Jolly LLB 2 (2017) | හීනාගේ බලාපොරොත්තුව වෙනුවෙන් ජොලි නැවතත්…

මුල ඉදලම කතාව විහිලු වගේම මේ ටිකේ බලපු හොද කතාවක් විදියට කියන්න පුලුවන්,කොහොමහරි කතාව පටන් ගන්නේ පාසලක විභාගය මුල් කරගෙන එකේ ළමයි සමත් කරන්න ඔක්කොම එකතු වෙලා. විභාග ප්‍රශ්න පත්‍රය පන්නලා,එකේ උත්තර කියවන්න කෙනෙක්ව ගෙන්නනවා, ඒ කවුද කියලා ඔයාලම බලන්න.කතාවේ තේමාව එහෙම නැත්තම් ප්‍රධාන දේ තමයි මිනි මැරුම් නඩුවක්,ඒ කතාව වටා චිත්‍රපටිය ගලාගෙන යනවා,ජොලි එහෙම නැත්තම් ජග්දිශ්වර් මිශ්රා.එයා උසාවියේ අධිනීතිඥ කෙනෙක්,මුලින්ම එයා රිස්වි කියල කෙනෙක් ගාව ලේකම් කෙනෙක් විදියට වැඩ කරගෙන ඉන්නවා,ඒ අතරතුරේදී තමයි හීනා කියලා ගෑනු ළමයෙක් එයාගේ සැමියාගේ මරණය සම්බන්ධව තියෙන නඩුවක් අරගෙන එන්නේ..ඒ නඩුව වෙන කිසිම නීතිඥ කෙනෙක් බාරගෙන නැති දෙයක්,ඒ කියන්නේ ඔයාල දන්නවනේ රජය සම්බන්ධයක් ඇති කියලා. කොහොමහරි මැරුණු කෙනාගේ නම ඉක්බාල් කාසිම් ..එත් පොලිසිය හිතන් ඉන්නේ මේ ඉක්බාල් කුදරී  කියලා,මේ දෙක පටලවාගෙන තමයි පොලිසිය මෙයාව අත්තඩංගුවට අරගෙන තියෙන්නේ,ඊට පස්සේ මෙයාගේ මංගල්‍ය දවසේ  පොලිසිය මෙයාව මරනවා,එත් පොලිසිය කියන්නේ තුවක්කුව අරන් පොලිස් කෙනෙක්ට වෙඩි තියන්න හදනකොට එයාට වෙඩි තිබ්බයි කියලා,කොහොමහරි,මේකෙන් එක පොලිස් නිලධාරියෙකුත් මැරෙනවා.එයාගේ නම කොස්ටබල් බල්දෙව් සින්ග් භාදොරියගේ මරණයටත් සැක කරන්නේ පොලිසියයි,මේ නඩුව වටා තමයි කතාව දිගහැරෙන්නේ,,කතාවේ චරිත ගැන ටිකක් කියන්නම්,චිත්‍රපටිය ගැන කියන්නම්.

ජොලිට රගපාන්නේ සුප්‍රසිද්ධ නළු,මගේ දෙවෙනියට ප්‍රියතම නළුවා Akshay Kumar.
අධ්‍යක්ෂණය: සුබාෂ් කපුර්.
නිෂ්පාදනය: Fox Star Studios
කතාව : සුබාෂ් කපුර්
තිර රචනය : සුබාෂ් කපුර්
චරිත :Akshay Kumar,Annu Kapoor,Huma Qureshi,Saurabh Shukla

සංගීතය :මනෝජ් මුසික්,මීට් බ්‍රෝස්,ක්‍රිස්ටියාන් බාත් අක්ෂය කුමාර්.
ධාවන කාලය: මිනිත්තු 137
රට:ඉන්දියාව
භාෂාව:හින්දි.

 හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| WEBHD | x264 | 720p | 889MB |    

B8F79CBF92D5D7DE7B82C5220E621FCE58F2B753

| WEBHD | x264 | 1080p | 1.99GB |    

DF277E7C76F7CE800BB1D39E18EA1062165E2C6F

Direct Download

| WEBHD | x264 | 480p | 390MB |         

| WEBHD | x264 | 720p | 1GB |         

| WEBHD | x265 | 720p | 645MB |             

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

5 thoughts on “Jolly LLB 2 (2017) | හීනාගේ බලාපොරොත්තුව වෙනුවෙන් ජොලි නැවතත්…

  • April 20, 2017 at 10:26
    Permalink

    අයියේ, ඩිවිඩි කොපි වලට සබ එක මැච් වෙන්නේ නෑ නේ.

    අනේ හදන්නකෝ. ප්ලීස් ප්ලීස් ප්ලීස්…

    Reply
    • April 20, 2017 at 10:36
      Permalink

      අපි දීලා තියෙන ලිංක් වලට සබ් නොගැලපේනම් එය නිවැරදි කිරීමට අප සූදානම්

      Reply
      • July 31, 2017 at 11:25
        Permalink

        aiye HD Rip Nadda Dvd Rip update

        Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!