Nothing to Lose (1997) | තව මොනව කියල නැතිවෙන්නද

ඔයාලා දන්නවද දන්නෑ Martin Lawrence ගැන.ගොඩක් අය දන්නව ඇති.ඔන්න මේකත් මෑන් රඟපාන පට්ට කොමඩියක්. Bad BoysBlue StreakBig Momma’sCollege Road Trip කියන්නෙ එයා රඟපාපු ජනප්‍රිය ෆිල්ම් වලින් අතලොස්සක් විතරයි.එයා මේකෙ රඟපාන බව දැනගත්තම තමයි මම මේ සබ් එක කරන්න බාරගත්තෙ. ඉතින් Nothing to Lose චිත්‍රපටිය නිකුත් උනේ1997 ජූලි 18Steve Oedekerk තමයි මේකෙ ඩිරෙක්ටර්. මේකට 6.7ක IMDb අගයක් ලැබිලා තියෙනවා.මෙයාලා තමයි මේකෙ ප්‍රධාන චරිතවලට රංගනයෙන් දායක වෙන්නෙ.

Martin Lawrence – Terrance Paul Davidson
Tim Robbins – Nick Beam
John C. McGinley – Davis ‘Rig’ Lanlow
Giancarlo Esposito – Charlie Dunt
Kelly Preston – Ann Beam
Michael McKean – Phillip “P.B” Barrow

කතාව ගැන කිව්වොත් නික් බීම් හොඳ ආයතනයක වැඩ කරන කෙනෙක්.එක දවසක් නෝනව පුදුම කරන්න ඉක්මනට වැඩ ඉවර කරල ගෙදර එනකොට නෝනා කම්පැනියෙ බොසත් එක්ක ජිංගි ජිංකා පාරක් දානව දකිනව, මේකට කලකිරිල කාර් එකත් අරන් ගෙදරින් පිටත් වෙනවා.ඔන්න ඔහොම් යද්දි තමයි.අපේ ලෝරන්ස් එහෙමත් නැත්තන් කතාවට අනුව ටෙරන්ස් කාර් එකට බලෙන්ම නැගල පිස්තෝලයක් දික් කරල සල්ලි ඉල්ලන්නෙ. එවෙලෙ නික් කාරය කාර් එකේ දොරත් ලොක් කරල අරූවත් අරන් කාන්තාරෙ පැත්තට යනව.ඉතින් සිද්ධි ගොඩකට පස්සෙ නික් කාරයටත් තමන්ගෙ බොසාගෙන් පලිගන්න මිනිහගෙ සේප්පුවෙන් සල්ලි උස්සන්න ඕනෙ වෙනවා, ඔය අතරදි තවත් හොරු දෙන්නෙක් මුන්ගෙ පස්සෙන් එනවා සල්ලි ටික ගන්න.නිකයි ටී කාරයයි සල්ලි ඉස්සුවට පස්සෙ ටී විතරක් ඉන්න තැනට ඇවිත් සල්ලි අරන් යනවා.ඔය අතරදි නික් දැනගන්නවා එයා එනකොට ඩිස්ටි ඩිඩිං කර කර හිටියෙ එයාගෙ නෝනා නෙමෙයි නෝනගෙ නංගියි නංගිගෙ කොල්ලයි කියල.අන්තිමට අර හොරු දෙන්නව පොලීසියට අල්ලල දීලා බොසාගෙ සල්ලි ටික ආපහු ගිහින් දානවා.ඒවගේම බොසාගෙන් යාලුවා ටෙරන්ස්ට හොඳ ජොබකුත් ඉල්ලලා දෙනවා.

 

හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| WEBRip | x264 | 720p | 863MB | 

342c9bb9dd92dc18ffcdb57ecbfee081fd59e3f8

 Direct Download

| WEBRip | x264 | 720p | 863MB | 

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *