3 Idiots (2009) | මැක්සා පිස්සෝ..

මම කතාව පොඩ්ඩක් කියන්නම්. මේහී ප්‍රධාන චරිතය,එනම් කතා නායකයා Rancho(Aamir Khan) පළමු වසරේ සිසුවෙකූ ලෙස උසස් පාසලකට පැමිණෙනවා. ඹහු අමුතූ විදයට සිතන කෙනෙක්. පාස‍ලේදී ඹහුට මිතූරන් දෙදෙනෙකූ මුනගැසෙනවා.‍‍‍‍ හැබැයි ඒ දෙන්න පන්තියෙ ඉන්න මෝඩයො. ‍‍මේ තූන්දෙනා එකතූ වෙලා මරු වැඩ කරනව. පාස‍ලේ විදුහල්පති ඇතුලු ගුරුවරු හැමෝටම මර ඇණයක් වෙනව මේ තුන්දෙනා. හැබැයි ඒ මෝඩයො දෙන්නගෙ ඡීවිත නොසිතූ ලෙස ‍වෙනස් කරන්න Ranchoට හැකි වෙනව. ඒත් නොසිතු ලෙස මේ පුදුමාකාර පුද්ගලයා තම මිතූරන් දෙදෙනාටත් නෙකියා නික්ම යනවා.. තම ඡීවිත වෙනස් කල මේ පුදුමාකාර පුද්ගලයාව ඹහුගේ මිතූරන් දෙදෙනාට සොයාගත හැකිවේද?? 3 Idiots හිතට වදින කතාවක්.. අමතක නොකර කමෙන්ට් එකක් දාලා යන්න.

  

හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

 | Bluray | 720p | x264 | 1.3GB |

E250B44D124DB59E29C5051F9245BD8A84772C42

 Direct Download

  | Bluray | 480p | x264 | 666MB |

 | Bluray | 720p | x264 | 1.5GB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

One thought on “3 Idiots (2009) | මැක්සා පිස්සෝ..

  • January 11, 2018 at 8:24 pm
    Permalink

    me Film eka mage jeewithe wenas karapu film ekak..love this movie

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *