Hate Story – පලිගැනීම {Movie Collection}

1.Hate Story (2012) | ආදරයද? පළිගැනීමද?

කාව්‍යා ක්‍රිෂ්ණා කියන්නේ මාධ්‍යවේදිනියක්.. ඇයගේ යාළුවා තමයි විකී, දවසක් කාව්‍යා ට හොඳ ප්‍රවෘත්තියක් ලැබෙනවා සිමෙන්ටික් ඉන්ෆ්‍රා කියන සිමෙන්ති සමාගමආණ්ඩුවට සල්ලි දීලා ටෙන්ඩර් හොරෙන් ගන්නවා කියලා.. මේකට සාක්ෂි හොයන්න විකී එක්ක යන තැනින් තමයි ෆිල්ම් එක පටන් ගන්නේ. මේ සිමෙන්ති සමාගමේ අයිතිකාරයා තමයි සිද්ධාර්ත් ධන්රාජ්ගීර් කියන්නේ මේ ප්‍රවෘත්තිය කාව්‍යා පත්තරේ පල කරපුවම සිද්ධාර්ත් විසින් ඇගෙන් පළිගන්න ක්‍රමයක් හොයනවා. ඔහු ඒකට අවිය කරගන්නේ ආදරයයි… ඔහු ඇයට බොරු ආදරයක් පෙන්වනවා.(ඇත්තම කියනවනම් ඔහු නෙමෙයි ඇයයි ආදරය කරන්නේ ඔහුට) තව කියල මොකටද ඊට පස්සෙ ඉතින් සිද්ධි ගොඩයි…ඒක ඔයාලම බලන්නකෝ…
ඉතින් හැමෝටම ජය වේවා……

තව දෙයක් මේක 18+ අයට තමයි වඩාත් සුදුසු වන්නේ… එහෙනම් යන ගමන් කමෙන්ට් එකකුත් දාන්න අමතක කරන්න එපා.

2.Hate Story 2 (2014) | වෛරයේ දෙවන කතාව… (18+)

ඔන්න මම අලුත් ෆිල්ම් එකක් අරගෙන ටික දවසකට පස්සේ අවා.Hate Story බලන්න ඇතිනේ නේද හැමෝම බයිස්කෝප් එකේ ඒකට සිංහල උපසිරසි ලබා දීලා තියනවනේ.අද මම ගෙනාවේ Hate Story 2, Hate Story හදපු අයම තමා මේකත් හදලා තියෙන්නේ IMDB අගය 4.4 උනාට සාර්ථක ෆිල්ම් එකක් හැටියට තමා වර්ග කරලා තියෙන්නේ.

ෆිල්ම් එක ගැන කියන්නම්කො…
“සෝනිකා” කියන්නනේ තරුණ වියේ ඉන්න ලස්සන යුවතියක් ඡායාරූපකරණට ඇල්මක් දක්වන ඇයගේ ජිවිතේ ලොකු ඛේදවාචකයක් “මන්දාර් මාත්‍රේ” කියන්නේ මුම්බායි පාලනය කරන ලොකු දේශපාලඥයෙක් මොහුගේ අනියම් භාර්යාව විදිහට තමා සෝනිකාට ජිවත් වෙන්න වෙලා තියෙන්නේ. ඔහු තරමක් මහළු වියේ පසුවන පුද්ගලයෙක්. නමුත් සෝනිකාගේ ඡායාරූපකරණය ඉගෙන ගන්න ඇකඩමියේ ඉන්න කොල්ලෙක් එක්ක සෝනිකා ආදරයක් ඇති කරගන්නවා ඔහු නමින් “ආක්ෂේ.” ඉතින් මන්දාර් මුම්බායි පාලනය කර රජා නිසා මොවුන් දෙදෙනා තීරණය කරනවාගෝවා ගිහින් ජිවත් වෙන්න නමුත් මන්දාර් මන්දාර් සෝනිකාට ඇති මහත් ආශාව නිසා ඔහු ඇයව හොයාගෙන ගෝවා දක්වා යනවා. ඔවුන්ව හොයාගන්න මන්දාර් ආක්ෂේව සිහිනැති වෙනකං ගහලා වැවකට දානවා.සහ සෝනිකා ව පණ පිටින් වළලනවා,නමුත් එයින් පන බේරගන්න සෝනිකා මන්දාර් ඇතුළු පිරිසගෙන් පලිගන්න විදිහ තමා මේ ආරධනා කරනවා හැමෝටම බලන්න කියලා

