The Punisher [S01: E11] | පාවාදුන් මිතුදමට එරෙහිව!

ඉතින් කලින් කොටසෙදි වුනේ මොනවද කියලා මතක ඇතිනේ, කලින් කොටසෙදි රූසෝ ෆ්රෑන්ක්ට වෙඩි තියනවා, ඉතින් ඉස්සර ඉදන්ම රූසෝ තමයි ෆ්රූන්ක්ගේ හොදම යාළුවා, කොහොම හරි රූසෝගේ මාධ්‍යය ප්‍රකාශයත් එක්ක පනිෂර් ගැන මුළු ලෝකයම දැනගන්නවා ඒක නිසා  ෆ්රෑන්ක් ඉස්සර වෙන්න කලින් රූසෝ රෝව්ලින්ස් එක්ක එතු වෙලා ඩේවිඩ්ගේ නෝනා, සාරවයි පුතා සැක්වයි පැහැරගෙන යනවා, එත් කොහොම හරි එයාලගේ දුව ලියෝ ගේ ඇතුලේ හැංගිලා බේරෙනවා, සාරගේ ෆෝන් එකේ තියන ෆ්රෑන්ගේ දුරකථන අංකේ ට්‍රැක් කරලා රෝව්ලින්ස් ෆ්රෑන්ක්ලා ඉන්න තැන හොයාගන්නවා, ඊට පස්ඒසේ ෆ්රෑන්ක්ව මරණ්න රූසොගේ සෙබලු යවනවා, ඉතින් ඒ ගැන කලින්ම දැනගන්න ෆ්රෑන්ක් ඩේවිඩ්ව එයාගේ දුව ලියෝ අරන් එන්න යවලා, රූසොගේ කට්ටිය එනකල් බිම් මහලට වෙලා හැංගිලා ඉන්නවා, එයාලා ආවට පස්සේ එකා ගානේ හැම කෙනෙක්වම මරලා දානවා, ඊට පස්සේ රූසොට කතාකරනවා, ඉතින් මෙතනදි රූසෝ ළමයවයි සාරවයි ඕනිනම් එයාටත් ඒ වෙනුවෙන් දෙයක් ඕනි කියනවා, එහෙනම් ඒ දේ මොකක්ද ෆ්රෑන්ක් කොහොමද ඩේවිඩ්ගේ පවුල බේරගන්නේ කියලා ඔයාලම බලන්න

තව දුරටත් කියන්න තියෙන්නේෙ මේ යන විදිහට ඊලග කොටසින් ලොකු යුද්ධයක් පටන් ගනියිවගේ…

 

හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| WebRip | x264 | SVA | 277MB |

6D46A4ED7EDDA141C181CB2492A08B032A74FD0F

| WebRip | x264 | 720p | 681MB |

707ABF463A3C4DB6B7AD146B4D079CB88C76DF4B

 Direct Download

| WebRip | x264 | SVA | 277MB |

| WebRip | x264 | 720p | 681MB |

| WebRip | x264 | 480p | 193MB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!