The Hidden Face (2011) | ඇස් රතුවුණු විහිළුව

සුබ දවසක් යාළුවනේ. ඔන්න මං තවත් සබ් එකකුත් අරගෙන ආවා හිතුවට වඩා ඉක්මණින්. ඉතින් මං අද අරගෙන ආවේ La cara oculta නමින් ස්පාඤ්ඤයේ (2011) හා කොළොම්බියාවේ (2012) තිරගතවුණුDrama, Mystery, Thriller වර්ගයට අයත් චිත්‍රපටියක්. Andrés Baiz කියන අධ්‍යක්ෂකවරයාගේ මේ නිර්මාණයට ලැබිල තියන IMDB අගය 7.4 ක්.

ඉතින් මේකෙ කතාව කොහොමද කියල පොඩ්ඩක් බලමු. එක තරුණ දක්ෂ සංගීත ශිල්පියෙක් ස්පාඤ්ඤයේ ඉඳල කොළොම්බියාවට එනවා වාද්‍ය වෘන්දයක් මෙහෙයවන්න. (අර කෝට්ටක් අරන් වනන්නේ… අන්න ඒක තමයි). ඉතින් ඔහුත් එක්කම එන පෙම්වතිය හිටපු ගමන් අතුරුදහන් වෙනවා. සම්බන්ධය නවත්වල යනවා කියල වීඩියෝ එකක් විතරක් තියල. ඇය ආපහු තමන්ගේ රටට ගියාද, නැත්නම් ඇයට අනතුරක් වුණාද? පොලීසියෙන් ඒ ගැන හොයන අතරේ මේ සංගීතවේදියා දුක නැති කරගන්න කරන්නේ හොඳටම බොන එක. ඉතින් එහෙම බොන්න ගියපු බාර් එකක සේවිකාවක් මෙයාගේ ජීවිතේට එනවා. ඉතින් මේ අලුත් පෙම්වතිය එක්ක මෙයාගේ ජීවිතේ මොන වගේ වෙයිද, පරණ පෙම්වතිය හොයාගන්න පුළුවන් වෙයිද? ඇය මොහුව හැර ගියේ ඇයි? මේවට උත්තර ෆිල්ම් එක බැලුවොත් දැනගන්න පුළුවන්.

ඉතින් මේ කතාව ඇසුරින් කරපු නිර්මාණයක් අපේ අසල්වැසි රටේ කරලා තියනවා වගේම ඒකට බයිස්කෝප් සහෝදරයෙක් සබ් දීලත් තියනවා. ඒක බලපු අයට නම් හුරුපුරුදු ගතියක් දැනෙයි. ඒ වගේම මේකේ ඩිස්ටිඩිඩින් සීන් තියන නිසා පවුලේ සැම එක්ක නම් බලන්න බෑ හොඳේ.

හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| Bluray | x264 | 720p | 600MB | 

D62BB90189C20F05D60892FE88ACD0D2DFE6ADC0

 Direct Download

| Bluray | x264 | 480p | 402MB |

| Bluray | x264 | 720p | 600MB | 

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!