Sahara (2017) | ප්‍රේම දඩයම සොයා

2017 වසරේ නිකුත් වූ SAHARA එහෙමත් නැත්තම් මේ සර්ප ආදර පලහිලව් ෆිල්ම් එක IMDB දර්ශකයේ 5.5ක රේටින් එකක් ගන්න සමත් වෙලා තියෙනවා. පුරා මිනිත්තු 86ක කාලයක් දිව යන මේ චිත්‍රපටිය Animation, Adventure, Comedy, Family, Fantasy, Romance යන වර්ගීකරණයන්ට යටත් වෙනවා.English හා Spanish යන භාෂා දෙකෙන්ම නිකුත් වෙච්ච මේ France මූවී එකත් ඇනිමේෂන් පිස්සෙක් විසින් අනිවාරෙන්ම නැරඹිය යුතු පට්ට ෆිල්ම් එකක්.

දැන් තියෙන්නේ පදුර තලන්ඩ.  Netflixලා පච වෙලා යන වැඩ කරන්නේ නෑනේ. ඉතින් මේකත් Netflixලාගේ චිත්‍රපටියක්.මේකට තේමා වෙලා තියෙන්නේ සර්පයෝ දෙන්නෙක්ගේ ආදර සීන් එකක් තමයි.සර්පයොන්ට කැමති අය නම් අඩු වුණාට ඔයාලා මේ චිත්‍රපටියට නම් කැමති වෙයි.කතාවට පසුබිම් වෙන්නේ ‘සහරා’ කාන්තාරය..මේකේ නමත් සහරා..මේ කාන්තාරේ ඉන්න අපේ ප්‍රධාන චරිතේ තමයි ‘අජාර්’ කියන සර්පයා.මෙයාගේ බොක්ක ෆ්‍රේඩා තමයි ‘පිට්’.මේ දෙන්නාගේ ගමනෙදි මෙයාලාට ක්ෂේම භූමියක් හම්බෙනවා.මෙයාලා එහෙට යන්න හැදුවත් එහේ ඉන්න අනික් සර්පයෝ ඒකට ඉඩ දෙන්නේ නෑ..අනවසරයෙන් ගියොත් ඉතින් මරණය තමයි.මේ යන ගමනදේ මෙයාට හම්බෙනවා ලස්සන සර්ප කෑල්ලක්..එයාගේ නම ‘ඊවා’.මේගොල්ලෝ එකතු වෙලා අර ක්ෂේම භූමියට යන්න හදනවා.එතකොටම ඊවාව අහුවෙනවා නයි නටවන්නෙකුට..ඉතින් කතාව ගලාගෙන යන්නේ මේ අජාර් තමන්ගේ පෙම්වතිය ඊවාව හොයාගෙන යන සීන් කෝන් එක තමයි.


හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| WEBRip | x264 | 720p | 650MB |    

a99c12b28798a00307649570641b574c5d98b977

| WEBRip | x264 | 720p | 1GB |    

4239fac3722fa151340912f2c35d9aa654286dbc

| WEBRip | x264 | 1080p | 2.6GB |    

d610bdc3c4656155e4ca5419d03b1d1c9909fa02

| WEBRip | x265 | 720p | 398MB |    

891CB19ABC36C5E1C848859B06ECF8381BE7AB55

Direct Download

| WEBRip | x264 | 480p | 376MB |         

| WEBRip | x264 | 720p | 700MB |            

| WEBRip | x265 | 720p | 394MB |            

     අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!