Thor – තෝර් Movie Collection

1.Thor (2011) | අහසින් වැටුණ මිනිසා

2011 දී නිෂ්පාදනය කරපු මේ චිත්‍රපටය Kenneth Branagh ගේ අධ්‍යක්ෂණයක්. Chris Hemsworth, Natalie Portman, Tom Hiddleston, Anthony Hopkins වගේ සම්මානනීය නළු නිළියෝ රැසක් මේ චිත්‍රපටයට රංගනයෙන් දායක වෙනවා. මේක ජාත්‍යන්තර චිත්‍රපට දර්ශකයේ ඇගයීම් 7.2\10 ලබා ගෙන තියනවා. හොඳයි මම දැන් චිත්‍රපටියේ කථාව කියන්නම්කෝ. ජේන් ෆොස්ටර් කියන්නේ භෞතික තාරකා විද්‍යඥවරියක්. එයා පිටසක්වල ලෝක, තාරකා ගැන පරීක්ෂන කරනවා. ඉතින් එක දවසක් මේ විද්‍යඥවරිය අහස නිරීක්ෂනය කරනකොට අහසේ දේදුන්නකට සමාන සංසිද්ධියක් දකින්න ලැබෙනවා. ඊට පස්සේ එයා එයාගේ සගයෝ ටිකත් එක්ක ඒ සිදුවීම හොදින්ම නිරීක්ෂනය කරන්න ඒ සංසිද්ධිය සිදුවෙන පැත්තට එයාගේ වාහනේ පදවගන යනවා. ඒත් අනපේක්ෂිතව අහසෙන් වැටුන මිනිහෙක් මෙයාලගේ වාහනේ හැපෙනවා. ඉතින් අහසින් වැටුන මේ මිනිහා කව්ද එයා අහසට අත දික් කරමින් කියන්නේ මොනවද? එයා හොයන මිටිය මොකක්ද?

හ්ම්ම්… ඉතින් චිත්‍රපටිය බලලා මේ ප්‍රශ්න වලට උත්තර හොයා ගන්න එක ඔයාලට බාරයි

2.Thor : The Dark World (2013) | විශ්වය නැවතත් යුද්ධයකට

Thor: The Dark World 2013 කියන්නේ මාර්වල් කොමික්ස්ලාගේ තෝර් කියන චිත්‍ර කතාවේ දෙවෙනි චිත්‍රපටියයි. මාර්වල් ස්ටූඩියෝ එකෙන් තමයි නිෂ්පාදනය කරන්නේ. 2011 වර්ෂයේදී පළවෙනි තෝර් චිත්‍රපටිය ආවනේ. ඉතින් දෙවෙනි කතාව 2013 වසරෙදී ප්‍රේක්ෂකයින්ට දැකගන්න පුලුවන් වුනා. මේ චිත්‍රපටියේ අධ්‍යක්ෂක වෙන්නේ ඇලන් ටේයිලර්. මේ Thor: The Dark World චිත්‍රපටිය ආරම්භය 2011 අප්‍රේල් වලදී තමයි සිද්ධ වෙන්නේ. නිෂ්පාදක කෙවින් ප්‍රකාශ කරා මේ චිත්‍රපටි මාර්වල් ඇවන්ජර්ස් චිත්‍රපටියට පස්සේ දාන්න. ඒ වගේම ඒකට සම්භන්ද කරලත්. 2011 ජූලි වෙද්දි කෙනීත්, ඒ කියන්නේ තෝර් පළවෙනි චිත්‍රපටියේ අධ්‍යක්ෂකයා මේ කතාවෙන් ඉවත් වෙනවා. ඒ වෙනුවට 2012 ජනවාරි වෙද්දි ඇලන් ටේයිලර්ව කුලියට ගන්නවා. 2012 අගෝස්තු වෙද්දි චිත්‍රපටිය පටිගත කරලා ඉවරයි. ඒ වගේම 2012 සැප්තැම්බර් වෙද්දි චිත්‍රපටියට අවශ්‍ය කරන ඡායාරූප ලබාගන්න එංගලන්ය, ලන්ඩන් ඇතුලු රටවල් කිහිපයක සංචාරයක යෙදුනා 2012 දෙසැම්බර් 12 වෙනකම්. මේ Thor: The Dark World කියන චිත්‍රපටිය 3D තාක්ෂණයෙන් පැමිණෙන එකක්

 

හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

1.Thor (2011)| අහසින් වැටුණ මිනිසා

Torrent Download

| Bluray | x264 | 720p | 703MB | YIFY |

15145E7B7C9CDC81C0FE4C1790F5155908AFB4BB

Direct Download

| Bluray  | x264 | 720p | 703MB | YIFY |

2.Thor : The Dark World (2013) | විශ්වය නැවතත් යුද්ධයකට

Torrent Download

| Bluray | x264 | 720p | 811MB | YIFY |

420FFA5CB90241D398A75FA6AB314B4D7B7E1EAC

Direct Download

| Bluray  | x264 | 720p | 811MB | YIFY |

 

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

2 thoughts on “Thor – තෝර් Movie Collection

  • January 10, 2018 at 7:48 pm
    Permalink

    Thor: Ragnarok 2017 honda copyak ekka sub eka enakan iwasanna beruwa inne

    Reply
  • January 16, 2018 at 4:41 pm
    Permalink

    Thor Ragnarok 2017 ikmanata enakan inne😃

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *