Shatamanam Bhavati (2017) | පවුලේ සතුට

හරි අපි දැන් ෆිල්ම් එක පැත්තට යමු, Drama/ Romance යන කාන්ඩ වලට අයත් මේ චිත්‍රපටය 2017 ජනවාරි 14 ලොව පුරා තිරගත වින, සහ මේ ෆිල්ම් එක ලියලා තියෙන්නේ Abhishek Devalla විසින්, අධ්‍යක්ශනය සුප්‍රකට අධ්‍යක්ශ Sathish Vegasna . මෙහි සුප්‍රකට දකුනු ඉන්දීය නලු නිලියන් බොහෝමයක් සිය සුපිරි රන්ගනයෙන් දායක වෙනවා, එයින් Anupama Parameshwaran, Prakash Raj, Sharvanand, Shiju ප්‍රධාන චරිත වලට දායක වෙනවා. ඒ වගේම IMDb අගය 7.2 තරම් ඉතාම හොද මට්ටමක තියනවා.

මම චිත්‍රපටිය ගැන කිව්වොත්, ආට්රයාපුරම් ගමේ ගොවියෙකු වන රාගව්රාජු (Prakash Raj) තම බිරිද ජානකී(Jayasudha) සමග රාගව්රාජුගේ බෑනා වන බාන්ගුරාජු (Naresh) ඔහුගේ පුත් රාජු(Sharwanand) එකම පවුලක් විදිහට පරම්පරා ගානකින් පැවත්ගෙන එන සිය නිවසේ ජීවත් වෙනවා,.ඒ වුනාට රාගව්රාජුගේ දුවලා පුතාලා ඔක්කොම ඉන්නේ පිටරට, අවුරුදු 10කට විතර පස්සේ මේ අය ගෙදරට එනවා උත්සවයකට, ඒ එන්නෙත් විශේශ හේතුවකට,. මේ ලස්සන පවුල අවුරුදු 10කින් එකතු වෙන්වා. ඒ වගේම මේ කතාවේ ලස්සන ආදර කතාවකුත් තියනවා. පවුලේ සැමට හොදට රස විදින්න පුලුවන්, පැය 2යි විනාඩි 9ක් කම්මැලි නැතුව බලන්න පුලුවන්, ආදර්ශමත් චිත්‍රපටියක් කිව්වොත් මම වැරදි නෑ. කතා ඇති, ෆිල්ම් එක බලන්න.

 

හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDRip | x264 | 1CD | 700MB |

4181877a44ac595b5a8e8388d2d5ce926e35339e

| HDRip | x264 | 720p | 1.2GB |

431c0baf72c4a0c382fbe8ff078b2a96b596fb86

 Direct Download

| HDRip | x264 | 1CD | 700MB |

| HDRip | x264 | 720p | 1.2GB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

2 thoughts on “Shatamanam Bhavati (2017) | පවුලේ සතුට

  • December 5, 2017 at 9:31 pm
    Permalink

    සබ් ෆයිල් එක නෑනේ බයිස්කෝප් එකේ.😟😟

    Reply
  • December 8, 2017 at 6:20 pm
    Permalink

    ado ow bn sub eka naaaa

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *