Vivegam (2017) | “ඩෝල්” මෙහෙයුම!

අජිත් කුමාර්! එහෙමත් නැත්නම් ගොඩක් දෙනෙක් දන්න විදියට කියනවා නම් “තලා!”. වර්තමාන දමිල සිනමාවේ සිටින්නා වූ දැවැන්තම චරිතයක් විදියට හඳුන්වන්න පුළුවන්. වර්ෂ 1971 මැයි මස පළවනදාහයිද්‍රාබාද්හි දී උපත ලැබුවා වූද, වර්ෂ 1990 දී En Veedu En Kanavar චිත්‍රපටය තුලින් ප්‍රථම වතාවට සිනමාවට පය තැබුවා වූද මෙම අද්විතීය රංගධරයා මේ වනවිට දමිළ සිනමාව තුල නළුවෙකු හට ලඟා විය හැකි ඉහළම කෙලවර දක්වාම ගමන්කර තිබෙනවා. වර්ෂ 2015 දී තිරගත වූ Vedalam චිත්‍රපටයෙන් පසුව මේ අද්විතීය රංගධරයා සිනමාව තුල දකින්න ලැබුනේ නැහැ. මෙන්න එහෙනම්, වසර දෙකක අවෑමෙන් පසුව මොහු කරළියට පැමිණෙනවා. හිස් අතින් නම් නෙමෙයි. වෙන කවරදාටත් වඩා සුපර් හිට් චිත්‍රපටයක් අරගෙන තමයි මෙදා සැරේ සිය ආදරණීය ප්‍රේක්ෂකයින් හමුවීමට පැමිණෙන්නේ. විවේගම්!

Action, Adventure, Crime යන කාණ්ඩ යටතේ මෙම චිත්‍රපටය නිල වශයෙන් ප්‍රේක්ෂකයින් සඳහා නිකුත් කරනු ලැබුවේ අගෝස්තු මස 25 වන දින පටන්. එදා පටන් සති තුනක කාලයක් ඉක්ම යාමයත් මත්තෙන්, ඉන්දියානු රුපියල් කෝටි 160 ක අති දැවැන්ත බොක්ස් ඔෆිස් ආදායම් වාර්තාවක් තැබීමට මෙම සිනමා සිත්තමට හැකියාව ලැබුණා. එමෙන්ම, මේ සටහන ලියවෙන මොහොත වන විට IMDBදර්ශකය තුල 7.0 ක අගයක් තමන් සන්තක කර ගැනීමටත් මෙම චිත්‍රපටය සමත්කම් දක්වා තිබෙනවා. චිත්‍රපටය අධ්‍යක්ෂණය කරනු ලබන්නේ, Vedalam (2015)Veeram (2014) වැනි චිත්‍රපට අධ්‍යක්ෂණය සහ රචනා කරන ලද Siva විසින්. චිත්‍රපටයේ සෙසු ප්‍රධාන චරිත සඳහා සුරූපී Kajal Aggarwal සමගින්බොලිවුඩ් නළු Vivek Oberoi සහභාගී වෙනවා. චිත්‍රපටය සඳහා සංගීත අධ්‍යක්ෂණය සපයන්නේ වයසඅවුරුදු 26ක් වන, 3 (2011), Velaiyilla Pattathari (2014)Kaththi (2014), Kakki Sattai (2014),Maari (2015)Naanum Rowdydhaan (2015)Vedalam (2015)Thanga Magan (2015),Remo (2016) වැනි සුවිශේෂී චිත්‍රපට රාශියක් සඳහා සංගීතය සපයන ලද Anirudh Ravichander විසිනි.

 

හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HC HDRip | x264 | SD | 400MB |

8BE1CC7F1317910B03B4A58848C18F65F5CF5DCE

| HC HDRip | x264 | 1CD | 700MB |

B1167C32D29548DAAAF5D83D77EC3696CC259D10

| HC HDRip | x264 | 720p | 1.4GB |

9A05FC7DDB24B7854CBCD3ADE214802FC350C90B

| HC HDRip | x264 | 480p | 1.4GB |

7954747A2A77231C4CBED87EA3C63DD57F47CA3A

 Direct Download

| HC HDRip | x264 | SD | 400MB |

| HC HDRip | x264 | 1CD | 700MB |

| HC HDRip | x264 | 720p | 1.5GB |

| HC HDRip | x264 | 480p | 1.4GB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

38 thoughts on “Vivegam (2017) | “ඩෝල්” මෙහෙයුම!

  • September 30, 2017 at 15:26
    Permalink

    tks brooooooooooooo
    sub eka thama demme nedda

    Reply
  • September 30, 2017 at 15:27
    Permalink

    tks brooooooooooooo
    sub eka thama demme nedda

    Reply
  • September 30, 2017 at 15:29
    Permalink

    Sinhala subtitle, please?

    Reply
    • September 30, 2017 at 15:53
      Permalink

      හෙට දවල් වෙද්දී

      Reply
      • October 1, 2017 at 19:05
        Permalink

        bro verry slow ne ,wenadata 1ka dawasin denwane

        Reply
      • October 1, 2017 at 19:10
        Permalink

        ada fort wala dvd shop wala sinhala sub eka dala

        Reply
      • October 1, 2017 at 19:55
        Permalink

        Bro sub eka ada denavada

        Reply
  • September 30, 2017 at 15:57
    Permalink

    Sub eka ikmanata denno

    Reply
  • September 30, 2017 at 16:58
    Permalink

    720p , 700mb ake seeds thiyanawada?

    Reply
  • September 30, 2017 at 21:32
    Permalink

    vivegam ෆිල්ම් එකට සිංහල සබ් නැද්දෝ??????…මම අනික් සයිට් එකේ බැලුවා.එකී නෑනේ..අනේ මොකක් හරි කරන්ඩෝ….

    Reply
  • September 30, 2017 at 22:07
    Permalink

    sinhala subtitle eka thiyenawada?

    Reply
  • October 1, 2017 at 12:44
    Permalink

    Sub Eka Dendooo………

    Reply
  • October 1, 2017 at 13:30
    Permalink

    Sub eka ikmanata dennako

    Reply
  • October 1, 2017 at 18:33
    Permalink

    sub eka ko saho dawal iwarayi

    Reply
  • October 1, 2017 at 19:07
    Permalink

    ada fort wala dvd shop wala sinhala sub eka dala

    Reply
  • October 1, 2017 at 19:11
    Permalink

    sub eka vikka neda hora gediya api hithuwe nahe baiskope eke un sub wikunannawa kiyala

    Reply
    • October 1, 2017 at 20:03
      Permalink

      ඔයා fort වල DVD කඩ වල සිංහල උපසිරැසි තියෙනවා අදද දැක්කේ ?

      හම්මේ ඔයා නම්

      Reply
  • October 1, 2017 at 21:50
    Permalink

    ane macho ko bn sub thama nane

    Reply
  • October 1, 2017 at 22:40
    Permalink

    හෝල් කෝපි නේ.බ්ලුරේ එද්දි ගොඩක් කල් යයිද

    Reply
  • October 1, 2017 at 22:45
    Permalink

    sub eka danma dannadda?

    Reply
  • October 2, 2017 at 07:07
    Permalink

    Ajith kumarge parana movie walatath sub dennako kawru hari film 60katath wada tiyenawa

    Reply
  • October 2, 2017 at 14:27
    Permalink

    Thanks bro sub eka dunnata

    Reply
  • October 21, 2017 at 03:58
    Permalink

    Thaandavam (2012) Tamil me film 1a hoda (seeds) thiyena copy yk dandako

    Reply
  • October 21, 2017 at 03:59
    Permalink

    Thaandavam (2012) Tamil,me film 1 hoda (seeds) thiyena copy k hoyala dendako

    Reply
  • December 5, 2017 at 08:03
    Permalink

    subs are not working

    Reply
  • April 4, 2018 at 12:04
    Permalink

    සබ් එක නෑ නේ………..

    Reply
  • July 2, 2018 at 09:23
    Permalink

    karunakarala kavru hari film eka download karanahati kiyala denawada?

    Reply
  • August 15, 2018 at 20:43
    Permalink

    Meka download karaganne kohomada

    Reply
  • April 25, 2019 at 00:45
    Permalink

    Mona subda? Download karanne kohomada?

    Reply

Leave a Reply to Kasun s weerasiri Cancel reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!