Memoirs of a Geisha (2005) |ගේශාවකගේ මතක සටහන්

කතාව මෙහෙමයි,මේක පටන්ගන්නේ 1940 මුල් කාලේ ජපානයේ.ඒ කාලේ ජීවත්වෙන ගෙයිශාවෝ කියන විශේෂ කාන්තාවෝ වර්ගයක් ගැන තමයි කතාව.එයාල කොහොම අයද කියල එක වචනෙන් විස්තර කරන්න අමාරුයි.චියෝ කියල පොඩි දරුවෙක් එයාගේ අක්කත් එක්ක එයාලගේ දෙමව්පියන්ට හදාවඩා ගන්න අමාරු නිසා ඔකියා එකකට එහෙමත් නැත්තන් ගෙයිෂා නිවාසෙකට විකුනනවා.කතාව තියෙන්නේ මේ පුංචි චියෝ ගැන තමයි.දුක,වේදනාව,ආදරය,ඊර්ෂ්‍යාව වගේම දෙවන ලෝක යුද්ධය නිසා ජපානයේ සමාජය වෙන බලපෑම මේ ෆිල්ම් එකේ තියෙනවා

දැන් ෆිල්ම් එක ගැන වැඩි විස්තර,මේක Arthur Golden විසින් මේ නමින්ම 1997 දී ලියපු පොත තමයි ෆිල්ම් එකට බේස් වෙන්නේ. අධ්‍යක්ෂණය Rob Marshal විසින්.Ziyi Zhang(Rush hour 2,The grandmaster),Death of a samurai,13 Assassins වල අපි දැකපු Koji Yakusho වගේම Inceptionඑකේ අපි දැකපු Ken Watanabe මේ චිත්‍රපටයට රංගනයෙන් දායක වෙනවා.නිලියෝ ටික නම් ගොඩක් අය චයිනීස්.මට නම් ඒක දැනෙන්නේ දුර්වලතාවයක් විදිහට.මොකද ජපන් ඉතිහාසය ගැන ෆිල්ම් එකකට ජපානයේ අය ගත්තා නම් තමා හොඳ.නිෂ්පාදනය කරන්නේ ජපානයෙන් නෙමෙයි නිසා වෙන්න ඇති ඒ.2006 අවුරුද්දේ Best costume design.art direction වගේම cinematography වලට ඔස්කාර් සම්මාන ලැබෙනවා මේ ෆිල්ම් එකට.අනික තමා මියුසික්,ආයේ ඉතින් කියල වැඩක් නෑ ඒ ගැන,සුපිරි.imdb 7.4 අගයක් මේ ෆිල්ම් එක රදවාගෙනතියෙනවා,ඉතින් බලන්න හිතෙනවා නේද


හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| BluRay | x264 | 720p | YTS | 1GB |

38f734616c39f1de9584ce093504b063aad959e2

| BluRay | x264 | 1080p | YTS | 2GB |

c1e544e40960a747a0c71f0efd6b577eb05dd55e

Direct Download

           | BluRay | x264 | 480p | 550MB |                  

               | BluRay | x264 | 720p | YTS | 1GB |        

              | BluRay | x264 | 1080p | YTS | 2GB |        

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!