The House Next Door (2017) AKA Aval | දෙවියන්ටත් යටත් නොවන දුෂ්ඨ ආත්මයක්

2017 වර්ශයේ නොවැම්බර් මස තුන්වන දින තිරගතවීම ඇරඹු මෙම සිනමා සිත්තම භාෂා තුනකින් නිර්මාණය වූවක් තෙලඟු හිංදි සහ දමිළ යන භාෂා වලින්. මෙම සිනමා සිත්තම දමිළ සිනමාවේ තවත් එක් සුවිශේෂී ස්ථානයක් වගේ හැරවුම් ලක්ෂයක්ද වන බව මා ඔබට කීමට කැමැතියි මෙය නරඹා ඔබගේ අදහස්ද දක්වන්න. මෙම සලරුව සඳහා රංගනය සිද්ධාර්ත් නාරායන් , අන්ද්‍රා ජෙරමියාහ් විසින් සිදුකර තිබෙනවා මෙහි වියදම ලෙස සටහන් වී ඇත්තේ ඉන්දීය රුපියල් කෝටි දහයක් ලෙසින් වන අතර මෙහි රචනය සදහා මෙම සලරුවෙහිම අධ්‍යක්ෂවරයා වන ⁣මිලින්ද් රාඕ සමගින් සිද්ධාර්ත් නාරායන් ද සිටීමයි. එසෙනම් කතාව දෙසට අවදානය යොමු කර සිටිමු.

කතාව පටන් ගන්නේ මෙහෙමයි ඉතාමත් සතුටින් ජිවත්වන තරුණ යුවලක් සිටිනවා ගෙදර පිරිමියා දක්ශ ශල්‍ය වවෛද්‍යවරයෙක් මොවුන් දෙදෙනා කාලය ගත කරන අතරදීම ඔවුන්ගේ අල්ලපු ගෙදරට පදිංචියට තවත් පවුලක් පැමිණෙනවා එතන ඉදන් ආරම්භ වන පටලැවිල්ල කොතරම් දුර ගියදැයි කිවහොත් අවුරුදු අසූවක් දක්වා ඉතිහාසය පවා මොවුන්ට මින් ගැලවීමට හාරා අවුස්සනට සිද්ද වෙනවා වෙනදා මෙන් කතාව ගැන මා මීට වඩා කීමට සූදානම් වන්නේ නෑ ⁣සිදුවන සියල්ල කුමක් දැයි කියා දැනගැනීමට සලරුව නරඹන ලෙසට මා ඔබට ආරාධනා කර සිටිනවා ඒ වගේම තවත් කරුණක් මතක් කිරිමට කැමතියි කුඩා දරුවන් හදිසි කම්පනයන් දරා ගැනීමට නොහැකි අය සිටිනම් මෙය නැරඹිමෙන් වලකින ලෙසටද මා ඉල්ලා සිටිනවා.

 

හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HC HDRip | x264 | SD | 200MB |

2F079FC64CDC25EB4B5BEA988864D98D4561DC5A

| HC HDRip | x264 | SD | 400MB |

EA6B5DA5C071BB21430CB6FC28B3C008183F6C4E

| HC HDRip | x264 | 1CD | 700MB |

5B3847D143945C52B7677AD54E4DD544236806E0

| HC HDRip | x264 | 720p | 1.4GB |

53577B6C7D487711B06B342A50E628FA314D12F3

 Direct Download

| HC HDRip | x264 | SD | 200MB |

| HC HDRip | x264 | SD | 400MB |

| HC HDRip | x264 | 1CD | 700MB |

| HC HDRip | x264 | 720p | 1.4GB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

4 thoughts on “The House Next Door (2017) AKA Aval | දෙවියන්ටත් යටත් නොවන දුෂ්ඨ ආත්මයක්

  • November 27, 2017 at 3:01 pm
    Permalink

    Thanks bro good work!!!!😍😍👍👍

    Reply
    • December 6, 2017 at 1:58 pm
      Permalink

      Sub Eka ganne kohomada..???

      Reply
  • December 8, 2017 at 6:51 am
    Permalink

    E fiilm eka hodada kiyannako baluwanam

    Reply
  • December 8, 2017 at 6:52 am
    Permalink

    Apita dana gannawath

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *