Happy Death Day (2017) | ජීවිතයද මරණයද
මේක ගැන කියනවනම්. මේ චිත්‍රපටිය ලොව පුරා විකාෂණය ආරම්භ කලේ පසුගිය වසරේ ඔක්තොබර් 13 වෙනිදා. දැනට මේ චිත්‍රපටියට 6.5ක imdb අගයක් ලැබිලා තියනවා. Horror | Mystery | Thrillerගණයට තමයි මේක අයිති වෙන්නේ. මේකදට නිෂ්පාධකයන් දරා තියන වියදම ඩොලර් 4,800,000වුවත් තිරගතවීම ආරම්බ කර පළවෙනි සතිය තුලදිම මෙය ඩොලර් 26,039,025 මුදලක් උපයන්න සමත් වෙලා තියනවා. හොලිවුඩයේ ජනප්‍රිය නලුනිලියෝ රුසක් මේකට රංගනයෙන් දායක වෙලා තියෙනවා. හරි එහෙනම් වැඩි කතා ඒනි නැහැ, චිත්‍රපටිය පැත්තට යමු…
ට්‍රී, එහෙමත් නැත්තම් ට්‍රීසා කියන්නේ ඇමරිකාමේ බේෆිල් සරසවියේ උසස් අද්යාපනය හදාරන සිසුවියක්, ඉතින් දවසක් එයා පාටියකට ගිහින් විනෝද වෙනවා, එයාටත් නොදැනීම එයාට ටිකක් වැඩි වෙනවා, ඉතින් එයා එතන ඉන්න කාටර් කියන පිරිමි ළමයත් එක්ක එයාගේ හොස්ටල් එකට එනවා, පහුවදා අදේ නැගිටිද්දි තමයි ට්‍රීට තේරෙන්නේ එයා ඉන්නේ පිරිමි කෙනෙක්ගේ හොස්ටල් කාමරේක කියලා, ඉතින් මෙතන තව විශේෂත්වයක් තියනවා, එදා තමයි ට්‍රීෙග් උපන්දිනය, ඉතින් එයා තරහින් කාටර්ගේ කාමරෙන් එළියට ඇවිත් එයාගේ හොස්ටල් එකට යනවා, ඉතින් එයාගේ යාළුා් බලන් ඉන්නේ ට්‍රීව උපන්දිනේ දවසේ පුදුම කරන්න, එත් එදා රෑ තියන උපන්දින සාදයට යමින් ඉන්න අතර මගදි, වෙස්මූණක් දාගත්ත නන්නාදුනන පුද්ගයෙක් ට්‍රීව මරනවා, එත් එක්කම එයා ආපහු කාටර්ගේ ඇදෙන් ඇහැරෙනවා, ඉතින් මෙහෙම කීප වතාවක්ම අර මිණීමරුවා ට්‍රිව මරනවා, ඉතින් ට්‍රි මැරෙනව හැම වෙලාවකම කාටර්ගේ කාමරෙන් ආපහු ඇහැරෙනවා, ඉතින් ට්‍රි කාටර් එක්ක එකතු වෙලා මේ මීනී මරුවා කවුද කියලා හොයාගන්න උත්සහ කරනවා, ඉතින් එයාල මේ මීනි මරුවා හොයාගනියිද, ඇයි ට්‍රි මැරැණත් ආපහු පණ එන්නේ, එවයා මොකද එකම දවසේ හිරවුනේ, කවුද ට්‍රිව මරන්නේ, මේ හැම දෙයක්ම දැනගන්නනම් මේ චිත්‍රපටිය බලන්නම වෙනවා.
හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
Torrents Download
| BluRay | x264 | 720p | 708MB | YTS
c0e4245417ced18e7d791998bf76b58f7096f330
| BluRay | x264 | 1080p | 1.5GB | YTS
1aa2c761656224b92463475e66a9efdd30de4232
| BluRay | x265 | 720p 10bit | 882MB | PSA
1aa2c761656224b92463475e66a9efdd30de4232
Direct Download
| BluRay | x265 | 480p | 142MB |
| BluRay | x264 | 480p | 419MB |
| BluRay | x265 | 720p | 509MB |
| BluRay | x264 | 720p | 708MB | YTS
| BluRay | x264 | 1080p | 1.5GB | YTS
| BluRay | x265 | 720p 10bit | 870MB | PSA
අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම් අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්.
(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)
Thanks !!!!!