First Kill (2017) | පළමු දඩයම

හොදයි.. චිත්‍රපටය ගැන කෙටි හැදින්වීමක් කරනවනම්, ඇක්ෂන් සහ ත්‍රිලර් කාණ්ඩවලට අයිතිවෙන මේ ෆිලුම මේවනවිටත් 5කට ආසන්න IMDb අගයක් ලබාගෙන තියෙනවා. Steven C. Miller විසින් අධ්‍යක්ෂණය කර ඇති මෙයට අපි කවුරුත් දන්න Bruce Willis, Hayden Christensen වැනි නළුවන් රංගනයෙන් දායක වෙනවා. ඒ වගේම විචාරකයන් කියන විදියට මේ ෆිලුම රූගත කරන්න අරං තියෙන්නේ දවස් 13ක් විතරලු. හැබැයි එහෙම වුනා කියල අඹ මල් රේණුවක තරම් අඩුපාඩුවක් නම් නෑ. ඉතාම දක්ෂ විදියට හැමදේම කරලා තියෙනවා. කතාවට පාදක වෙන්නේ.. වෝල් ස්ට්‍රීට් එකේ ජීවත්වෙන ව්‍යාපාරික පවුලක එකම පුතා, කීපසැරයක්ම පාසලේ වෙනත් ශිෂ්‍යයන් අතින් අඩත්තේට්ටම් වලට ලක්වෙනවා. ඉතිං තාත්තා තීරණය කරනවා පුතාව එයා හැදීවැඩුන උපන් ගමට අරං ගිහින්, එයාට තනියම ජීවත්වෙන විදිහ, ශක්තිමත්ව ඉන්න විදිය කියලා දෙන්න. අන්න ඒ ගියපු වෙලාවේ තමයි එහෙ සිද්දවුන බැංකු මංකොල්ලයක ගැටළුවකට මෙයාලත් පැටලවෙන්නේ. එතනින් පස්සේ ඉතිං ගොඩාක් දේවල් සිද්ධ වෙනවා.


හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| WEB-DL | x264 | FGT | 866MB |  

b4efff8b23034d2623b24acda63825736ea89c48

| WEB-DL | x264 | FGT | 1.1GB |  

a9d4cae66d8dff1ec7d3310b3436c9620e1bb77c

| WEB-DL | x264 | FGT | 2.6GB |  

24bb3dfcad3254c61ac48281f4f95ba77ddf1bb0

Direct Download

 | WEB-DL | x264 | 480p | 300MB |            

 | WEB-DL | x264 | FGT | 866MB |             

 | WEB-DL | x264 | FGT | 1.1GB |              

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!