King Kong (1933) | පුරාවෘතයක ආරම්භය – කින්ග් කොන්ග්

නම දැක්කම දන්නවා ඇති නේ මොකක්ද මේ ෆිල්ම් එක කියලා . මේ ෆිල්ම් එකෙන් තමා කින්ග් කොන්ග් ගේ ආරම්භය පටන් ගන්නේ . ෆිල්ම් එක තිරගත කරේ 1933 නොවැම්බර් 22 . ලිපි ලියන වැඩේට නම් එච්චර දක්ෂ කමක් නැහැ . හරියටම කිව්වොත් අවරුදු 80ක් පරණ ෆිල්ම් එකක් . කොහොමහරි චිත්‍රපටයට ඒ කාලේ හැටියට උපරිම තාක්ෂනය භාවිත කරලා හදලා තියෙනවා. ෆිල්ම් එක ගැන කිව්වොත් . බලන්න වටිනවා . හොද 720p සහ 1080p පිටපත් අන්තර්ජාලයේ තියෙනවා.

එහෙනම් චිත්‍රපටය ගැන පොඩ්ඩක් විස්තර කරන්නම් . කාර්ල් ඩේන්හැම් කියන පුද්ගලයාට අව්රුදු දෙකකට පෙර නැවක කපිතාක් කෙනෙක් දැක්ක , අමුතු දුපතක කටුසටහක් දෙනවා . කාර්ල් ඩේන්හැම් කියන්නේ අමුතුම දේවල් පදනම් කරගෙන චිත්‍රපට නිර්මාණය කරන කෙනෙක් . මේ පාර ඔහු ඒ දුපත හොයාගන්න තීරණය කරනවා ලෝක සිතියමේ වත් නැති . ඒ ගමනට හොද කපිතාන් කෙනෙක් හොයාගෙන දුපත හොයාගෙන ගවේෂණය කරන ගමන තමා මේ චිත්‍රපටයේ තියෙන්නේ. කම්මැලිකමක් නැතුව බලන්න පුළුවන් . ඔහු කොහොමද කොන්ග්ව හොයා ගන්නේ ? දුපතේ කොන්ග් ඇර කව්ද ජිවත් වෙන්නේ ?


හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| BluRay | x264 | 720p | 970MB |    

48d74fe3c11abc30fcf2deaa87ed6c1a6cd62aba

| BluRay | x264 | 720p | 1.2GB |    

b80fa39131acf4c710e5b0d37e2f8b7938687cc1

| BluRay | x264 | 1080p | 2.6GB |    

b1a4001d45b33eec9f11e618fed541d7cf33b45d

Direct Download

| BluRay | x264 | 720p | 970MB |     

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!