Rope (1948) | සමු ගැනීමේ සාදය.

 1948 තිරගත වෙන මේ සලරුව මේ නමින්ම වෙදිකා ගතවූ නාට්‍යක්. IMDb අගය 10 න් 8 ලබා ගැනීමට සමත් වන මෙම චිත්‍රපටය විනාඩි 80 ක් පුරා දිවයන්නක්. ඩික් හෝගන්,ජෝන් ඩෝල්, ෆර්ලි ග්‍රේන්ජර්, ජොආන් චැන්ඩ්ලර්, ඩග්ලස් ඩික්, ජේම්ස් ස්ටුවර්ට් යන නලු නිලියන්ගෙ හැඩවන මෙය හියුම් ක්‍රොන්යෙන් ගේ කතාවක්, පැට්‍රික් හැමිල්ටන්ගේ එනමින් වන වේදිකා නාට්‍ය ඇසුරින් තිර රචනය ආතර් ලොරෙන්ට්ස් ගේ. ඩොලර් 1,500,000 වියදමක් දරා නිපදවන මෙය සම්මාන තුනකකට නිර්දේශිත චිත්‍රයපටක්.

බ්‍රෙන්ඩන් හා පිලිප් මිතුරන් දෙදෙනෙක්. ඔවුන් දෙදෙනා එක්ව සැඳෑ සාදයක් සැලසුම් කරනුයේ එම සාදය ඔවුන් පසුදින ගමට යාම නිමිති කරගෙන පවත්වන්නක් බවයි. නමුත් ඔවුන්ගේ යටි අරමුණ වන්නේ දෙදෙනා එක්ව කල මිනීමැරුමක්, එය කෙතරම් ආරක්ශිතව කලේදැයි යන්න පිලිබඳ සෑහීමටකට පත්වීමත් ය. ඔවුන් දෙදෙනාගේම මිතුරෙකු වන ඩේවිඩ් කෙන්ට්ලි නම් තරුණයා මෙසේ මරා දමා මිනිය සැඟවීමට පෙර එය තම විසින්ත කාමරයේම වන පෙට්ටියක බහා සඟවා තබයි. සාදයේදී ආහාර පිළිගන්වන්නේද මෙම පෙට්ටිය මේසයක් බවට පත් කරමිනි.

බ්‍රෙන්ඩන් මෙන් නොව පිලිප් මේ අපරාධය නිසා බොහෝ කලබලයට පත්වී සිටී. ඔහු පවසන්නේ කෙසේහෝ මෙම අපරාධය එළිවන බවයි. නමුත් බ්‍රෙන්ඩන්ගේ ආත්ම විශ්වාසය කෙතරම්ද යත් මෙය කිසිම ආකාරයක්ට එළි නොවන බව ඔහුගේ විශ්වාසයයි. නමුත් සාදය අතරතුර යම් සැකයක් ඇතිවන්නේ සාදයට සහභාගී වූවන්ගේ සිතේ ඇතිවන කුතුහලය නිසාය. සාදයට ආරාධනා ලැබූවන් අතර ඩේවිඩ්, ජැනට්, ඩේවිඩ් ගේ පියා හා මව සමග ඩේවිඩ් ගේ හොඳම මිතුරා වන කෙනත් හා රූපට් කැඩෙල් වෙයි.


හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| BRRip | H264 | 720p | 650MB |  

ef254d7be477b49935dbb7cb54edd8e05f569688

| BRRip | H264 | CODY | 1.13MB |  

97088eaa1884dd8e2c416a706732e35efd301b41

Direct Download

| BRRip | x264 | CODY | 1.13GB |              

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!