American Pie Movie Collection | 18 + පැන්නහම

1.American Pie (1999) | අපේ 18+ වල ආරම්භය

මේ කථාව ගැන විස්තර ටිකක් කිවුවොත් මේක IMDB වල 7.0 අගයක් ලබාගෙන් තියෙනවා. ඒකෙන් ඔයාලට හිතාගන්න පුලුවන් මේ කථාව ගැන. තව මේ කථාව ජයග්‍රහහණ 9 කුත් නාමයෝජනා 14 කුත් ලබාගෙන තියෙනවා…

2.American Pie 2 (2001) | මාරයි (18+)

මේ කථාවේ රසය තවත් වැඩිපුර විදින්න පුලුවන්….මේ කථාවේ රේටින්ග්ස් ගැන කියනවන්ම් ජයග්‍රහණ 7ක් දිනා තිබෙනවා…තව නාමයෝජනා 3 කට නිර්දේෂ වෙලා තියෙනවා…

3American Pie 3 : The Wedding (2003)  විවාහය (18+)

ඔන්න මේ කථාව IMDB අගය 6.1 ලබලා තියෙනවා තව ජයග්‍රහණ 3 කුත් නාමයෝජනා 6 කුත් ලබාගෙන තියෙනවා. අපිට ඕවායින් වැඩක් නෑ. මගේ විදිහෙන් කිව්වොත් මේක සුපිරියට හිනා යනවා. මේකේ පටන් ගත්ත වෙලාවේ පටන්ම සුපිරියට හිනායන ෆිල්ම් එකක් කියලා මම බය නැතුව කියනවා.

4.American Pie Presents Band Camp (2005) | 18+ පැනපු කට්ටියට

ඔන්න ඕගොල්ලෝ අනිවාරෙන්ම American pie series එක ගැන දන්නවා ඇතිනේ. ඒ ගැන නොදන්න කෙනෙක් ඉන්න විදිහක් නම් කොහෙත්ම නෑ. ඉතින් මම මේ උපසිරැසි දැම්මේ ඒ කථාමාලාවේ 4 වෙනි කථාවටයි. ඉතින් ඔයගොල්ලෝ දන්නවා ඇති මේක 18+ අයට බලන්න කියලා තරයේම කියා සිටිනවා. මේක අනිවා මතක තියාගන්න හොඳද? දැන් ඔයගොල්ලෝ කියයි ඇයි මේකෙ 4 වෙනි කොටස දුන්නේ කියලා. ඇත්තටම කිව්වොත් මේ කථා මාලාවේ 3 වෙනි කොටසෙන් පස්සේ ඒ කියන්නේ 4 වෙනි කොටසේදි ඉන්නේ වෙනස් චරිත. තව දුරටත් කිව්වොත් කථාව සම්පූර්ණ වෙනස්.

5.American Pie Presents: The Naked Mile (2006) | කෙල්ලොයි කොල්ලොයි එකතු වෙලා දුවමුද හෙ**** (18+)

කොහොමද කෙල්ලොයි කොල්ලොයි ඔක්කොම එකට ඇදුම් නැතුව රේස් එකක් දිව්වොත්. දැන් ඔය ගොල්ලෝ හිතනවා ඇති මම මේ මොන විකාරද දොඩවන්නේ කියලා. හිකිස්.. ඔන්න ‍මේක තමයි කථාව. මේක එක්තරා විදිහේ චාරිත්‍රයක් විශ්ව විද්‍යාලයේ. මේ චාරිත්‍රෙය් නීතීය තමයි කෙල්ලොයි කෙල්ලොයි එකට එකතු වෙලා දුවන්න තියෙන්නේ. හැබැයි එක නීතියක් තියෙනවා ඒ තමයි දුවන්න ඕන උපන් ඇදුමෙන්. උපන් ඇදුම මොකක්ද කියලා ඔයගොල්ලෝ දන්නේ නැතිවෙන්න බෑනේ. තව කියන්න ඕන මේක ඇමෙරිකන් පයි එකේ වචනරම කොටස් තියෙන කථාව කියලත්

6.American Pie Presents Beta House (2007) | ග්‍රීසියේ ඔලිම්පික් (18+)

ඔයගොල්ලෝ ඔලිම්පික් T.V. එකේ දැකලා තිබ්බට කවදාහරි ග්‍රීසියේ ඔලිම්පික් දැකලා තියෙනවද? අහ්?…ඔන්න හැබැයි මේකේ තියෙන්නේ ඒ අතීතයේ තිබ්බ ග්‍රීසියේ ඔලිම්පික් නම් නෙවේ…ඊට වැඩිය ගොඩක් වෙනස් ග්‍රීසියේ ඔලිම්පික් එකක්

7.American Pie Presents: The Book of Love (2009) | වැඩ බැරි උන් (18+)

ඉතින් අද ගෙනාවේ AMERICAN PIE 7 THE BOOK OF LOVE අපි බලපු අනික් කථාවලට වැඩිය පොඩ්ඩක් වෙනස් කියන්නත් පුලුවන්. අපිට හුරු පුරුදු චරිතත් නෙවේ ඉන්නේ. අලුත්ම චරිත ටිකක්. මම නම් ටික කියන්නම්කෝ. Rob, Lube, Nathan මෙන්න 3 දෙනා තමයි මේ පාර ප්‍රධාන චරිත කරන්නේ

8.American Reunion (2012) | නිදහසේ පියඹන කුරුල්ලන්ගේ ප්‍රතිසංවිධානය (18+)

මේ ච්ත්‍රපටිය IMDb 6.8 ලබාගෙන තියනවාඒ වගෙම මෙය තිරගත උනේ 2012 වර්ශයේදී රචනය හා අධයක්ෂනයJon Hurwitzඒ වගෙම රංගන්යෙන් දායකවෙනවා Jason Biggs-Jim Levenstein Seann William ,Scott-Steve Stifler ,Alyson Hannigan-Michelle Flaherty,Chris Klein-Chris “Oz” Ostreiche rවගේ අය

 

හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

American Pie Movie Collection

Torrent Download

| Bluray | x264 | 720p | 4.42GB | YIFY |

D3EFD7569082D39FBB3607386D77A0166DD35202

Direct Download

1.American Pie (1999)

| Bluray | x264 | 720p | 647MB | YIFY |

2.American Pie 2 (2001)

| Bluray  | x264 | 720p | 695MB | YIFY |

3.American Pie 3 : The Wedding (2003)

| Bluray  | x264 | 720p | 341MB | YIFY |

4.American Pie Presents Band Camp (2005)

| Bluray  | x264 | 720p | 596MB | YIFY |

5.American Pie Presents: The Naked Mile (2006)

| Bluray | x264 | 720p | 646 MB | YIFY

6.American Pie Presents Beta House (2007)

| Bluray | x264 | 720p | 596 MB | YIFY

7.American Pie Presents: The Book of Love (2009) 

| Bluray | x264 | 720p | 647 MB | YIFY

8.American Reunion (2012)

| Bluray | x264 | 720p | 752 MB | YIFY

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

11 thoughts on “American Pie Movie Collection | 18 + පැන්නහම

  • January 5, 2018 at 05:27
    Permalink

    mission impossible collection ekath denna plzz

    Reply
  • January 5, 2018 at 09:42
    Permalink

    Thanx meka dunnata elamh

    Reply
  • December 31, 2018 at 09:19
    Permalink

    right click text disable krla magnet link denna epa bro…magnet ek gne khmda

    Reply
    • December 31, 2018 at 17:15
      Permalink

      parana ewa wala thama oya hash dila tiyenne.aluth ewa wala denne na

      Reply
    • April 7, 2019 at 21:17
      Permalink

      gnn puluwn 😁 Developer mode ekn.

      Reply
    • January 27, 2019 at 06:09
      Permalink

      Winrar walin extract karanna oni

      Reply
  • April 7, 2019 at 21:04
    Permalink

    me link ekkwath wada na bn .😪 file not found kyl watenawa.

    Reply
  • May 16, 2019 at 13:07
    Permalink

    machan american pie beta house film eka download karana widiya kiyala denna plzz

    Reply
    • June 17, 2019 at 07:23
      Permalink

      machan meka 1i 2i 3i (american pie ) bluray update walata galapanne ne sub aka plzz aka hadala danna

      Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!