Hounds of Love (2016) | උමතු පෙම්වතුන්

අද ගෙනාවෙ”hounds of love” කියන movie එක.මේක ටිකක් වෙනස් විදියක movie එකක්.2016 අවුරුද්දෙ ආපු මේ movie එකට ඉහල imdb  අගයකුත් තියනවා. කතාව පැත්තට හැරුනොත් විකී කියන්නෙ තරුණ ගෑනු ලමයෙක්. එයාගෙ දෙමව්පියො වෙන්වෙලා සහ එයා ඉන්නෙ තාත්තා එක්ක.දවසක් එයා යනව අම්මලගෙ ගෙදර.එයා අම්මට කියනව එදා රෑ පාටියකට යනව කියල.අම්ම යන්න එපා කිව්වත් විකී එයාට හොරා යනවා.විකී පාරවල් එහෙම එච්චර දැනන් හිටියෙත් නෑ. ඔහොම යනකොට මගදි විකීට ජෝඩුවක් හමබවෙලා එයාල විකීට උදව් කරන්නම් කියල එයාලගෙ ගෙදර අඩගහගෙන යනවා. විකී දැනන් හිටියේ නෑ මේ යන්නෙ මර උගුලකට කියලා. එහෙදි විකීට මුහුන දෙන්න වෙන සිදුවීම් ටිකනම් ඔයාලට කියන්න බෑ..මොකද ඒව එච්චර හොද දේවල් නෙවේ නිසා… මේකෙ සමහර අවස්තා ටිකක් වැඩිහිටියන්ට පමනක් සුදුසු උනත් මේ කතාවෙන් සමාජයට හොද ආදර්ශයක් දෙන කතාවක් නිසා මම මේක තෝරගත්තේ. කවදාවත් දෙමව්පියන්ට වැඩිහියන්ට අකීකරු වෙන්න එපා කියන අදහසයි මේකෙන් දෙන්නෙ.ඒකත් ඔන්න කිව්ව එහෙනම්. ඔයාල බලලම තීරණය කරන්නකෝ…


හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| WEB-DL | x264 | 720p | 950MB |    

1ad2901a78121aaa0eae5cdeb15b0ea45b091c70

| WEB-DL | x264 | 720p | 1.5GB |    

236b2f8103007da6295085a52e38a435d00608e4

| WEB-DL | x265 | 720p | 664MB |    

739E2D474D5B2B1F6B3C3765CBA86D93B62F52E4

Direct Download

| WEB-DL | x264 | 480p | 372MB |         

| WEB-DL | x264 | 720p | 700MB |            

| WEB-DL | x264 | 720p | 1.5GB |            

| WEB-DL | x265 | 720p | 500MB |            

     අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

One thought on “Hounds of Love (2016) | උමතු පෙම්වතුන්

  • May 27, 2017 at 20:01
    Permalink

    බොහෝම ස්තුතියි මචං

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!