Vikram Vedha (2017) | හොරා-පොලිස් Proper HDRip Update

දෙමළ සිනමාවේ සුපිරි නළුවන් දෙදෙනා. R.මාධවන් එක්ක විජේ සේතුපති ප්‍රථම වතාවට මුණගැහෙන චිත්‍රපටිය. මේ වෙනකොට IMDB 9.1 ක ඉතාම ඉහළ අගයක් අරන් තියෙනවා. ඉතින් හිතාගන්න පුළුවන්නෙ කොහොම එකක්ද කියලා. කතාව සහ අධ්‍යක්ෂනය ගයත්‍රි සහ පුෂ්කර් දෙදෙනාගෙන්. දැනට මේ ෆිලිම් එක ඉන්දියාවේ වගේම මුළු ලෝකෙන්ම ආදායම් අතින් අතිසාර්ථක වෙලා තියෙනවා.කතාව යන්නේ ඉන්දියාවේ එක්තරා නගරෙක ඉන්න ගැන්ග්ස්ටර් එහෙම නැත්තම් පාතාල කල්ලි සහ පොලිසිය අතර වෙන සිදුවීම් කිහිපයක්. වික්‍රම්(මාධවන්) සහ වේධා(සේතුපති) අතර තමයි ප්‍රධාන කතාව යන්නේ. හැබැයි මේ කතාවේ හැම සිදුවීමක්ම අනෙක් ඒවට සම්බන්ධයි. ඒ කියන්නේ ඔයාලට මේකේ එක තැනක් හරි මිස් වුනොත් කතාවේ අනෙක් සමහර තැන් බලද්දී තේරෙන එකක් නෑ. ආයේ බලන්න වෙනවා. ඒ නිසා හොඳට අවධානෙන් බලන්න ඕනේ. කතාව ගැන නම් මම මොකුත්ම කියන්න යන්නෙ නෑ. ඔයාලම බලන්න. අතිශයින්ම තාත්වික විදියට හැම රූප රාමුවක්ම අරන් තියෙනවා.


හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDRip | x264 | SD | 420MB |  

9492f2e55983eeedbfd3ab737cbf8d488ce6a534

| HDRip | x264 | 1CD / SD | 700MB |    

fd8150bd1a7a8839adf5dae1b9d2410e7aa11166

| HDRip | x264 | 720p | 1.4GB |    

8DEF2D998CE6A8B6E347F7DC4E7DACA12FE0D328

Direct Download

 | HDRip | x264 | SD | 422MB |               

 | HDRip | x264 | 1CD | 700MB |               

 | HDRip | x264 | 720p | 1.4GB |              

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්.

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

5 thoughts on “Vikram Vedha (2017) | හොරා-පොලිස් Proper HDRip Update

  • August 17, 2017 at 7:11 am
    Permalink

    Thanks machan

    Reply
  • August 28, 2017 at 2:54 am
    Permalink

    Katha wada kranna epa yako . Direck download wath torrent download karanna. Wath ba . Phone number ekak illanawa. Ek dunama phone eke Salli kpenawa. Balu wda yako owwa. Thaw kiynawa add click krala site ek though smdyka wennalu ahinska minissunta mwhema an kranawata hena gahanawa thopita

    Reply
    • August 28, 2017 at 6:12 am
      Permalink

      මම හිතන්නේ ඔබ මේ වෙබ් අඩවියට ආපු පළවෙනි වතාව වෙන්න ඇති. ෆිල්ම්ඩවුන්ලෝඩ් කරන ආධුනිකයින්ට තව ටිකක් කල් පුරුදු වෙන්න වෙයි අන්තර්ජාලයෙන් ෆිල්ම් ඩවුන්ලෝඩ් කරගන්න.

      Reply
    • October 12, 2017 at 7:18 am
      Permalink

      කවුද බන් මේ පිස්සා. බාගන්න දන්නේ නැත්නම් බොරුවට කෑ ගහන්නෙ නැතුව ඉදපන් බන් ??

      Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *