Undisputed | ජීවිතය වෙනුවෙන් සටන් කරන්න | Movie Collection

1.Undisputed (2002) | කළබල නොවන්නා…

Undisputed, මේක චිත්‍රපට මාලාවක පළවෙනි කොටස. IMDb දර්ශකයේ 6.1ක් ගත්ත චිත්‍රපටියක්.

ලෝක බොක්සිං ශූරයා වෙච්ච අයිස්මෑන්ට හිරේට යන්න වෙනව. අයිස්මෑන් කියන්නෙ ආඩම්බරකාර චරිතයක්. ඔහුගෙ ඉලක්කය තමයි හිරෙන් නිදහස් වෙලා මීලග ලෝක ශූරතා තරගාවලියට සහභාගි වෙන්න. මේ හිරගෙදරත් ඉන්නව බොක්සිං ශූරයෙක් ඒ තමයි මොන්රෝ. ආඩම්බරකාර අයිස්මෑන්, මොන්රෝ එක්ක ගැටෙනවා. ඒ දෙන්නගෙම ඇතුලාන්තයේ තව තව කතා තියනව. අයිස්මෑන්ට මොකක් වෙයිද? බලලම දැනගන්න.

2.Undisputed II: Last Man Standing (2006) | ජීවිතය වෙනුවෙන් සටන් කරන්න…

මෙහි කතා තේමාව ගත්තොත් හිරගෙයක් වටා තමා නිර්මාණය වෙලා තියෙන්නේ. ඔයාල කවුරුත් වගේ බලලා තියෙන Prison Break කතා මාලාව වගේ. හැබයි මේකෙන් පනින්න නම් බෑ. මේකෙන් එළියට එන්න නම් වෙනම ක්‍රමයක් තියෙනවා. ඒක ඉතිං බයිස්කෝප් එක බාලම බලන්නකෝ. මෙම සිරගෙදර පවත්වනවා එක්තරා තරඟයක් ඒ වෙන මොනවත් නෙමේ සටන් තරඟයක්. මේ තරඟාවලියෙන් ‍තෝරන්නේ දක්ෂම සටන් ශිල්පියා. ඉතිං දැනට ඉන්නේ බොයිකා තමයි. මොහුත් එක්ක සටන් කරන්න දක්ෂ අයෙක් නැති තරම්. ඒත් ඉතිං මේක වෙනස් කරන්න හිතා ගෙන කෙනෙක් ‍තෝරා ගන්නවා. තව දෙයක් මොහු සිරගෙදර සිටින කෙනෙකුත් නෙමේ. ඔහු මෙයට කැමති වෙන්නෙත් නෑ. මේ කට්ටිය මොහුව මේ තරගයට ගේන්න මොකක් කරාවිද? එතන ඉදලා තමයි බයිස්කෝප් එක මැක්ෂා වෙන්නේ.

Wrestling, Boxing අනෙකුත් සටන් ප්‍රිය කරන කට්ටියට මේක නියමෙටම අල්ලලා යාවි. ඒ මොකද විවිධ තාත්වික සටන් ක්‍රම තමයි බයිස්කෝප් එක පුරාවටම තියෙන්නේ. හැමෝම බලන්න මොකද සටන් ඇතුළෙන් ලස්සනම කතාවක් ගලා ගෙන යනවා මානුෂිකත්වය,ආදරය,කැප කිරීම් මේ හැම දේමත් අඩංගුයි.

3.Undisputed III: Redemption (2010)| බලාපොරොත්තුව අපව ජීවත් කරාවි…

මෙම බයිස්කෝප් එකෙහි ප්‍රධාන චරිත රඟපාන්නේ Scott Adkins – Uri Boyka විදියටත් Mykel Shannon Jenkins – Turbo විදියටත්ය…දන්නවනේ ඉතිං මේ දෙන්නම මැක්ෂම සටන් කාරයො කියලා…දැනට මේ බයිස්කෝප් එක 7.4/10 IMDb රේටින්ස් ලබා ගැනීමට සමත් වෙලා තියෙනවා…ඒ වගේම බයිස්කෝප් එක ගැන වැඩි විස්තර බලා ගන්න ඕනෙ නම් මේ සබැදියෙන් පුළුවන්.

4.Boyka: Undisputed IV (2016)| ඇතැම් විට ජයග්‍රහණය ද වේදනාකාරීය.

කතාව ගලාගෙන යන්නේ ඔන්න ඔහොම තමා. Action චිත්‍රපටයක් නිසා මේක කම්මැලි නැතිව බලන්න පුළුවන්, අනික බොයිකා කියන්නේ ඇත්තටම සටන් කලාව ඉගෙන ගත්ත සටන් ගුරුවරයෙක්නේ. මිනිහගෙන් කෑවොත් නම් මොන ලේප ගෑවත් මාසයක් විතර ඇඳේ ඉන්න පුළුවන්. එහෙනම් කට්ටිය කතාව බලන්න. මේ කතාවේ IMDb අගය 8.1ක් වෙනවා. සෙල්ලං නෑ නේද? කතාව අධ්‍යක්ෂණය කලේ Todor Chapkanov කියලා කෙනෙක්. මං එහෙනම් දැන් කැන්ටිමෙන් මගේ සීට් එකට යන්න ඕන වැඩ තියනවා. ඔයාල හැමෝටම ලබන්නාවූ සිංහල සහ හින්දු අලුත් අවුරුද්ද කිරියෙන් පැණියෙන් උතුරන වාසනාවන්ත සුබම සුබ නව වසරක් වෙන්න කියලා බොක්කෙන් වගේම උණ්ඩුක පුච්ඡන්ම ප්‍රාර්ථනා කරනවා.

 

හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

1.Undisputed (2002) | කළබල නොවන්නා…

Torrent Download

| Bluray | x264 | 720p | 697MB | YIFY |

1CA3A19BD5706375A7D89358F77203BD0F605D7A

 Direct Download

| Bluray  | MkvCage | 720p | 850MB |

2.Undisputed II: Last Man Standing (2006) | ජීවිතය වෙනුවෙන් සටන් කරන්න…

Torrent Download

| Bluray | x264 | 720p | 721MB | YIFY |

3742BF955F8C7392FCDC6C4D8951D127A9D6034E

Direct Download

| Bluray  | x264 | 720p | 721MB | YIFY |

3.Undisputed III: Redemption (2010) | බලාපොරොත්තුව අපව ජීවත් කරාවි…

Torrent Download

| Bluray | x264 | 720p | 749MB | YIFY |

3023D80336B649070202DF7633C39B503519127A

Direct Download

| Bluray  | x264 | 720p | 749MB | YIFY |

4.Boyka: Undisputed IV (2016)| ඇතැම් විට ජයග්‍රහණය ද වේදනාකාරීය.

Torrent Download

| WEB-DL | x264 | iExTV | 650MB |

F51EADEEDD83C0AC0CC92D76609EC4027F1C3C20

Direct Download

| HDRip | x264 | XviD | 700MB |

| WEB-DL | x264 | 480p | 367MB |

| WEB-DL | 720p | MkvCage | 700MB |

 

 

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!