3.Hate Story 3 (2015) | ඔහු ආයෙත් ඇවිදින්.. ද්‍රෝහී වූ ආලය සොයා

අද….. වෛරයේ තෙවන දිගහැරුම
ආදිත්‍ය… සාර්ථක ව්‍යාපාරිකයෙක්. දවසින් දවස ව්‍යාපාරික ලෝකයේ හිනි පෙත්ත දක්වා ගමන් කරමින් හිටියේ. හැමදේකටම ළඟින් හිටියේ රූමත් බිරිඳ සියා. ආදරෙන් පිරුණු ඔවුන්ගේ පවුල් ජීවිතය. දවසක්… නන්නාදුනන කෙනෙක්ගෙන් හිතාගන්නවත් බැරි විදිහේ තෑග්ගක්.. සෞරව් සිංහානියා.. කවුද මේ? අඳුරන්නේ ඇති අයට මේ වගේ වටිනා තෑගිත් දෙනවද?
ආදිත්‍ය, මං ඔයාට ඉල්ලන ඕනම ගාණක් ණයට දෙන්න ලෑස්තියි… ඇපයක් ඕනත් නැහැ.. පොලියක් ගන්නෙත් නැහැ..
-හොඳ සිහියෙන්ද කතා කරන්නේ? කවුද ඔය වගේ ණය දෙන්නේ? පොලියක්, ඇපයක් ගන්නේ නැතුවම..!!
-අනිත් අය ගැන මං දන්නේ නැහැ, ඒත් මං කරන්නේ ගනුදෙනුවක්..?
-මොකක්ද ගනුදෙනුව..??
-එකම එක රෑකට විතරක් සියාව මං ගාවට එවන්න!!!
සෙල්ලම පටන් ගත්තා…..

“ආදිත්‍ය, මේ සෞරව් කියන්නේ අපිට පේන කෙනා නෙමේ. ඇයි එයා අපි පස්සෙන් මෙහෙම පන්නන්නේ? අපි නොදන්න තව මොකක්හරි දෙයක් මෙතන තියෙනවා. ඒ මොකක්ද කියල හොයන්න ආදිත්‍ය. දෙයියන්ගේ නාමෙට හොයන්න…”

“මං දන්නවා සෞරව්, ඔයා හදන්නේ මාව ආදිත්‍යගෙන් පලිගන්න පාවිච්චි කරන්න. හතුරාගේ හතුරා කියන්නේ මිතුරෙක්නේ.
-ලස්සන වගේමයි ඔයාගේ මොළෙත් කායා.. ඔය ගොඩක් අනතුරුදායකයි වගේ.
-වෙන්න ඇති. ඒත් ඔයා තරමට නම් නැහැ.”
“සියා, මට පොරොන්දු වෙන්න! මොන තත්වයක් උඩදීවත් අර පාහර සෞරව්ව හම්බවෙන්න යන්නේ නෑ කියලා..
පොරොන්දු වෙන්න… ඇයි කතා නොකරන්නේ??”
මේ මත්බවක්ද.. නැතිනම් විෂක්ද
මේ ආදරයට අපි කුමක් කියා අමතමුද….
නුඹ දන්නේ මොනවාද, මාගේ අරමුණු ගැන..
දවසක යන්නම් නුඹේ හුස්මත් අරගෙනම…
තවමත් මා ජීවත් වන්නේ
නුඹ නිසාවෙන්මය…
එන්න ඒ අසම්පුර්ණ වූ කතාව, අද සම්පුර්ණ කරන්නට…!!
 

හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

2.Hate Story (2012) | ආදරයද? පළිගැනීමද?

Torrent Download

| DVDRip | x264 | XviD | 779MB |

3C696E9DA3A9622BDD07FE4B3538225224E10F41

Direct Download

| DVDRip  | x264 | XviD | 779MB |

2.Hate Story 2 (2014) | වෛරයේ දෙවන කතාව… (18+)

Torrent Download

| DVDRip | x264 | 1CD | 700MB |

3F4673BAC252DD3F8624F1E8500AA81FCAC6BFB2

Direct Download

| DVDRip | x264 | 1CD | 700MB |

3.Hate Story 3 (2015)  | ඔහු ආයෙත් ඇවිදින්.. ද්‍රෝහී වූ ආලය සොයා

Torrent Download

| HDRip | x265 | 720p | 700MB |

 20E78A9DD4D33ABA64222203E09192CF39E83AA2

Direct Download

| HDRip | x265 | 720p | 700MB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

5 thoughts on “Hate Story – පලිගැනීම {Movie Collection}

  • January 17, 2018 at 7:27 am
    Permalink

    sub link directed to hunger game page. pleasee correct it

    Reply
  • January 20, 2018 at 11:04 pm
    Permalink

    Me ekakawt sub gnna ba.ubala mala magulk karala…puluwni nm hadapalla..nthnm awlk na…site 1k unama hamotama lesiyen use kranna puluwn wena vidiyta thiypn….tikak hithala hoda deyk krapn…..minissunta loku seen daanna epa…bs

    Reply
    • January 21, 2018 at 4:03 pm
      Permalink

      Machan boruwata kagahanna kalin poddak hoyala baluwanm hodai..api hamadama kiyanawa meka subtitles dena site ekak newei.meka baiscopelk.com eken subtitles dena film tv series walata video file eka dena site eka vitharai..hamadamath kiyanawa wage oyata subtitles ganna one nm yanna baiscopelk ekata eken download karaganna..boruwata kagahanne nathuwa.

      Reply
  • January 24, 2018 at 10:12 pm
    Permalink

    400mb direct links nadda saho thiyenawanam dennako plzz

    Reply
  • June 17, 2018 at 12:40 am
    Permalink

    patta film set ekak.danui balanne.thankz saho me widihata direct links lesiyenma ganna puluwn widiyata hadala dunnata.jaya wewa..

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *