Lowriders (2016) | පිය පුතු සටනක් ගැන

මේ ‍ෆිලුම ගැන විස්තර මෙහෙමයි 2016 ජූනි මස 1 වෙනිදා තිරගත වුණ මේ චිත්‍රපටය IMDb 5.7ක හොද අගයක් ලැබිලා තියෙනවා.මේ ‍ෆිලුම පැය 1 මිනිත්තු 39ක කාලයක ධාවනය වෙනවා.තව අනිවාරෙන් දෙයක් කියන්නේ ඕනේ මේකේ වියදම ගිහින් තියෙන්නේ ඇමෙරිකානු ඩොලර්916,000(නවලක්ෂ දහසය දහසක්)මුදලක් හැබැයි මේක උපයාගෙන තියනවා ඇමෙරිකානු ඩොලර් මිලියන 6.2 මුදලක් වෙන මොනවා කියන්නද ඉතින් මෙහෙම ආදායමක් හම්බවුනා කියන්නේ ඉතින් ‍ෆිලුමේ හැටි ගැන තේරේනවානේ.මේකේ ඉතින් රංගනයෙන් දායක වෙන්නේ Gabriel Chavarria(ඩැනී), Demian bichir(පොප්), Theo Rossi(ගෝස්ට්). තව මේකේ Supergirl රූපවාහිනි කතාමාලාවේ ප්‍රධාන චරිතය කරන Melissa Benoist ලොරෙලෙයි චරිතයට පන පොවනවා.ඉතින් ‍ෆිලුමේ කතාව ගැනත් කියන්නම්කෝ.

දැන් ඉතින් කතාව ගැන ටිකක් කීවොත් ඩැනී කියන්නේ චිත්‍ර අදින්න කැමති කෙනෙක් ඉතින් මෙයාගේ තාත්ත එහෙම නැත්නම් පොප්ට මෙයා කැමති නෑ මොකද එයාගේ බීමත්කම හින්දා අම්මා මැරුණ හින්දා.කොහොමහරි තාත්තට තියෙන්නේ වාහන වැඩපොලක් හැබයි කවුරුවත් වැඩිය එන්නේ නෑ, මොකද මෙහේ තියනවා එලිසියන් කියලා තරගයක් ඒක දිනුවොත් රජෙක්ට වගේ සලකනවා හැබයි පැරදුනොත් හිටියත් ගනන් ගන්නේ නෑ. අන්න ඒක තමයි පොප්ටත් වෙලා තියෙන්නේ.ඉතින් වාහන වැඩ පොලට බිස්නස් ටිකක් ගෙන්නා ගන්න සල්ලි ටිකක් හොයාගන්න තමයි පොප් උත්සහ කරන්නේ.ඒකට ඉතින් මොහු මේ සැරේ එලිසියන් තරගයටත් තරග කරනවා.කොහොමහරි ඩැනීගේ අයියා වාහන කොටස් හොරකම් කරලා හිරේ ගියපු කෙනෙක් ඩැනී වගේම තමයි ඔහුත් ඊටත් වඩා පොප්ට වෛර කරනවා ඉතින් ඩැනීගේ අයියාත් පොප්ට විරුද්ධව තරග කරනවා.ඉතින් කවුරු මේ තරගෙන් දිනයිද? ඒ තරගයෙන් පස්සේ මොකද වෙන්නේ කියලා ඉතින් බලලම හොයාගන්නකෝ

 

හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| BluRay | x264 | 720p | YTS | 722MB | 

6602807d1474db5689b5e47b34d8f07be609a55a

| BluRay | x264 | 1080p | YTS | 1.5GB | 

a52fabb4f6eaae1cdd3559df539b4efd740d760d

| BluRay | x265 | 720p | 598MB | 

a52fabb4f6eaae1cdd3559df539b4efd740d760d

 Direct Download

| BluRay | x264 | 480p | 350MB | 

| BluRay | x264 | 720p | YTS | 722MB | 

| BluRay | x264 | 1080p | YTS | 1.5GB | 

| BluRay | x265 | 720p | 433MB | 

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!