The Lovers (2017) | ප්‍රේමය නම් කිමැයි කියා… (18+)

මයිකල් සහ මේරි කියන්නේ තමන්ගේ විවාහා ජිවිතය ගැන හොඳටම කළකිරිලා ඉන්න ජෝඩුවක්. මේ දෙන්නා අතර තියෙන දුරස්කම නිසාම දෙන්නගේ පුතාත් ගෙදරින් පිට ඉන්නේ. දෙන්නට දෙන්නා කොයි තරම් ආගන්තුක වෙලාද කියනව නම්, ගෙදර ඉන්න ලැබෙන පොඩි වෙලාවෙදිත් දෙන්නා, අනිත් කෙනා එක්ක හැසිරෙන්න ඕන විදිය පවා දන්නෙ නෑ. ඉතින් මේ දෙන්නා හැම තිස්සෙම උත්සහා කරන්නේ ගෙදරින් පිට ඉන්න. ඒ වගේම තමයි මයිකල් සහ මේරිට අනියම් සම්බන්ධතා දෙකකුත් තියෙනවා. ඒත් එක දවසක් උදේ අවදි වෙනකොට මේ දෙන්නා නොදැනුවත්වම වගේ පොඩි දෙයක් සිද්ධ වෙනවා. ඊට පස්සේ මේ දෙන්නගේ ජීවිතය සම්පූර්ණයෙන් වෙනස් වෙනවා, දෙන්නම ආයිමත් තමන්ගේ ජීවිත කාලේ තුල සිද්ධ වෙන එකක් නෑ කියලා හිතුව දෙයක්ම තමයි වෙන්නේ.

2017 මැයි මාසේ පස් වෙනිදා නිකුත් උන මේ චිත්‍රපටිය අයිති වෙන්නෙ Comedy, Drama, Romanceකියන genre එකට. චිත්‍රපටියේ IMDb අගය 6.1. චිත්‍රපටිය අධ්‍යශ්ණය කරල තියෙන්නේ Azazel Jacobs විසින්. චිත්‍රපටියට රංගනයෙන් දායක වෙන්නේ Debra Winger, Tracy Letts, Aidan Gillen, Melora Walters, Tyler Ross, Jessica Sula ඇතුළු නළු නිළියන් පිරිසක්.


හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| BluRay | x264 | 720p | 700MB |    

2f352fc820dce09d16a3912f88c2845b61ad4f69

| BluRay | x264 | 720p | 1.2GB |    

5e9beb5c9c5dd7213405eb6bc61313861fdbb9bb

| BluRay | x265 | 720p | 467MB |    

c290f0d1b1db961e87b5841e91c4acccfb51e6ce

Direct Download

| BluRay | x264 | 720p | 700MB |             

| BluRay | x264 | 720p | 1.2GB |              

| BluRay | x265 | 720p | 472MB |              

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *