Terra Nova [S-01] Complete

වර්ෂ 2149 වෙද්දී අධික ජනගහනය හා දුෂණය වෙන වාතය හේතුවෙන් පෘථිවියේ පාරිසරික බිඳවැටීමක් ඇතිවී මනුෂ්‍ය සංහතිය අනතුරකට ලක් වී තිබෙනවා. මිනිස්සු ජීවත් වෙන්නේ අඳුරු ලෝකයක වගේම එළියට බැස්සහම හුස්ම ගන්නත් ශ්වාසක උපකරණ අවශ්‍ය වෙනවා. ජිම් ශැනන් කියන්නේ මේ කාලේ ජීවත් වෙන චිකාගෝ පොලිසියේ මත්ද්‍රව්‍ය අංශයේ වැඩ කරන නිලධාරියෙක්. නමුත් ඔහු බරපතල නීතී උල්ලංඝනයක් කර තිබෙනවා. ඒ තමා පවුලක සිටිය හැකි ළමයින් සීමාව වූ දෙදෙනෙක් වෙනුවට නීතියට පිටින් ගොස් ළමුන් තුන් දෙනෙක් හදා සිටිනවා. ඉතින් කතාව පටන් ගන්නේ ඒ ගැන ඔත්තුවක් ලැබී ජනගහන පරීක්ෂක නිලධාරීන් නිවස පරීක්ෂා කිරීමට පැමිණීමෙන්. ඒ වගේම මේ කාලයේ විද්‍යාඥයන් කළ පරීක්ෂණයකදී අහම්බයෙන් මෙන් කාලයේ බිඳුමක් සොයාගන්නවා. එමඟින් සමාන්තර විශ්වයකට යෑමේ පාරක් විවෘත වෙනවා. හැබැයි මේ ද්වාරයෙන් යන්න විතරයි පුළුවන්. එහේ ඉඳන් ආපහු එන්න බෑ. ඉතින් මේ ද්වාරයෙන් යන ලෝකය තවමත් තිබෙන්නේ වසර මිලියන 85 ක් පිටුපසින්, එනම් ක්‍රිටේසීය යුගයේයී. එයට දුන් නාමය ටෙරා නෝවා යී. එනම් ලතින් වලින් නව පෘථිවිය හෝ නව ලෝකය යන අරුතයි. ඉතින් ඩයිනෝසර් සතුන් පවා සිටිනා මේ ග්‍රහලෝකය ජනාවාස කිරීමේ එක් පැත්තටකට පමණක් යන භයානක ගමන යන්න හැමෝටම අවස්ථාව ලැබෙන්නේ නෑ.

ඉතින් මේ කලින් කියපු ශැනන් පවුල හා මේ ටෙරා නෝවා සම්බන්ධ වෙන ආකාරය බලන්න ඔන්න මම ඉඩ දෙනවා. 

 
 
හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDTV | x264 | LOL | 4.4GB | {Complete S01}

84CEC08E68AF9A1BB98657C368152AF17B01F513

Direct Download

| HDTV | x264 | 480p |       |         | HDTV | x264 | LOL

Episode 01-02     |   Episode 01-02

Episode 03       |     Episode 03

Episode 04      |     Episode 04

Episode 05     |     Episode 05

Episode 06     |     Episode 06

 

Episode 07     |     Episode 07

  

Episode 08     |     Episode 08

   

Episode 09     |     Episode 09

    
Episode 10     |     Episode 10
Episode 11     |     Episode 11
 
Episode 12-13     |     Episode 12-13
 
        ප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්.     
(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

2 thoughts on “Terra Nova [S-01] Complete

  • December 12, 2017 at 8:44 pm
    Permalink

    මේක දුන්න එකනම් ගොඩක් වටිනවා සහෝ. මේක ඩවුන්ලෝඩ් කරගන්න ටොරන්ට් එකක් හොයාගන්න බැරුව පුදුම කට්ටක් කෑවේ. මේ වගේම 24 කම්ප්ලීට් එකත් දෙන්න පුලුවන්නම් ගොඩක් වටිනවා මචං. ඒකෙත් සීඩ් තියෙන ටොරන්ට් එකක් හොයාගන්න ආමරුයි..

    Reply
  • December 13, 2017 at 9:39 pm
    Permalink

    egypt season 1 danavada pliz

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *