Baahubali 2: The Conclusion (2017) | සංග්‍රාමයක දෙවැන්න – Bluray Updated

Baahubali 2-The Conclusion(2017) චිත්‍රපටය ලොව පුරා තිරගත වෙන්නේ අප්‍රේල් 27 වෙනිදා. දිනක් තුල ඉන්දියාවේ චිත්‍රපටියක් ඉපයූ වැඩිම ආදායම උපයමින් අරඹන මෙම චිත්‍රපටියේ ගමන් මග අවසානයේ කෙලවර වන්නේ එතෙක් මෙතෙක් ඉන්දියාවේ චිත්‍රපටියක් ලොවපුරා තිරගත වෙමින් ඉපයූ වැඩිම අදායමට හිමි බොක්ස් ඔෆිස් වාර්තාවද සමගින්. මෙතෙක් කල් PK චිත්‍රපටය තබා තිබු එම වාර්තාව දින කීපයක් තුල බිඳ හෙලන්නට බාහුබලි දෙවැන්න සමත් වෙනවා. මේ මොහොත වනවිට ඉන්දියානු රුපියල් කොටි 1250 සීමාව පසුකරගොස් ඇති මෙම චිත්‍රපටය තබා ඇති වාර්තාව තවත් වසර ගණනාවකට බිඳ හෙළිය හැකි වේ දැයි ඉන්දියානු සිනමා ලෝලීන්ටත් සැකයක් ඇති කරන්නක්.

ඒ කොහොම වෙතත් චිත්‍රපටිය චිත්‍රපටිය රිලීස් උන ගමන්ම අන්තර්ජාලයට නිකුත් වුනු පිටපතක් අරගෙන මම හෙමිහිට වැඩ පටන් අරගෙන යද්දී පසුගිය දිනක හොඳ ඩීවීඩි පිටපතක් හදිසියේම පිට වුනා. ඉතින් මම හෙමිහිට ලයින් හදාගෙන ගියපු වැඩේ ටිකක් ඉක්මන් කරන්න සිද්ද උනා. ඒ සමගම ඉංග්‍රීසි උපසිරසියකුත් පිට උනාට ඒකේ දෙබස් වල ලොකු අඩුවක් තිබුනා. ඒ නිසා මට ඒකෙන් හරි හමන් ප්‍රයෝජනයජ් ගන්න බැරි උනා. බාගෙට තියෙන ඉංග්‍රීසි උපසිරසියට සබ කරලා දෙන්න තිබුනත් බාරගත්තු වැඩේ කොලිටියටම තියෙන්න ඕන නිසා පරක්කු වෙලා හරි දෙබස් ටිය සම්පූර්ණ කරලා ඔන්න දැන් අරගෙන ආවා.

කතන්දරේ ගැන අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ. ඔයාලට මතක ඇති පලවෙනි චිත්‍රපටියේ අවසානයේ කටප්පා බාහුබලි මරණ තැනින් තමයි ඉවර වෙන්නේ. ඉතින් ඇයි කටප්පා එහෙම කරන්නේ කියන කුතුහලය සමගින් අවසන් වුනු පළමුවැන්න, ඒ කුතුහලය දෙවන්නට භාර කරනවා. ඔයාලට මේ චිත්‍රපටිය නැරඹීමෙන් කලින් එකේදී ආපු සියලු සැකයන් දුරු කරගන්න පුළුවන්. කතාව විස්තර කරන්න කරන්න මේකේ තියෙන අගය නැති වෙනවා ඒ නිසා අපි කතාව නතර කරමු.


හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| Bluray | x264 | SD | ROVERS | 1.7 GB | 

361917420E209A7E0725E94262CB3DA244493CB0

| Bluray | x264 | 720p | Ozlem | 1.2 GB |

B2EFA2DC9C00EB3FEB4757931ADA80796EE9F9EB

| Bluray | x264 | 1080p | Hon3y | 4.4 GB |

A3E4E7B2933A244DA8180DCFD4D7D146392AD90E

| Bluray | x264 | 1080p | mvtube | 2.93 GB |

C6A2F8706E3BED9FDE157746A391E07E7E55969B

| Bluray | x265 | 720p | Downloadhub | 717 MB |

AA76411DC648D697C72D88BFDD8790687CF1884C

Direct Download

| Bluray | x264 | 480p | 480 MB |

   

| Bluray | x264 | SD | 430 MB |

  

| Bluray | x264 | SD | 730 MB |

  

| Bluray | x264 | 720p | 1.2 GB |

  

| Bluray | x264 | 1080p | 2.9 GB |

  

| Bluray | x265 | 480p | 240 MB |

  

| Bluray | x265 | 720p | 714 MB |

  

| Bluray | 8Ch ( 7.1 Audio ) | x265 | 1080p | 10bit | 2.2 GB |

  

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

34 thoughts on “Baahubali 2: The Conclusion (2017) | සංග්‍රාමයක දෙවැන්න – Bluray Updated

Leave a Reply

Your email address will not be published. Required fields are marked *