Raajakumara (2017) | පෝලීයෝ ඖෂධ වංචාව

දකුණු ඉන්දීයාවේ කර් ණාටක ප්‍රාන්තයේ කන්නඩ සිනමාවේ ප්‍රචලිත චරිතයක් වන පුනීත් රාජ් කුමාර්නෙහොත් පවර් ස්ටාර් නම විරුදාවලිය ලත් මොහුගේ තවත් එක් උසස් ඝණයේ චිත්‍රපටයකි රාජ් කුමාර එසේ නම් සටන් ජවනිකා වලටම පමණක් සීමානොවි සටන් ජවනිකාද උපයෝගි කොටගෙන සාම්ප්‍රදායික ක්‍රියාදාම කතාවලින් බැහැරව සමාජයට යම්කිසි පණිවුඩයක් නිකුත් කිරිමට පවා හැකිImdB අගය 10/8.5 ක්ම හිමිකරගත් උසස්ම චිත්‍රපටයක් නැරඹිම සඳහා මා ඔබ සියලුදෙනාහට ආරාධනා කර සිටිනවා.

චිත්‍රපටයේ කතා වස්තුව දෙසට යොමුවීමට පෙරාතුව මා ඔබට යමක් පැවසිය යුතුයි එනම් මෙම චිත්‍රපටය සඳහා මේවන විට අන්තර් ජාලයේ කිසිඳු උපසිරැසියක් කිසිඳු භාෂාවකින් නිකුත් වී නොමැති බැවින් මෙහි කාල රාමු පවා නිර්මාණය කොට ගෙන සිංහල උපසිරැසිය නිර් මානය කොට ඇති අතර මෙය 100% ම අසා ලිවිමක්ද වේ (දන්න කියනා ආකාරයට විවිධ ක්‍රමයන් උපයෝගි කොටගෙන) එම නිසා වෙන් යම් යම් අඩුපාඩු ඇතිවීමට ඉඩ තිබෙන අතර එසේ අඩුපාඩුවක් ඇත්නම් එයද පෙන්වා දෙන ලෙසට මා ඔබ සැමගෙන් කාරුණිකව ඉල්ලා සිටීමට කැමැතියි.

අශෝක් කියන්නේ ඔස්ට්‍රේලියාවේ පදිංචිව සිටින ඉන්දියානු ජාතිකයෙක් එනම් අනේවාසික ඉන්දියානු ව්‍යාපාරිකයෙක් අශොක් සහා ඔහුගේ බිරිඳට එකම පුත්‍ර යෙක් සිිටිනවා ඔහුගේ නම සිද්ධාර් ත් මොවුන් දෙපලම ඉහල පෙලේ ව්‍යාපාරිකයින් වන අතර ඉතා හොඳ ගතිගුණ වලින් හෙබි කාරුණික අයවලුන් වේ. අශෝක් විසින් තමන් උපයන ලාභයෙන් කොටසක් තම මව් රටෙහි තමන් පෙර සිටි ප්‍රාන්තයේ සිටින අහිංසක දුප්පත් ජනතාව වෙත උපකාරයක් වනු පිනිස සෑම වසරක් පාසාම මුදල් වෙන් කරනු ලබනවා මෙම වර්ෂයේ අශෝක් විසින් පෝලීයෝ රෝගයට අවශ්‍යය බෙහෙත් සඳහා මුදල් වෙන්කර යවනු ලබන අතර එම කටයුත්ත හේතුවෙන් අශොක් ට නොසිතු විරු දෙ සිදුවනවා අශෝක්ට සහ පවුලේ සියලු දෙනාහට ඔවුන්ගේ පුත්‍රයා හැර අවසන් ගමන් යෑමට පවා සිදුවනවා නමුත් අශෝක් ගේ නාමය කිලිටි වී අවසන් ඉතින් අශෝක්ගේ පුතා තම පියාගේ කිලිටිවු නාමය සත්‍ය හෙලිදරව් කොට නිරවද්‍ය කරයිද..? අශෝක් විසින් පවත්වාගෙන ගිය පුණ්‍ය කටයුතු ඔහුත් පවත්වාගෙන යයිද..? ඇත්තටම පෝලියෝ බෙහෙත්වලට සිදුවූයේ කුමක්ද..? මේ සියලු පැනයන්ට පිළිතුරු ලබාගැනීමට නම් චිත්‍රපටය නරඹන ලෙසට මා ඔබ සැමට යෝජනා කරමින්

 

හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDRip | x264 | SD | 200MB | 

1f4fb1f09b63f7db39b0e58ce3bef1a77657eb95

| HDRip | x264 | 480p | 400MB | 

675493e3f87d0cb29858aab858d00e3604667e00

| HDRip | x264 | 1CD | 700MB | 

886e342e6c5542905b45a78a6376b36ed4f51ba6

| HDRip | x264 | 720p | 1.5GB | 

a0b55362195b51bb8a9f25ac09ab2f20e3407633

 Direct Download

| HDRip | x264 | 480p | 400MB | 

| HDRip | x264 | 1CD | 700MB | 

| HDRip | x264 | 720p | 1.5GB | 

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

4 thoughts on “Raajakumara (2017) | පෝලීයෝ ඖෂධ වංචාව

  • May 11, 2018 at 5:04 pm
    Permalink

    කන්නඩ ෆිල්ම් නැද්ද වෙන

    Reply
  • July 27, 2018 at 11:07 am
    Permalink

    direct links are not working…..

    Reply
  • December 1, 2018 at 10:30 am
    Permalink

    ade ai bn me link eka copy karanna den naththe ????

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!