Prison Break: Resurrection [S05 : E04] | බබල්ගම් මෑන් වෙනුවෙන් ටික්-ටැක් මහත්තයා.

ඒ වගේම ගිය සුමානේ කියවුන විදියට මයිකල් කියන්නේ මේ වෙනකොට වෘත්තිමය සිරගෙවල් බිඳින්නෙක්. ඒ කොහොමද කියල අවධානයෙන් බලපු අයට තේරෙන්න ඇති. ඒ වගේම කෙලමන් ගේමක් දුන්න බවත් දකින්න ඇතිනේ. ඉතිං ගියසුමානේ දකින්න තිබ්බ විදියට මම හිතන්නේ නෑ මයිකල්ට ඉදිරිය සුබදායක වෙයි කියල. ඒ වගේම අද දවසේදී කතාවේ හිටිය ප්‍රධාන චරිතයක්ස මුගන්නවා, වැඩිය කතා ඕන නෑ, වැඩිය කියන්න දෙයකුත් නැහැනේ ඉතිං අනික, මේක බලන්න තියෙන එකක්නේ,

 හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDTV | x264 | 480p | 235MB |    

51ac112e4bd8f86051193054ddb2808c66d1f84c

| HDTV | x264 | KILLERS | 275MB |    

917ceb1a80785ef6a8073ac43fc70fdb45d30239

| HDTV | x264 | 720p | 1.1GB |    

166bce352ba70e489995503081fa993a98b95704

| HDTV | x265 | 720p | 225MB |    

f23a96fa9c7d947518ff2104b73ac2a8af472ce6

Direct Download

| HDTV | x264 | 480p | 175MB |         

| HDTV | x264 | KILLERS | 343MB |   

| HDTV | x264 | 720p | 1.1GB |           

| HDTV | x265 | 720p | 225MB |         

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

3 thoughts on “Prison Break: Resurrection [S05 : E04] | බබල්ගම් මෑන් වෙනුවෙන් ටික්-ටැක් මහත්තයා.

  • April 27, 2017 at 11:26 am
    Permalink

    Meke sub denne kawadda….

    Reply
  • May 1, 2017 at 10:20 am
    Permalink

    machan meke direct link wada karanne na ban… poddak balala diyanko….

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *