The Big Sick (2017) | ආදරයද පවුලද?

හරි දැන් කතාව පැත්තට යමු. මේක සත්‍ය කතාවක් ආශ්‍රයෙන් නිර්මාණය වුනු චිත්‍රපටියක්. IMDB එකෙත් 7.7 වගේ ලොකු අගයක් අරන් තියෙනවා. කුමේල් කියල පකිස්තාන් කොල්ලෙක් ඉන්නවා. එයා රස්සාව විදිහට කරන්නේ විහිලු කරන එක. අපේ රටේ නැති වුනාට ඇමරිකාව වගේ බටහිර රටවල Comic Clubs කියල ක්ලබ් ජාතියක් තියෙනවා මිනිස්සු විනෝද වෙන්න එන. ඉතින් මෙයත් ඒ වගේ තැනක වැඩ කරන කෙනෙක්. ඒ අතරේ තමා කුමේල්ට එමිලිව හම්බෙන්නේ. එමිලි චිකාගෝ වල ඉගෙනගන්න උපාධි අපේක්ෂිකාවක්. දෙන්න කොහොමහරි ආදරේ කරන්න පටන් ගන්නවා. කුමේල්ගේ අම්මලට ඕනෙ හැබැයි කුමේල් නීතිඥයෙක් කරලා එයාට පකිස්තාන් කෙල්ලෙක් බන්දල දෙන්න. කුමේල් කැමති නැහැ. ඔහොම යද්දී එමිලි දැනගන්නවා කුමේල් එයාට බොරු කළා කියල, දෙන්න වෙන් වෙනවා, පස්සේ එමිලි අසනීප වෙනවා. ඊට පස්සේ ප්‍රශ්න ගොඩයි. එතනින් එහාට මොකද වෙන්නේ? කතාව බලලම ඉමු නේද.

ලොකු වියදමක් දරල කරපු ෆිලුමක් නෙමේ. හැබයි වියදම වගේ දහගුනයකටත් වඩා ආදායම් හොයපු ෆිල්ම් එකක්. කුමේල්ට පණ පොවන්නේ ඇත්තම සිදුවීමේ ඉන්න කුමේල්ම තමා. ඒ වගේම ප්‍රසිද්ධ ඉන්දියානු නළු අනුපම් කේර් එහෙමත් මේකේ ඉන්නවා. ලස්සන ආදර කතාවකුත් එක්ක ගලන යන හොද චිත්‍රපටියක් කියන්න පුළුවන්. මේකේ සමහර වචන, වාක්‍ය තියෙනවා තේරුම හරියටම ගන්න ගියොත් කොහෙත්ම තෙරෙන්නේ නැති දේවල්. ඒ වගේම වෛද්‍ය ක්ෂේත්‍රයේ පාවිච්චි වෙන වචනත් තිබුනා. ඒවා ඔක්කොම තේරුම් ගන්න පුළුවන් විදිහට හදල දැම්මා. අඩුපාඩුවක් තිබුනොත් සමාවෙලා මටත් කියන්න.

හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| BluRay | x264 | 720p | YTS | 886MB | 

1AA42473365C579B9B30F70DB5FB49433C204BC0

| BluRay | x264 | 1080p | YTS | 1.83GB | 

F7B56FC2DA8C8D5380631542F43A70BB59BE1030

 Direct Download

| Bluray |  x264  | 480p | 400MB | 

| Bluray |  x264  | 720p | 700MB | 

| Bluray |  x264  | 720p | YTS | 886MB | 

| Bluray |  x264  | 1080p | YTS | 1.80GB | 

| Bluray |  x265  | 720p | 520MB | 

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!