Saw – කැපුම් {Movie Collection}

1.Saw (2004) | ජීවිතය උදෙසා මියයාම. (18+)

ඔන්න මගේ පළමු ඉදිරිපත් කිරීම තමයි ලෝකප‍්‍රකට Saw කථා මාලාවේ පළමු කථාංගය Saw I (2004). හැමදාම ඉතින් ෆිල්ම් බෑවට ළගදි තමයි මමත් සයිට් එකට ෆිල්ම් එකක් දෙන්න ඔනේ කියලා හිතුනේ. ඉතින් මේ කථා මාලාවේ කොටස් 7ක් තියෙනවා. ඒ වගේම මේ Saw කථා මාලාව අයත්වන්නේ horror ෆිල්ම් ගණයට. මේක horror ෆිල්ම් එකක් කිවිවට තනිකරම තියෙන්නේ ලේ වැගිරීම. දැන් ඉතින් ගොඩක් කටිටිය ෆිල්ම් බලන්නේ IMDB රේටින්ග් එහෙම බලලනේ. ඉතින් මේ ෆිල්ම් එක IMDB රේටින්ග් 7.7/10ක ඉහළ අගයක් ලබාගෙන තියෙනවා. ෆිල්ම් එකේ අධ්‍යක්ෂ තමයි James Wan. Cary Elwes, Leigh Whannell, Danny Glover යන සුපිරි තරු මේ ෆිල්ම් එකට රංගනයෙන් දායක වෙනවා.

2.Saw II (2005) Sinhala Subtitles | ජීවිතය උදෙසා මියයාම 2. (18+)

IMDb 6.6/10 අගයක් ලබා ගත් මෙම චිත්‍රපටය සම්මාන 7කට නිර්දේශ වී ඉන් සම්මාන 2ක් ලබාගෙන තියෙනවා. Darran Lynn Bousman විසින් අධ්‍යාක්ෂණය කල මෙහි Tobin Bell, “JIG SAW” ලෙසත් Shawnee Smith, “Amenda Young” ලෙසත් Donnie Whalberg” Eric Mattews” ලෙසත් ප්‍රධාන චරිත නිරූපණය කරනවා. 2005 ඔක්තෝබර් 28 දින ධාවනය ඇරඹූ මෙම චිත්‍රපටය සඳහා
ඇමරිකානු ඩොලර් $ 4ක් වැය කොට තිබෙන අතර ඇමෙරිකාව තුල ප්‍රදර්ශනයෙන් පමණක් $ මිලියන 87ක් හා ලොව පුරා ප්‍රදර්ශනයෙන් $ මිලියන 144ක් උපයාගෙන තිබෙනවා.

3.Saw III (2006) | ජීවිතය උදෙසා මියයෑම 3 (18+)

මේ චිත්‍රපට පෙළට සමහරු නම් කැමති ඇති. නැතුවත් ඇති. නමුත් horror චිත්‍රපට රසිකයන් නම් අතාරින එකක් නෑ. මුලින්ම කියන්න ඕනා ලේ හොල්ලන, වද දෙන චිත්‍රපට බලන්න අමාරු අය බලනවානම් ටිකක් කල්පනාවෙන්.

මිනිසෙක්ගේ වේදනා ඉවසීම මේ චිත්‍රපටයේ මහත් සේ ඉස්මතු කරන තිබෙනවා. ඇත්තෙන්ම මෙහි ඇති පරික්ෂණ උපකරණ බිය දනවන සුළුයි. මෙහි අන්තර්ගත පරික්ෂණ තාත්විතව සිදුකර ඇති බවත් කිව යුතුයි. ඉතා හොද අධ්‍යක්ෂණයක්.

