Tell Me How I Die (2016) | මම කොහොමද මැරේන්නේ

හරි මේ ෆිල්ම් ඒක හදලා තියෙන්නේ 2016 මේ කථාවේ ඉන්නවා YOUTUBE ඒකේ හොඳ චරිතමක් RAYAN HIGA මේයා YOUTUBE ඒකේ දැනට වැඩිම සබ්කර්බ්ලා (19.5 million) ඉන්න අයගේන් 4 වනි තැන වගේ ඉන්නවා. මම ආස කරන චරිතයක් ඒයාට චැනල් දේකක් තියනවා YOUTUBE පැත්තේ ගැවසේනවානම් හොයලා බලන්න NIGAHIGA ඒක චැනල් ඒක්ක අනික HIGA TV ඉංග්‍රිසි හැබැයි.. විහිළු පැත්තට කැමති නම් බලන්න.

හොඳයි කථාව.. මේකේ වෙන්නේ කට්ටියක් ඒකතු වේලා මතකය වැඩිදිවුනු කරලා අතීතයේ තමන්ට උන හොද අද්දැකිම් වල හැගිම අයේ අයේ ලබා ගන්න පුළුවන් වදිහේ බෙහේතක් හදනවා. ඔයාලා REMAMBER ME ගේම් ඒක ගහාලා තියනවානම් මම කියන්නේ මොක්ද්ද කියලා තෙරේනවා. මේක ගේම් ඒකට සම්බන්න නැ. ඒත් වේන්නේ ඒකමයි. හරි කොහොම හරි ඔය බේහේත හදලා තිබ්බේ අතිතේ වුන දේවෙල් අයේ රසවිදින්න. ඒවුනාට වෙන්නේ අනිත් පැත්තා මේක අත්හදා බලපු අයට අනාගතයේ වේන් තියන දේවල් පෙන්න ගන්නවා. හොදයි මම වැඩිය කියන්නේ නැ. හරි කොහොම හරි මේ බෙහේත පළවේනි වතාවට අත්හදාබලපු කේනාගේ තත්වේ ගොඉක් දරුණු වේනවා. ඒයා, ඉනන් ඉන්න. ඔයාලා බලන්න මොකද කිව්වාම කව්රු මේක ගන්න ඒක්ක නැ. හොල්මන් වගේ පෙනුනාට ඒච්චර හොල්මන් නැ.  හරි ඔක තමා කථාව


හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDRip | x264 | 720p | 700MB |    

833b9175d797d02538faf8a0a79956506e91689b

| BluRay | x264 | 1080p | 1.4GB |    

98dc021c415f8a7d41a91d01f9655506299c8c89

Direct Download

| HDRip | x264 | 720p | 700MB |          

| HDRip | x264 | 1080p | 1.4GB |          

     අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!