Small Crimes (2017) | කුඩා අපරාධ

කතාව ගැන කියනවනම් ජෝ කියන්නේ කරපු වැරදි දේවල් වෙනුවෙන් අවුරුදු 6ක් හිරේ යන්න උන වැඩ තහනම් උන පොලිස් නිළධාරියෙක්.ඇත්තටම කිවිවොත් ජෝ හොද මනුස්සයෙකුත් නෙවෙයි.එයා කරල තියෙන්නේ ගොඩක් දරුණු දේවල්.කතාව බලනකොට ඔයාලට තේරේවි.ඉතින් අවුරුදු 6ක් හිරේ ඉදලා ආවත් ජෝ කරපු වැරදි වෙනුවෙන් දඬුවම් ලැබීමනම් ඉවරවෙන පාටක් නෑ.එයත් එක්ක එකට හිටපු අය එයා ඒ කාලේ කරපු දරුණු දේවල් ආයෙ එලිකරන්න හදන්නේ කියලා ජෝ දැනගන්නවා.ඉතින් ජෝ හදන්නේ එයාලව එලොව යවල ඒ රහස් යටගහන්න. ජෝ එක එක විදිහේ plan ගහනවා.ඇත්තටම කතාව මොකක්ද  කියලා මැද හරියට එනකන් හිතාගන්න බෑ.ඕක තමයි කතාව ගැන කෙටියෙන් කිව්වොත්.


හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

 | WEBRip | x264 | 480p | 346MB |    

425ece0a80244f5bdfbdd26777d8ec8e2d5a6510

 | WEBRip | x264 | 720p | 850MB |    

86c7062c6b8bb4f5eaec5a4aecc849fc13dc1d66

 | WEBRip | x264 | 720p | 1.6GB |    

f96bf0671a08193a7a991a0c5a0e005bf7b80d9f

Direct Download

| WEBRip | x264 | 480p | 378MB |           

| WEBRip | x264 | 720p | 750MB |      

| WEBRip | x264 | 720p | 1.6GB |      

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!