Transformers: The Last Knight (2017) | අවසන් නයිට්වරයා – Bluray Updated . . . !

TRANSFORMERS සිනමාපටමාලාවේ අලුත්ම සිනමාපටය තමයි TRANSFORMERS THE LAST KNIGHT කියලා කියන්නේ. මේක තමයි මෙහි පස්වන සිනමාපටය වෙන්නේ. මෙහි පෙර චිත්‍රපට හතරනම්

පිටසක්වල ජීවින් ගැන අපේ සිත් තුළ වූ බියකරු අප්‍රියජනක හැගීම් පසෙකට විසි කරලමින් 2007වර්ෂයේ මයිකල් බේ නම් අද්විතීය අධ්‍යක්ෂවරයාගේ අධ්‍යක්ෂණයෙන් සිය ගමන ආරම්භ කළTRANSFORMERS සිනමාපට මේ වන විට ලොව පුරා ලොකු කුඩා සිනමා රසික සැමගේ සිත් සතන් තුළ විශේෂ ස්ථානයක් දිනා ඇති බව නොරහසක්.ට්‍රාන්ස්ෆෝමර්වරුන්ගේ පස්වැනි ආගමනය මේ වන විට ඇමෙරිකානු ඩොලර් මිලියන 604.1ක ආදායමක් ඉපයීමට සමත්ව ඇති අතර IMDB දර්ශකයේ 5.3ක අගයක් ලබාගෙන තිබෙනවා.  මෙවරත් MARK WAHLBERG කේඩ් යේගර්ගේ චරිතයට පණ පොවනවා.සෙසු චරිත සදහා Laura Haddock විවියන් ලෙසත්, Josh Duhamel කර්නල් ලෙනොක්ස් ලෙසත්, Isabela Moner ඉසබෙලා ලෙසත්, Anthony Hopkins සර් එඩ්මන්ඩ් බර්ටන්ගේ චරිතයත් නිරුපනය කරනවා…

පෘථිවිය ට්‍රාන්ස්ෆෝමර්වරුන්ට තහනම් කරලා. මිනිසුන් විසින් ට්‍රාන්ස්ෆෝමර්වරුන්ව දඩයම් කිරීමක් සිද්ධ කරගෙන යනවා.ඒ සදහා වෙනම හමුදා බලකායක්ද පිහිටුවලා තියෙන්නේ. ඔප්ටිමස් ප්‍රයිම් පෘථිවියෙන් යන්න ගිහින් තමන්ගේ නිර්මාපකයන්ව හොයාගෙන. ඔය අතර කේඩ් යේගර් බම්බල් බී සමගින් එකතුවෙලා ට්‍රාන්ස්ෆෝමර්වරුන්ගේ ජිවිත බේරගන්නවා. මෙවර කතාව දිවෙන්නේ අතීත සිදුවීමක් සම්බන්ධ කරගෙන. එනම් අතීතයේදී ආතර් රජු සමයේ මායාකාර මර්ලින් හට ට්‍රාන්ස්ෆෝමර්වරු 12 දෙනෙකුගෙන් හිමි වෙනවා යම් බලගතු යෂ්ටියක්. මේ යෂ්ටියේ රහස මර්ලින්ගේ මරණය සමග වැළලී යනවා. මේ යෂ්ටිය සොයාගැනීමට ඩිසෙප්ටිකොන්වරු ද මහත් පරිශ්‍රමයක් දරනවා.

තම නිර්මාපකයාව සොයාගෙන යන ඔප්ටිමස් ප්‍රයිම්ට දැනගන්න ලැබෙනවා සිය නිර්මාපකයා ක්වින්ටෙසා නම් දුෂ්ට දෙවගනක් වග.ඇය පවසන ආකාරයට පෘථිවියට තවත් නමක් තිබෙනවා. ඒ නම තමයි යුනික්‍රෝන්. ඉතින් පේන විදිහටනම් මේ යුනික්‍රෝන් කියන්නේ සයිබර්ට්‍රෝන්වල පරම හතුරා කියලා තමයි හදුන්වන්නේ. ඇයගේ අභිප්‍රාය යෂ්ටිය ලබාගෙන පෘථිවියේ ජිවය විනාශ කොට සයිබර්ට්‍රෝන් ග්‍රහයාට යළි ජිවය ලබාදීමයි. ඉතින් මේ යෂ්ටිය තියෙන සෙවීමේ ගමනට දෛවෝපගත සිදුවීමකින් මෙන් කේඩ් යේගර්ව සම්බන්ධ වෙනවා. ඔහුට එය සොයාගැනීමට එංගලන්ත ප්‍රභූවරයෙකු සහ ඔක්ස්ෆෝඩ් මහාචාර්යවරියක් සහය වනවා.එහෙමනම් අපි සිනමාපටය නරඹලාම දැනගමු ඔප්ටිමස් ප්‍රයිම් ප්‍රමුඛ ඔටෝබොට්වරුන්ට සහ මානව වර්ගයාට ක්වින්ටෙසාට සහ මෙගාට්‍රෝන් සමගින් සටන් කර පෘථිවියේ විනාශය නවතාලිය හැකි වේවිදැයි කියලා.


හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. උපදෙස් සිංහලෙන්ම මෙතන තියෙනවා.

Torrents Download

| WEB-DL | x264 | 720p | mkvCage | 1.5 GB |    

2555B4938C22E4A1D5C6FA7C9DAFAEB6BB7CD246

| WEB-DL | x265 | 720p | mkvCage | 1 GB |

AF533361FC77F8973DB3FD0FB4D23D227419FC66

Direct Download

| Bluray | x264 | 480p | 446 MB |

| Bluray | x264 | 480p | 690 MB |

| Bluray | x264 | 720p | 998 MB |

| Bluray | x264 | 720p | 1.2 GB |

| Bluray | x264 | 720p | 1.5 GB |

| Bluray | x264 | 1080p | 2.4 GB |

| Bluray | x264 | 6Ch | 1080p | 2.9 GB |

| Bluray | x265 | 720p | 735 MB |

| Bluray | x265 | 2Ch | 8bit | 720p | 1 GB |

| Bluray | x265 | 6Ch | 10bit | 720p | 1.4 GB |

| Bluray | x265 | 1080p | 2.1 GB |

| Bluray | x265 | 6Ch ( 5.1 Audio ) | 1080p | 1.08 GB |

| Bluray | x265 | 8Ch ( 7.1 Audio ) | 1080p | 10bit | 2.57 GB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

8 thoughts on “Transformers: The Last Knight (2017) | අවසන් නයිට්වරයා – Bluray Updated . . . !

  • September 13, 2017 at 8:09 am
    Permalink

    machan me link ekata sub match nahe.

    | WEB-DL | x264 | 720p | iExTV | 1.1 GB |

    CC9F19D90F87A62825C8F2734EC295F72472FCDE

    Reply
    • September 13, 2017 at 10:00 am
      Permalink

      තවම සබ් එක අප්ඩේට් වීමක් සිදුවෙලා නෑ

      Reply
  • September 15, 2017 at 7:22 am
    Permalink

    Thanks..

    Reply
  • September 15, 2017 at 8:25 am
    Permalink

    Meka copiyakda naththan orijinal da

    Reply
  • September 15, 2017 at 10:30 am
    Permalink

    | Bluray | x264 | 480p | 446 MB | මේකට සබ් එක ගැලපෙන්නෙ නෑ…සහෝ

    Reply
  • September 15, 2017 at 12:06 pm
    Permalink

    ane koheda sub file eka tiyenne mata hoya ganna ba ne

    Reply
  • September 15, 2017 at 9:53 pm
    Permalink

    සබ් එක update කරන්න………

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *