Throne of Elves (2016) එල්ෆ්වරුන්ගේ සිහසුන . . . !

මේ කතාවෙන් කියවෙන්නේ අල්ටෙරා කියන මනඃකල්පිත ලෝකයේ මේයර් කියන එල්ෆ් කුමරිය සහ රෝස් කියන එල්ෆ් මායාකාරිය අතර ,එහි සිහසුන ලබා ගැනීමට සිදු කරන බල අරගලය ගැනයි. මේකෙදි රෝස්ට ඕන වෙනවා එල්ෆ් වරුන්ගේ ජීව මුලාශය වගේම, අල්ටෙරා වල බලය ලබා ගන්නත් පුළුවන් වෙන ජීව මානික්‍ය අයිති කරගන්න. මේ මානික්‍ය ලබා ගන්න එයා මේයර්ගේ විවාහ උත්සවයේදී අල්ටෙරා වලට පහර දීල මෙයර්ව පැහරගන්නවා.

කතාව ගැන පොඩි සාරාංශයක් තමා ඔය කිව්වේ. මේක ඇවිල්ල චීනයයි ඇමෙරිකාවයි එකතුවෙලා කරපු ඇනිමේෂන් එකක්. Dragon Nest කියන පරිගණක ක්‍රීඩාව ආශ්‍රයෙන් තමයි මේක නිර්මාණය කරලා තියෙන්නේ. මේකේ කතා දෙකක් ඇවිල්ල තියෙනවා, Dragon Nest: Warriors’ Dawn කියන්නේ මේකේ පලවෙනි කතාව. 2014 ආපු මේ කතාව imdb අගය 6.4 ගන්න සමත් වෙනවා. පලවෙනි කතාවෙන් ලබපු සාර්ථකත්වය නිසා එයාල මේකේ දෙවෙනි කතාව 2016 Dragon Nest Movie 2: Throne of Elves ලෙස නිෂ්පාදනය කරනවා. 2016 අගෝස්තු 19 තිරගත වීම ආරම්භ කල මෙයට, IMDb 8.0 වගේ ඉහල අගයක්‌ ලබා ගන්න පුළුවන් වෙනවා.


හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| Bluray | x264 | 720p | YTS | 730 MB | 

7372C752BD19B97A4214666EDAFD9472236848EF

| Bluray | x264 | 1080p | YTS | 1.5 GB | 

A80075813EA8DBD0E3F5FBE425E5A6F06F6A4866

Direct Download

| Bluray | x264 | 480p | 348 MB |

  

| Bluray | x264 | 720p | 565 MB |

  

| Bluray | x264 | 1080p | 1.5 GB |

  

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

12 thoughts on “Throne of Elves (2016) එල්ෆ්වරුන්ගේ සිහසුන . . . !

Leave a Reply

Your email address will not be published. Required fields are marked *