4.Saw IV (2007) | ජීවිතය උදෙසා මියයෑම 4 (18+)

කතාව පටන් ගන්නෙ මරණ පරික්ෂණයකින්. මරණ පරික්ෂණය වෙන කාගෙත් නෙවෙයි ජෝන් ක්‍රේමර් නැත්තම් කවුරුත් දන්න ජිග්සෝගේ. එයාගේ ආමාශයේ තිබිලා හමුවෙනවා දෙයක්. ඔන්න ඔහොම ගලා යන කතාවේදි වෙන කතා වල වගේම පුදුමාකාර මරණ තියනවා. නමුත් තාත්විකව හැම දේම රෑගත කරලා තියන එක නම් ප්‍රශංසනීයයි.

5.Saw V (2008) | බිහිසුණු ඉරණම (18+)

චිත්‍රපටිය ගැන කියනවනම් මේක පටිගත වෙලා තියෙන්නේ 2008 වසරේදි. David Hackl තමයි මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ. ප්‍රධාන චරිතය වන ජිග්සෝට පණ පොවන්නෙ Tobin Bell. ඊට අමතරව Costas Mandylor, Betsy Russell, Scott Patterson වගේ ගඩෙක් නළු නිළියෝ මේකෙ රඟපානවා. 5.8 ක IMDb අගයකුත් මේකට තියෙනවා. ඇමරිකන් ඩොලර් මිලියන 10.8 කට ආසන්න ප්‍රමාණයක් මේ චිත්‍රපටිය හදන්න වියදම් වෙලා තියෙනවා. කියන්න දෙයක් නෑනෙ SAW චිත්‍රපටි ගැන. මේකෙ අධික ලේ වැගිරීම් දර්ශන අන්තර්ගතයි. ඒ නිසා අධි-සංවේදි අයයි, කුඩා ළමයිනුයි මේක බලන්නෙ බලාගෙන. කොහොමහරි චිත්‍රපටියනම් ටොපේ ටොප්.

6.Saw VI (2009) | තවත් කුරිරු අවසානයක්…

ඉතින් ෆිල්ම් එක ගැන කියනව නම් මේක 2009 ඔක්තෝබර් 23 තමයි release වෙලා තියෙන්නෙ. Kevin Greutert ගෙ අධ්‍යක්ෂණය අනුව Tobin Bell ජිග්සෝ විදියටත්, Costas Mandylor පරීක්ෂක හොෆ්මන් විදියටත්, Betsy Russell ජෝන්ගෙ බිරිඳ ජිල් විදියටත්, Peter Outerbridge රක්ෂණ කළමණාකාර විලියම් විදියටත් වගේ නළු නිලියො ගොඩක් මේකෙ රඟපානවා. IMDb Rating එක 6 ක් තියෙනවා.

7.Saw 3D: The Final Chapter (2010) | මරණයේ අවසන් අදෝනාව…

SAW VI බලන්න ඇතිනේ. අන්තිමට වුණ දේත් මතක ඇතිනේ. ජෝන්ගේ අන්තිම ඉල්ලීම වෙලා තියෙන්නේ හොෆ්මන්ව මරන එක. ඒක තමයි ජිල්ට බාර දීලා තිබුණේ. කොහෙද ඉතින්, ජිල් උගුල ඇටෙව්වට හොෆ්මන් ඒකෙන් කොහොමහරි බේරුණානේ. මිනිහගේ කම්මුලකුත් ඒ වෙනුවෙන් කඩාගත්තා. SAW VII එකේ තියෙන්නේ එතන ඉඳන් තියෙන කතාව. හිතාගන්න පුළුවන්නේ තමන්ව මරන්න උත්සාහ කරපු නිසා ජිල් පිළිබඳ හොෆ්මන්ට ඇතිවුණ හැඟීම. ඉතින් එයාගෙන් පලිගන්න හොෆ්මන් ජිල්ව හොයනවා. ඒත් ලැබෙන්නේ නෑ. මේ අතරදි ජිග්සෝ උගුලකින් දිවි ගලවාගත් අයෙක් විදියට බොබී ඩේලන් කියලා කෙනෙක් ඒ ගැන වැඩසටහනක් අරන් යනවා. මේ පාර සෙල්ලමට අහුවෙන්නේ එයා තමයි. කලින් කතාවේ හොෆ්මන් ජිග්සෝ කේස් එක බාරව හිටපු එරික්සන්වයි ප්‍රෙරෙස්වයි මැරුවනේ. මේ පාර ඒක බාර වෙන්නේ ගිබ්සන් කියලා කෙනෙකුට. බලමු මොනවා වෙයිද කියලා. හොෆ්මන් ජිල්ව අල්ලගනීවිද? බොබී ඩේලන්ව සෙල්ලමට ගත්තේ ඇයි? හොෆ්මන්ට මොනවා වේවිද? මේවට උත්තර චිත්‍රපටිය බලලම බලාගන්න. ….තව එකක්. මේකෙදි හොෆ්මන්ට කලින් කතාවෙදි වගේම පරණ යාළුවෙක් මුණගැහෙනවා. ඉතින් ඒ කවුද කියලත් බලාගමු මේක බලලම.

 

හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

1.Saw (2004) | ජීවිතය උදෙසා මියයාම. (18+)

Torrent Download

| DVDRip | x264 | XviDS | 698MB |

709AB94452112CB02A4E6EA06C2C64125E2BA585

Direct Download

| DVDRip | x264 | XviDs | 698MB |

2.Saw II (2005) Sinhala Subtitles | ජීවිතය උදෙසා මියයාම 2. (18+)

Torrent Download

| DVDRip | x264 | XviDs | 698MB |

 B6DC52BD753674B57B143A515CD871B5027F0522

Direct Download

| DVDRip  | x264 | 720p | 698MB |

3.Saw III (2006) | ජීවිතය උදෙසා මියයෑම 3 (18+)

Torrent Download

| Bluray | x264 | 720p | 650MB | YIFY |

 26C677D96956E63755BC3422FB9636E9B774E24F

Direct Download

| Bluray  | x264 | 720p | 703MB | YIFY |

4.Saw IV (2007) | ජීවිතය උදෙසා මියයෑම 4 (18+)

Torrent Download

| Bluray | x264 | 720p | 600MB | YIFY |

88CB51A0A7BB186CAA5A8C1B5206B86AACC8980A

Direct Download

| Bluray  | x264 | 720p | 600MB | YIFY |

5.Saw V (2008) | බිහිසුණු ඉරණම (18+)

 Torrent Download

| Bluray | x264 | 720p | 600MB | YIFY |

3EBA5704C7ABC4C30152413D3AF7336ACED5D3BE

Direct Download

| Bluray  | x264 | 720p | 600MB | YIFY |

6.Saw VI (2009) | තවත් කුරිරු අවසානයක්…

 Torrent Download

| Bluray | x264 | 720p | 600MB | YIFY |

4B836AF6B88672B3CED4EE88FDE99DE3D66BB56D

Direct Download

| Bluray  | x264 | 720p | 600MB | YIFY |

7.Saw 3D: The Final Chapter (2010) | මරණයේ අවසන් අදෝනාව…

Torrent Download

| Bluray | x264 | 720p | 600MB | YIFY |

 843AD74B43D2834D39C6BB212830FA346294FE7D

Direct Download

| Bluray  | x264 | 720p | 600MB | YIFY |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

5 thoughts on “Saw – කැපුම් {Movie Collection}

  • January 17, 2018 at 9:55 pm
    Permalink

    Movies collection දෙන එකනන් සුපිරිම වැඩක් සහෝ ??. දිගටම කරන් යමු.

    Reply
  • January 19, 2018 at 10:07 am
    Permalink

    Saw 3D එකට සබ් එක මැච් වෙන්නෙ නෑනෙ සහෝ…

    Reply
    • January 19, 2018 at 10:13 am
      Permalink

      baiscopelk.com eka dila tyana rip ekta mach wenna tami oka dunne..

      Reply
  • April 11, 2018 at 2:13 pm
    Permalink

    Sawd 3d sampurnenma download kala. Eth 599mb download wela tiyenne. Open wenneth naane

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!