. මේ ෆිල්ම් ඒක ආදර / හාස්‍ය / නාට්‍ය කියන වර්ග තුනටම වර්ගීකරණය කරන්න පුළුවන් මේ ෆිල්ම් එකේ ප්‍රධාන චරිත විදිහට Julia Louis-Dreyfus, James Gandolfini, Catherine Keener වගේ අය දායක වෙලා තියනවා.

ඉතින් දැන් අපි කතාව දිහාට හැරෙමු නේද? කථාවේ ප්‍රධාන චරිතය “ඊවා” ඇය සම්භාහන මධ්‍යස්ථානයක සම්භාහනය කරන චිකිත්සකවරියක් විදිහට සේවය කරනවා. ඇය නිත්‍යානුකුලව තමන්ගේ විවාහයෙන් වෙන් වෙලා ඒ කියන්නේ දික්කසාද වෙලා අවුරුදු දහයක්. ඇයට ලස්සන ගැනු ළමයෙක් එහෙම ඉන්නවා. දවසක් මෙයා රාත්‍රී සාදයකට යනවා.එහෙදි ඇයට “ඇල්බර්ට්” කියලා පුද්ගලයෙක් මුණගැහෙනවා. ඔහුත් නිත්‍යානුකුලව විවාහයෙන් වෙන් වෙලා ඉන්න එක ගැනු ළමයෙක් ගේ තාත්තා කෙනෙක්. ඉතිං එතනින් එහාට වෙන දේවල් මොනවද කියලා කුතුහලයක් එක්ක බලන්න හැමෝටම ආරාධනා කරනවා. මේ ෆිල්ම් එක බලනකොට පවුල් අවුල් කරන්න යන ගැනු ගැනත් හොදට ඉගෙන ගන්න පුළුවන්. අවුරුදු 18 වැඩි අයට වඩාත් යෝග්‍යයි!

අඩුපාඩු තිබ්බොත් සමාවෙන්න. ආයෙත් මේක දෙන්න පරක්කු වුන එක ගැන කණගාටු වෙනවා. ඉතිං තවත් උපසිරසියකින් හමුවෙමු !!! ජය !!!

 

හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| BluRay | x264 | 720p | 756MB | YIFY |

CEF3DCC741DDBAF8C975B303FF62D0908CBB34B0

 Direct Download

| BluRay | x264 | 720p | 756MB | YIFY |

| BluRay | x264 | 1080p | 1.45GB | YIFY |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!