Kong: Skull Island (2017) | දැවැන්ත රජුගේ ඔබ නොදත් කතාවයි මේ …. BluRay Update

මතකද කට්ටියට Godzilla (2014) කොහොම අමතක වෙන්නද නේද? ඉතින් ගොඩ්සිලා, කිං-කොං, වගේ දැවැන්ත චරිත අයිති වෙන්නේ වෙනම යුනිවර්ස් එකකට, ඒ තමා “MonsterVerse” එක. මේක ඇතුලේ අපි දන්න කියන දැවැන්තයින් දෙන්න වගේම තව අපි නොදන්නා දැවැන්තයින් සෑහෙන ගණනක් ඉන්නව. ඉතිං මේ MonsterVerse එකේ ඉදිරි සිනමාපට දෙකක් එන බවට දැනටමත් වෝනර් බ්‍රදර්ස්ල නිවේදනය කරල තියෙනව. ලගම එක තමයි Godzilla: King of the Monsters (2019)ඔන්න ඕකෙදි මම කියපු අනිත් දැවැන්තයින් එලියට ඒවි. ස්කල් අයිලන්ඩ් සිනමාපටය අවසානයේ, එහෙම නැත්නම් පොස්ට් ක්‍රෙඩිට් සින් එකේදී ඒ දැවැන්තයින්ගේ චායාරුප වගයක් පෙන්වනව, ඒ වගේම ක්‍රෙඩිට් සින් එක අවසානයේ ඇඟ හිරිවැටෙන සද්දෙකුත් ඒවි, හොඳට බලන්නකෝ ඒ ටික. ඒ වගේම ඊළඟට එන්නේ දැවැන්තම නිර්මාණයක්. MonsterVerse හි දැවැන්තම නිර්මාණය කියල කිව්වොත් නිවැරදියි, ඒ තමා Godzilla vs. Kong (2020) ගොඩ්සිලාගේ හිමිකම තියන නාකි හසන්තසහ මේ සිනමාපටයට උපසිරසි ලබාදීම නිසාවෙන් අද පටන් කිං -කොං හි හිමිකම ලැබෙන මාත් අතර සටනක් 2020 වෙද්දී දැකගන්න පුළුවන් වෙයි. දුකයි වයසක අසරණ ජිවිතේ ගැන ඉතිං. අද ඉඳල සටන ක්‍රියාත්මකයි. දෙන්නම් ජම්බෝ…

ඩොලර් මිලියන 185ක වියදමින් නිපදවුණ මේ සිනමාපටයේ බොක්ස් ඔෆිස් අදායම හිතුව තවම ආවේ නෑ. මාර්තු 10 වෙනිදා සිට තවමත් ලොව වටා ප්‍රදර්ශනය වෙන මේ සිනමා සිත්තම ආදායම දැනට ඩොලර් මිලියන 493ක් පමණ වෙනවා. IMDB දර්ශකයේ 7 ක අගයක් ගන්න සමත් වෙච්ච මේ සිනමා සිත්තමට රඟපෑමෙන් දායක වෙන්නේ මාවල් විශ්වය නිසාවෙන් සෑහෙන දෙනෙක් දන්න කියන දෙතුන් පලක්.  කොයි කවුරුත් දන්නා කියන මාවල් විශ්වයේ ඇන්ටි-විලන් ලොකි ලෙසින් රඟපෑ Tom Hiddleston, ශිල්ඩ් අධ්‍යක්ෂක නික් ෆියුරි නොහොත් Samuel L. Jackson, අනාගත කැප්ටන් මාවල් Brie Larson, ප්‍රධාන චරිත ලෙසින් දායක වෙන මේ සිනමා සිත්තමේ අධ්‍යක්ෂණය Jordan Vogt-Roberts විසින් සිදුකරලා තියෙනව.

 හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| BluRay | x264 | 720p | 880MB |    

cc4eacd88f0f443c6c6a4b76dac49d668bf8481b

| BluRay | x264 | 1080p | 1.8GB |    

148242cb8f98cfd40d2725b43931daaea55e752c

| BluRay | x264 | 720p | 960MB |    

bc300d7af97d34981dc6f0e85f5dc39f5a9a7df6

Direct Download

| BluRay | x264 | 480p | 450MB |         

| BluRay | x264 | 720p | 880MB |         

| BluRay | x264 | 720p | 1.8GB |            

| BluRay | x265 | 720p | 650MB |               

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

6 thoughts on “Kong: Skull Island (2017) | දැවැන්ත රජුගේ ඔබ නොදත් කතාවයි මේ …. BluRay Update

  • April 10, 2017 at 19:55
    Permalink

    uba karana vadenamniyamai ban

    Reply
  • April 12, 2017 at 00:20
    Permalink

    apita meke honda copy ekak hoyanna gya nam jiwiteta honda ekak hoyanna wenne na..ubala me karana wade nam niyamai sahola.lankawe apitath adambarayak. thank you for all….

    Reply
  • June 24, 2017 at 17:45
    Permalink

    . බොහොම ස්තුතියි අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා බුදු සරණයි.

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!