Badmaash (2016) | හිත හොඳ නරකයා

2016 වසරේ නොවැම්බර් මස 18 දින තිරගත කිරිම ඇරඹු මෙම චිත්‍රපටය සඳහා ImdB අගය 10/6.8 ක් ලැබී තිබෙනවා මෙහි වියදම ලෙස ඉන්දියානු රුපියල් 50,000,000 ක් ලෙස දැක්වෙනවා තවද මෙහි නළු නිලියන් වනුයේ කන්නඩ නළු ධනංජය සහ සංචිතා ශෙට්ටි යන දෙපලයි අධ්‍යක්ෂණය ආකාෂ් ශ්‍රී වාස්තවවිසින් සිදුකර ඇති අතර නිෂ්පාදනය රවි කේෂප් විසින් සිදුකර ඇත. එසෙනම් චිත්‍රපටයේ කතා වස්තුව දෙසට අවදානය යොමුකර බලමු. ඉන්දියානු චිත්‍රපට බලනා ඉන්දියාව පිළිබඳව දන්නා ඔබ කවුරුත් නම ඇසු පමණින් හොඳින් හඳුනන කොහිනූර් දියමන්තිය පිළිබඳව මා ඔබට අමුතුවෙන් කිව යුතු නෑ මිල අධිකම දියමන්තිය වන්නේද එයයි නමුත් බ්‍රිතාන්‍ය යටත් විජිත සමයේ දී බ්‍රිතාන්‍යයනට පවා ඇස නොගැටුනු තවත් එක් වටිනා මාණික්‍යයක් ඉන්දියාවේ තිබෙනවා ඒ මාණික්‍යයට වෙනස් ආකාරයෙ නමක්ද තිබෙනවා ඒ විතරක් නෙවෙයි ඒ මාණික්‍යය තුල විශාල බලයක් තිබෙනවා . මාණික්‍යය ගැන එසේ සඳහන් වද්දි මෙම කතාවේ විජය චෞහාන් සහ ප්‍රියා සිම්හා යන නමින් පෙම්වතුන් දෙපලක් සිටිනවා කෙසේ හො එක් දිනක සිඳුවු අවාසනාවන්ත සිදුවීමකින් මොවුන් දෙදෙනාට ප්‍රාන්තයේ ඇමතිවරයකු නිසා වෙන්වීමට පවා සිදුවනවා ඉතින් එතැන් පටන් විජයගේ සියලු ප්‍රයන්තයන් තම පෙම්වතියව නැවතත් තමා ලඟට ලංකරගැනීමටයි එසේ නම් මා ඉහත කී මාණික්‍යෙය් නම මොකද්ද..? ඒ මාණික්‍යය තුුල ගැබ් වී ඇති බලය කුමක්ද..? විජය සහ ප්‍රියාට ඒ වගේම ඇමතිට මෙම මාණික්‍යෙය් ඇති සම්බන්දය මොකද්ද මේ සියලු ප්‍රශ්න වලට පිළිතුරු ලබාගැනීමට නම් චිත්‍රපටය බලන්නටම සිදුවනවා.

 

හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDRip | 1CD | x264 | 711MB |

ba106689ea35651d8eab0b29470f60b0b102aaa3

| HDRip | 720p | x264 | 1.4GB |

35cd061b241ec5e8332a2f0dd06bfc4fff026c02

 Direct Download

| HDRip | 720p | x264 | 711MB |

| HDRip | 720p | x264 | 1.4GB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

2 thoughts on “Badmaash (2016) | හිත හොඳ නරකයා

  • February 7, 2018 at 11:00 am
    Permalink

    thanks for the film bro

    Reply
  • March 3, 2018 at 5:19 pm
    Permalink

    Bro Amazon obhijaan (2017) sinhala sub dennako

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!