Patema Inverted (2013) AKA Sakasama no Patema | අහසට වැටෙන පව්කාරයෝ

මේ ෆිල්ම් එකේ කතාව ගැන කිව්වොත් ඒක පසුබිම් වෙන්නේ අනාගතේ සිද්ධි දාමයකට. 2067 වර්ෂයේ දී විද්‍යාඥයින් විසින් ගුරුත්වාකර්ෂණය යොදාගෙන බලය නිපදවීමේ පර්යේෂනයක් කරනවා. ඒත් මේ පරීක්ෂණය අසාර්ථක වෙනවා. මේකේ ප්‍රතිඵලයක් විදිහට ලෝකෙන් බහුතරයක් දේවල් හා මිනිස්සු උඩු යටිකුරු වෙනවා. ඒ කියන්නේ එයාලගේ බර වැටෙන්නේ අහස පැත්තට. ඉතින් අනික් පැත්ත හැරුනු ඔක්කෝම අහසට වැටෙනවා. එ්ත් ටික දෙනෙක්ට පුළුවන් වෙනවා බේරිලා පොළව යටට ගිහින් හැංගෙන්න. මෙයාලා එහෙ අවුරුදු ගානක් ජීවත් වෙනවා. ඔය අතරේ ගුරුත්වාකර්ෂණයට ඔරොත්තු දීපු අය මතුපිට ජීවත් වෙනවා.

මේකේ ප්‍රධාන චරිතය තමයි පතේමා. පතේමා කියන්නෙත් පොළව යට ජීවත් වෙන කෙනෙක්. ඒ කියන්නේ යටිකුරු වෙච්ච කෙනෙක්. දවසක් පොඩි සිද්ධියක් නිසා පතේමට පොලව මතු පිටට එන්න සිද්ධ වෙනවා. මෙතනදි එයාට හමුවෙනවා පොළව උඩ ඉන්න පිරිමි ළමයෙක්. එයා තමයි ඒජි. දෙන්නා දෙන්නට විරුද්ධ පැති වලට තමා හැරිලා ඉන්නේ. ඒජි තමයි පතේමට ආයේ එයාගේ ගෙදරට යන්න උදව් කරන්නේ. ඒත් මේ අතර තුරේදී ඒ දෙන්නට පුළුවන් තරම් කරදර වල පැටලෙන්න සිද්ධ වෙනවා. එයාලා කොහොමද ආයේ පොළව යටට යන ගමන සාර්ථක කරගන්නේ කියලා මේ ෆිල්ම් එක බලලම රසවිඳින්න. ?

 

හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| BluRay | x264 | 720p | 594MB | 

59efff86b2a6d7bf20e0092b98f65c504af43015

 Direct Download

| BluRay | x264 | 720p | 594MB | 

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!